මට මෙහෙම වෙන්න ඕන..

blue_in_rio

Well-known member
  • na ban mata wenasak wenna ona ban...me widiha hariyanne na..thawa naaki wenna ona..mage 25 wage look ekak tiyenawa..eth tawa wayasata yanna ona ban..jiwithe kisima barak pathalak mata terenne na..wenas wenna ona

    ලුක් එක වෙනස්කලාම ජීවිතේ බරපතල වෙනවද මනුස්සයෝ ? උබ රස්සාවක් කරනවද ? එහෙම එකක් කරනවා නම්, උබට ඒක ඇති ජීවිතේ තේරුම්ගන්න.නැත්නම් මේකේ ලැගගෙන ඉන්න එකේ, පලයන් පුස්තකාලයකට.කියවපන් ප්‍රසිද්ද පුද්ගලයොන්ගේ හොඳ ජීවිත කතා පොත් ටිකක්.පොඩ්ඩක් පාර තොටේ ඇවිදපන්.හැම ජාතියකම මිනිස්සු ආශ්‍රය කරපන්.හොඳ එවුන්ගෙන් වගේම නරක මිනිස්සුත් අපේ ජීවිතවලට පාඩම් කියලා දෙනවා.එහෙම මිසක්, උබේ ඔය ළපටි මනස තියාගෙන, ලුක් එක වෙනස්කලා කියලා Mature වෙන්න බෑ බොල. :dull::dull:
     
    nightmare123

    Member
    Mar 25, 2016
    98
    4
    0

    :nerd::nerd:
     
    ranjana disasekara

    Well-known member
  • eka deyak kiyannam tikak nidimarapan etakota stress ekata adila gihin poddak mature look ekak enawa..
    (umbata oka wennama one nisa)
    rawla wawapan cooling hari kamak na spcs dekak dapan..
    35 kiyala gobbaya wage inna epa handsome mature porak wage hitapan..
    (koluwani eka deyak kiyannam handsome mature porawal walata sahenna teen girls la set wenawa)
    ath daka atha
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    metahna loku katha, hebei pic ekakwath nehe. methana issella oyage pic ekak danna.