මට මෙහෙම හිතෙනවා

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඔය ඡන්දය කොහොම හරි කල්දානවා. අවුරුදු ගානක් ඡන්ද පිට ඡන්ද පැරදුණත් තමන්ගේ නායකත්වය රැකගත්ත මනුස්සයා ඔය ඡන්දය කල් දැම්මෙ නැත්නම් ඌ රනිල් නෙවෙයි.
     
    • Haha
    Reactions: Thoththa_Baba

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අනිවාර්‍යයෙන්ම හෙට හෝ අනිද්දා වෙන්න කලින් ඡන්දේ කල් යනවා කියලා නිවුස් එක එයි.

    රනිල් ස'ට විතරයි බන් අපිව ගොඩ ගන්න පුළුවන්. උබලත් අපේ ඇත් රජු එක්ක එකතු වෙන්න🐘
     
    • Haha
    Reactions: Thoththa_Baba