මේ කොටුවක් වගේ තියෙන්නෙ සංවෘත සන්නායක පුඩුවක්
දැං මේක 4 වෙනි ස්ථානෙ ඉදල 5 වෙනි ස්ථානෙට යනකොට විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වුණේ නෑ කියන්නෙ කොහොමද?
සිරස් කම්බි දෙකේ ප්‍රතිවිරුද්ධ විද්‍යුත් ගාමක බල දෙකක් නිසා කියමුකො.. ඒත්..
වර්ගඵලය සමාන හින්ද චුම්බක ශ්රාවයෙ වෙනසක් නොවුණට, චුම්බක බල රේඛා කපාගෙන ගියානෙ
@dilann

Last edited: