මට මේ ලෝකෙ කවුරුවත් නෑ

AnuradhaRa

Well-known member
  • පොඩි එකෙක් ඉන්නවා එච්චරයි මටත්. අනිත් උන් ඔක්කොම වාසියට විතරයි.
    ඔව් බං
    මට නංගි කෙනෙක් ඉන්නව
    එයා ගැන පට්ට කල කිරිල ඉන්නෙ
    ඉස්සරහට අම්මලා වයසට ගියාම එයාලට සලකන්නවත් එන්න ලැබෙයිද දන්නෙ නෑ නංගිට, පිස්සු මිනිහ එක්ක
    මුලදිම කියලනෙ අම්මලාව අත අරින්න කියල
    හැබැයි උගෙ නංගිගෙ ලමයව බලාගන්න කියල :lol:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හතර වටේ එවුන්ට කැරිකම් කරද්දි ඔහොම තමයි. සල්ලි නොදෙන හැම එකාටම තෝ බනිනවනෙ මූසලයා.

    ඔව් බං
    මට නංගි කෙනෙක් ඉන්නව
    එයා ගැන පට්ට කල කිරිල ඉන්නෙ
    තෝ නන්ගිගෙ කසාදෙ කඩලා ඒකිව ගෙදර ගෙන්නගෙන ඒකියෙ පඩියට කෙලින්නනෙ යන්නෙ.
    ------ Post added on Sep 16, 2023 at 4:30 PM
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    කවුරුවත් ඉදීද කියපංකෝ වේලක් හරි කන්න දීපු එකාට බැනලා, තව පැත්තක ඉන්න මනුස්සයෙක් වත් අල්ලගෙන බැන්නම.
    මටනම් උඹ ගැන තිබ්බ අබමල් රේණුවක අනුකම්පාවත් නැති වුණා ඒකෙන්.

    ප.ලි - Please අනුරාධ මෙහෙම thread දාලා අතට ගන්න එපා.
     
    Last edited: