මට මේවා තේරෙන්නේ නෑ ! දොඩම් වලට English වලින් කියන්නේ orange , orange වලට සිංහලෙන් කියන්නේ තැඹිලි . තැඹිලි වලට English වලින් කියන්නේ king coconut king coconut කියන්නේ දොඩම් වලටද?