මට මෙහෙම හිතෙනවා මිට්ටෝ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් බලපන් ඔය ඉන්නේ ඊශ්‍රයලයේ forces කොල්ලෝ දෙන්නෙක්. උන් කැමැති ආතල් එකේ ඉන්න. මේ හැම රටකම ඉන්න නාකි පඩත්තරයන්ට තමා යුද්ධ කරන්නේ නැතිව ඉන්න බැරි. මට හිතෙනවා ඔය හැම රටකම ඉන්න නාකි හැත්ත තව අවුරුදු ගානකින් මැරිල ගියාම මේ ලෝකේ ලස්සන තැනක් වෙයි කියලා.

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    2000 න් පස්සේ ඉපදුන ටික් ටෝක් පරපුර.
    මුන්ගේ ජෙන්ඩර් එක මවපු දෙයියෝ දන්නෙත් නෑ 😄
     
    • Like
    Reactions: SLHodahitha

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    තණ්හාව මොන කාලේ ඉපදුනත් නැති වෙන්නේ නෑනේ බ්න්. ධනයට බලයට භූමියට මරාගන්න එක නවතින්නේ නෑ මේ ලෝකේ කවදාවත්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,207
    20,821
    113
    හස්තිශෛලපුර
    මට හිතෙනවා ඔය හැම රටකම ඉන්න නාකි හැත්ත තව අවුරුදු ගානකින් මැරිල ගියාම මේ ලෝකේ ලස්සන තැනක් වෙයි කියලා.


    lol.. anik minissu naki wenne nadda pons @helplesser
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Ubalata hithenne nadda oya naki kiya kiya api bannata okkoma control karanne world politicians la kiyala. Nattam ban Bidan karaya kisi bayak sakak nathuwa yaida Israel un balanna.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔය කොල්ලෝ ඔහොම ඉන්නේ උන්ට බලය නැති නිසා බලය ලැබුණම උනුත් අරවගේම තමයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    "This is Israeli Military"

    ඈ බං අර පලස්තීනෙ 5000+ කට කෙළල තියෙන්නෙ මුං දෙන්නද :lol: