මට මේක ඉන්ගිරිසියට පරිවර්තනය කරල දෙන්න...

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,958
    113
    -~උලක් උඩ-~
    විජිත හේරත් මහත්තයගෙන් අහල හරි කමක් නෑ. :P
    මේ වාක්‍ය නිවැරදිව "IF" භාවිතයෙන් තොරව නිවැරදිව පරිවර්තනය කරල ඕනෙ.
    හබරලය කියල සර්පයෙක් ඉන්නව කියල උපකල්පනය කරන්න. "කබර දාපු" කියලා කියන යෙදුම පාවිච්චි කලේ. සමහර ඒ අයි කොන් කරන්න ඕනෙ නිසා. නැතුව ලෙඩේට කරන අපහාසයක් විදිහට නෙවේ. AI භාවිතය තහනම් , කොහොමත්

    "මම මේ ළඟදි දැනගත්තෙ නෑ, , කෙනෙක්ව හබරලෙක් කාල එයා හබරල ගාලක් මැදින් දුවගෙන යනකොට කබර දාපු කොල්ලෙක් කබරයෙක් ගාව කබරය දානව දැක්කොත් හබරලය කාපු තැන සනීප වෙන්නෙ නෑ කියලා"

    මේ වාක්‍යයේ කොපිරයිට් තියෙන්නෙ මට ඈ !!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,876
    113
    එහෙම direct translation කරන්න බෑ language. සමහර සමහර කොටස් tally උනාට ඕක direct translation වෙන් නෑ.

    එක්කෝ අදහස දැනගෙන කියන්න ඕනි. නැතුව වචන translate කරොත් කබරයා දැම්ම , නෑ, කබරයා දාපු වගේ දේවල් වල අදහස එන්නේ නෑ.
     
    • Like
    Reactions: jamiezue

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    I didn't know until recently that if someone is bitten by a snake and runs through a snake farm, and a guy who has been bitten by a snake sees him putting the snake near a snake, the snake bite will not heal.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,958
    113
    -~උලක් උඩ-~
    එහෙම direct translation කරන්න බෑ language. සමහර සමහර කොටස් tally උනාට ඕක direct translation වෙන් නෑ.

    එක්කෝ අදහස දැනගෙන කියන්න ඕනි. නැතුව වචන translate කරොත් කබරයා දැම්ම , නෑ, කබරයා දාපු වගේ දේවල් වල අදහස එන්නේ නෑ.
    කබරයා දැමීම , වමනය කිරීම කියලා අරන් ට්‍රාන්ස්ලේට් කරන්න. හබරලයා, කියන එක හබරලයා විදිහටම තියන්න

    I didn't know until recently that if someone is bitten by a snake and runs through a snake farm, and a guy who has been bitten by a snake sees him putting the snake near a snake, the snake bite will not heal.
    if use kireema thahanam
    ------ Post added on Mar 9, 2026 at 9:14 AM

    Mulin oka Sinhalata translate karala diyan
    කබරයා දානවා කියන්නෙ වමනය කරන එකට නේද.? ඉතුරු හරිය තේරෙනවනෙ
    ------ Post added on Mar 9, 2026 at 9:15 AM
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    "මම මේ ළඟදි දැනගත්තෙ නෑ, , කෙනෙක්ව හබරලෙක් කාල එයා හබරල ගාලක් මැදින් දුවගෙන යනකොට කබර දාපු කොල්ලෙක් කබරයෙක් ගාව කබරය දානව දැක්කොත් හබරලය කාපු තැන සනීප වෙන්නෙ නෑ කියලා"
    9f9e430ba4a12bef8939acf50f41e027.jpg
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,958
    113
    -~උලක් උඩ-~
    බොහෝ පිරිසකගේ ඉල්ලීම මත ඕකෙ කබරයා දානවා කියන එක වමනෙ දානවා කියලයි හබරලයට නයා කියලයි , කබර දාපු කියන එක උන ගැනුනු කියලයි ,හබරල අන්නාසි කියලයි ඔන්න දැම්මා. :P :P එහෙනම් දැන්වත් කියමුකො බලන්න :nerd: "IF තහනම්"

    "මම මේ ළඟදි දැනගත්තෙ නෑ, , කෙනෙක්ව නයෙක් කාල එයා අන්නාසි ගාලක් මැදින් දුවගෙන යනකොට උන ගැනුනු කොල්ලෙක් කබරයෙක් ගාව වමනෙ දානව දැක්කොත් නයා කාපු තැන සනීප වෙන්නෙ නෑ කියලා"

    බැ‍යි නම් AI වලින් හරි කමක් නෑ. ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දාන්න, කියන්න බලන්න(y)(y)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    It was recently that I got to know, that should a person who has been bitten by a snake sees a boy with fever vomiting near a monitor/(komodo dragon?), the snake bite will not get cured.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,441
    3,143
    113
    Recently, a revelation struck me regarding the impossibility of healing a Habarala snake bite upon witnessing a vitiligo-affected lad displaying his spots near a water monitor while running through a Habarala thicket.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    Sorry missing parts added 😅

    It was recently that I got to know, that should a snake bitten person, while running through a clump/patch of pineapple plants, sees a boy with fever vomiting near a monitor/(komodo dragon?), the snake bite will not get cured / will not heal.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    විජිත හේරත් මහත්තයගෙන් අහල හරි කමක් නෑ. :P
    මේ වාක්‍ය නිවැරදිව "IF" භාවිතයෙන් තොරව නිවැරදිව පරිවර්තනය කරල ඕනෙ.
    හබරලය කියල සර්පයෙක් ඉන්නව කියල උපකල්පනය කරන්න. "කබර දාපු" කියලා කියන යෙදුම පාවිච්චි කලේ. සමහර ඒ අයි කොන් කරන්න ඕනෙ නිසා. නැතුව ලෙඩේට කරන අපහාසයක් විදිහට නෙවේ. AI භාවිතය තහනම් , කොහොමත්

    "මම මේ ළඟදි දැනගත්තෙ නෑ, , කෙනෙක්ව හබරලෙක් කාල එයා හබරල ගාලක් මැදින් දුවගෙන යනකොට කබර දාපු කොල්ලෙක් කබරයෙක් ගාව කබරය දානව දැක්කොත් හබරලය කාපු තැන සනීප වෙන්නෙ නෑ කියලා"

    මේ වාක්‍යයේ කොපිරයිට් තියෙන්නෙ මට ඈ !!
    I haven't known this recently, a person who was bitten by a Bungarus ceylonicus snake and he runs in a field of Taro plants, stumbled upon a boy who has greyish spots in his skin like a water monitor who was puking near a water monitor and the running person who was bitten by the snake, won't be cured. 💀

    AI පාවිච්චි කරේ නෑ. සත්තයි. වැරදි ඇති අනිවා. @Hyaenidae ට පුළුවන් ඕවා.🤷‍♂️

    Bungarus ceylonicus = හබරලා
    Bush of Taro = හබරල ගාල

    Sorry missing parts added 😅

    It was recently that I got to know, that should a snake bitten person, while running through a clump/patch of pineapple plants, sees a boy with fever vomiting near a monitor/(komodo dragon?), the snake bite will not get cured / will not heal.
    බෑ බෑ උබ මොඩිෆයි කරලා❌
    ------ Post added on Mar 9, 2026 at 10:12 PM
     
    Last edited:
    • Like
    Reactions: jamiezue

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    බෑ බෑ උබ මොඩිෆයි කරලා❌
    ------ Post added on Mar 9, 2026 at 10:12 PM
    I don't need AI for this 😅
    Ah, it's because I had given options for some phrases? I did it deliberately, because I'm not sure what he's looking for.
    ------ Post added on Mar 9, 2026 at 10:25 PM
     
    • Like
    Reactions: jamiezue

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    I don't need AI for this 😅
    Ah, it's because I had given options for some phrases? I did it deliberately, because I'm not sure what he's looking for.
    ------ Post added on Mar 9, 2026 at 10:25 PM
    whaaat ? neither did I use AI. in the sentence you wrote you said the person ran through a field of pineapple plantation. was he running without a underwear ? thorns on the pineapple leaves must have hurt his balls then 💀
     
    • Like
    Reactions: jamiezue