මට මේ ආණ්ඩුවේ ඉන්න බැහැ - මර්වින් සිල්වා

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,830
    3,413
    113
    mu gihin ara sirase guti kapu journalist salli dunna neda? lajjawak nati ekek thama
     

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    මු මහ කටු කන මෝඩයෙක්..... ඉදල ඉදල ටමේ වගේ ජෝක් එකක් දෙනවා.... කැළණියේ තියෙනවා කියන්නේ මුගේ අරක්කු බාර් විතරයි.... ඒ වගේම කප්පම් කේස් එකත් හොදට කරනවා... අනේ බුද්ධාගමත් අල්ලගෙන නටන්නේ නැතිව වෙන ඕන එකක් කරාට කමක් නැ...
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මු ආණ්ඩුව එක්ක ඇර ගන්න තරමට හොදයි... මොකෝ ආණ්ඩුවෙන් මුටත් කෙලවනවා... ඒ වගේම මුගේ කට ඇවිස්සුනොත් කිදෙනේක්ගේ රෙදි ගලවෙයිද දන් නැ...
     

    Similar threads