මට මේක පොඩ්ඩක් කියල දෙන්නකො - Physics

AnuradhaRa

Well-known member
  • මේ කොටුවක් වගේ තියෙන්නෙ සංවෘත සන්නායක පුඩුවක්
    දැං මේක 4 වෙනි ස්ථානෙ ඉදල 5 වෙනි ස්ථානෙට යනකොට විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වුණේ නෑ කියන්නෙ කොහොමද?
    සිරස් කම්බි දෙකේ ප්‍රතිවිරුද්ධ විද්‍යුත් ගාමක බල දෙකක් නිසා කියමුකො.. ඒත්..
    වර්ගඵලය සමාන හින්ද චුම්බක ශ්‍රාවයෙ වෙනසක් නොවුණට, චුම්බක බල රේඛා කපාගෙන ගියානෙ


    Iskjk2V.jpg


    @dilann
     
    Last edited:

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන්න ශ්රාවයේ වෙනසක් වෙන්න ඕනේ. වෙබර් ගණන වෙනස් වෙන්න ඕනේ. නියත ශ්‍රාව ගණත්වයක් සහිත ක්ෂේත්‍රයක ඕක වෙන්න නම් එක්කෝ loop එකේ වරගපලය වෙනස් වෙන්න ඕනේ, නැතිනම් ඒක ශ්‍රාවයට සාපේක්ෂව දිශාව වෙනස් කරගන්න ඕනේ (electric generator එකක වගේ) .
    නැතිනම්
    1713800794261.png
    ශුන්‍යයි.
     

    AnuradhaRa

    Well-known member
  • විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන්න ශ්රාවයේ වෙනසක් වෙන්න ඕනේ. වෙබර් ගණන වෙනස් වෙන්න ඕනේ. නියත ශ්‍රාව ගණත්වයක් සහිත ක්ෂේත්‍රයක ඕක වෙන්න නම් එක්කෝ loop එකේ වරගපලය වෙනස් වෙන්න ඕනේ, නැතිනම් ඒක ශ්‍රාවයට සාපේක්ෂව දිශාව වෙනස් කරගන්න ඕනේ (electric generator එකක වගේ) .
    නැතිනම් View attachment 228662 ශුන්‍යයි.
    ඉතිං චුම්බක බල රේඛා ඔය අපූරුවට කැපෙන්නෙ
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    1713801105285.png
    කියන්නේ කැපෙන මගුලක් නෙවයි බන්. කාලය විෂයෙහි ශ්‍රාවයේ වෙනස්වන සීග්‍රතාව. ඕක හොයන්න උඹ මුලින්ම කරන්න ඕනේ යම්කිසි t, මොහොතක loop එක හරහා ශ්‍රාවය සහ
    1713801447647.png
    කාලයකට පස්සේ ශ්‍රාවයත් හොයල අඩු කරන එක. දැන් ඔය උත්තර දෙකේ වෙනසක් තියනවද?
     

    AnuradhaRa

    Well-known member
  • View attachment 228663 කියන්නේ කැපෙන මගුලක් නෙවයි බන්. කාලය විෂයෙහි ශ්‍රාවයේ වෙනස්වන සීග්‍රතාව. ඕක හොයන්න උඹ මුලින්ම කරන්න ඕනේ යම්කිසි t, මොහොතක loop එක හරහා ශ්‍රාවය සහ View attachment 228665 කාලයකට පස්සේ ශ්‍රාවයත් හොයල අඩු කරන එක. දැන් ඔය උත්තර දෙකේ වෙනසක් තියනවද?
    ශ්‍රාව පුමාණය සමාන වුණාට
    අලුත් ශ්‍රාවයක් 😅
    පුඩුවක් වෙනුවට දණ්ඩක් අරන් ගියා නං ඔය කතාව වෙනස් වෙනවනෙ...
     

    AnuradhaRa

    Well-known member
  • උඹලා හෙණ සංකීර්ණ මිනිස්සු බන්
    වඩයක් කන ගමන් ප්ලෙන්ටි එකක් ගහන තරමට සරල වෙන්න බෑ ද උඹලට
    වඩයක් කමු ලූණු පෙත්තක් සහ මිරිස් කරලක් සමග
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    කන්නෙ පාන් දෙන්නෙ ටෝක්. 🙂

    අඩෝ විහිළුවක් කලේ. දන්නවනේ.. 😄👌
    ------ Post added on Apr 22, 2024 at 10:06 PM
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • චුම්බකය දකින්නැතුව කියන්න අමාරුයි 🙄
    උඹ ඉතිං ලෝකෙ වටේම ඉන්න කෑලි චුම්බනය කරල තියනෙව නේද...

    චුම්භකය තව ටිකකින් එයි
    ඇවිල්ල මට හොද ඉංග්‍රීසි කුනුහරුප ටිකක් කියල බැනල යයි
    එච්චර තමා ඕකි දන්නෙ

    ඒකිට තියෙනව මානසික ලෙඩක්
    ADHD කියල වැරදියට ඩයග්නෝස් කරල
    ලෙඩේ හොදටම වැඩි වෙලා තියෙන්නෙ දැං
    ඉස්සරහට කිරියෙ අපි හැමෝටම ඉන්න බැරි තත්වයක් උදා වෙයි
     
    Last edited:
    • Wow
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    උඹ ඉතිං ලෝකෙ වටේම ඉන්න කෑලි චුම්බනය කරල තියනෙව නේද...
    අනේ නෑ බං මං ඕව දන්නෙත් නැහැ.
    චුම්භකය තව ටිකකින් එයි
    ඇවිල්ල මට හොද ඉංග්‍රීසි කුනුහරුප ටිකක් කියල බැනල යයි
    එච්චර තමා ඕකි දන්නෙ

    ඒකිට තියෙනව මානසික ලෙඩක්
    ADHD කියල වැරදියට ඩයග්නෝස් කරල
    ලෙඩේ හොදටම වැඩි වෙලා තියෙන්නෙ දැං
    ඉස්සරහට කිරියෙ අපි හැමෝටම ඉන්න බැරි තත්වයක් උදා වෙයි
    කිරිය වහන්න යනව කියලා ආරන්චියක් තියෙනවා. එතකොට හැමෝටම තියෙන ප්‍රශ්න අඩුවෙයි 😁
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • @2by2 මොනාහරි ඇහුවොත් කට්ටියම කියල දෙනව
    මට තමා මොකුත් කියල දෙන්නෙ නැත්තෙ :(

    එතකොට චුම්භක බල රේඛා කැපීම සලකන්න බැරිද?
    වේබර් අගය වෙනස් වීමද සලකන්නෙ?
     
    • Wow
    Reactions: akshanz 2.0

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    උබ අහන දේ කවුරුවත්ම දන්නෙ නැතුව ඇති. කවුරුහරි දන්නවා නම් ඉතින් කියල දෙනවනේ. Youtube එකෙත් නැද්ද? අපේ අලි ජේමිස්ගෙන් අහල බලන්න. ඌ දන්නවා ඇති ෂුවර් එකට‍. 🙂
     
    • Like
    Reactions: AnuradhaRa

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    @2by2 මොනාහරි ඇහුවොත් කට්ටියම කියල දෙනව
    මට තමා මොකුත් කියල දෙන්නෙ නැත්තෙ :(

    එතකොට චුම්භක බල රේඛා කැපීම සලකන්න බැරිද?
    වේබර් අගය වෙනස් වීමද සලකන්නෙ?
    ඔව් බන් ඒක නම් එහෙම තමා. මටත් ඉස්කෝලෙ යන කාලෙ ඔහොම ප්‍රශ්න තිබ්බා. Theroy එකේ අවුල තියෙනකොට මං සර්ගෙන් අහන්නෙ ඇයි මේක එහෙම වෙන්නෙ මෙහෙම වෙන්නත් පුලුවන්නෙ කියලා. එතකොට මට කියන්නෙ උබට ඒ පන්ඩිතකම් වැඩක් නෑනෙ කියල දෙන විදියට කරපන් කියලා.