මට මේ ලෝකෙ කවුරුවත් නෑ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    අනුරාධ උබ මීගමුවෙ නේ. මාළු බිස්නස් එකක් කරපන්කො. බෝට්ටු වලින් අඩුවට අරන් පිටට වැඩි ගාණට විකුණපන්. උබට කරන්න පුළුවන් බිස්නස් අයිඩියා ටිකක් දෙන්න කියල ත්‍රෙඩ් එකක් දාපන්.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    අනුරාධ උබ මීගමුවෙ නේ. මාළු බිස්නස් එකක් කරපන්කො. බෝට්ටු වලින් අඩුවට අරන් පිටට වැඩි ගාණට විකුණපන්. උබට කරන්න පුළුවන් බිස්නස් අයිඩියා ටිකක් දෙන්න කියල ත්‍රෙඩ් එකක් දාපන්.

    muta nuwarata yanakan thiyena indirect road tike giya nam malu walin hoda gemak gahanna thibba,

    direct road wlla kohomath set eka innwa malu thiyan
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    muta nuwarata yanakan thiyena indirect road tike giya nam malu walin hoda gemak gahanna thibba,

    direct road wlla kohomath set eka innwa malu thiyan
    මගේ යාළුවෙක් ඉන්නවා. ඌකරවල බිස්නස් කරන්නෙ. ඉස්සර කෝච්චි වල බස් වල ගිහින් මන්නාරමින් කරවල අඩුවට අරන් මෙහෙ ඇවිත් කඩවල් වලට දානවා. කොච්චර උත්සහවන්තයෙක්ද කිව්වොත් දැන් උට ඩිමෝ බට්ටා ලොරි 3ක් තියෙනවා. අන්න උත්සහවන්තයෝ. :love2:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උබට ගෙදරට එන්න කියල කන්න දීල සලකපු එකාට වෘක්කය කියල ගුනමකු කං කරාම කවුරුත් නෑ තමා
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මේ වේසිගෙ පුතාව නලවන උබලා වගේ එවුන්ට තලන්න ඕන අලිපයියෙන්.
    ඔය පොන්නය තමයි මුව නලවන්නේ. සල්ලි දිදී.