දැන් බලපන් ඔය ඉන්නේ ඊශ්රයලයේ forces කොල්ලෝ දෙන්නෙක්. උන් කැමැති ආතල් එකේ ඉන්න. මේ හැම රටකම ඉන්න නාකි පඩත්තරයන්ට තමා යුද්ධ කරන්නේ නැතිව ඉන්න බැරි. මට හිතෙනවා ඔය හැම රටකම ඉන්න නාකි හැත්ත තව අවුරුදු ගානකින් මැරිල ගියාම මේ ලෝකේ ලස්සන තැනක් වෙයි කියලා.
