මට මේ වේදනාව තව
From http://www.facebook.com/l0w3thna
YOU MUST READ THIS MY FRIENDS !
''අම්මේ, මට party එකේදී මතක් වුනා අම්මා කියපු දේ. අම්මා මට කිව්වනේ liquor බොන්න එපා කියලා. ඉතිං මම බිව්වේ sprite විතරයි. අම්මා කිව්වනේ එහෙම ගත්තොත් drive කරන්න එපා කියලා. ඉතිං මම අම්මා මට ජීවිත කාලේම හරි දේ තේරුම් කරල දුන්නා කියලා දන්න නිසාම liquor පාවිච්චි කරේ නෑ අම්මේ.
Party එක ඉවර වුනත් එක්කම හැමෝම තම තමන්ගේ වාහන වලින් තම තමන්ගේ ගෙවල් වලට යන්න පිටත් වුනා. ඒ බොහොමයක් අයට නම් drive කරන්න තරම් හොඳ සිහියක් තිබුනේ නෑ. ඒත් මම මගේ car එකට ගොඩ වුනේ ඉක්මනින්ම ගෙදර යන්න ආසාවෙන්. ඒ වෙලාවේ මම මොහොතකටවත් හිතුවේ නෑ මම එනතුරු මාරයා අතරමඟ බලාගෙන ඉන්නවා කියලා.
අනේ අම්මේ, මම දැන් මහ පාර මැද වැටිලා, මට ඇහුනා පොලීසියේ කෙනෙක් කියනවා මේ accident එකට වග කියන්න ඕන පිරිමි ළමයා බීමතින් drive කරලා තියෙන්නේ කියලා. මට තේරෙනවා මගේ ලේ පාරේ හැමතැනම විහිදිලා යනවා. මට ඇහෙනවා දොස්තර මහත්මයෙක් කියනවා මේ ළමයගේ ජීවිතේ නම් බේරගන්න බෑ කියලා. මගේ වාහනේ ඇවිත් වැදුණු කෙනයි බීමතින් වේගයෙන් drive කරේ. ඒත් දැන් මටයි අම්මේ මැරෙන්න වෙලා තියෙන්නේ.
තමුන් මේ කරන වැඩෙන් අහිංසක ජීවිත බොහොමයක් නැති වෙන්න පුළුවන් කියලා දැන දැනත් ඇයි අම්මේ මිනිස්සු මෙහෙම කරන්නේ. මගේ ඇඟේ දැනෙන වේදනාව හරියට පිහි තුඩු සිය දහස් ගණනකින් මාව කපනවා වගේ. මට මේ වේදනාව තව ගොඩාක් වෙලා ඉවසගෙන ඉන්න බෑ අම්මේ. නංගීට කියන්න අඬන්න එපා කියලා. තාත්තටත් කියන්න හිත හයිය කරගෙන ඉන්න කියලා. මම යන තැනකට ගිහින් අම්මලා දිහා බලාගෙන ඉන්නම් අම්මේ. අර පිරිමි ළමයටත් මගේ අම්මා වගේ කවුරු හරි කෙනෙක් කියලා දුන්න නම් බීමතින් drive කරන්න එපා කියලා අද මම මේ වෙනකොට අම්මලත් එක්ක ගෙදර සතුටින් ඉන්නවා නේද? මට හුස්ම ගන්න දැන් එන්න එන්නම අමාරුයි. මේ අන්තිම වෙලාවේ මගේ අම්ම මම ලඟ හිටිය නම්... මට අම්මව බදාගෙන ඉන්න තිබුනා නම්... මම යනවා අම්මේ. හැම මොහොතකම අම්මට මම ආදරෙයි.''
අන්තර්ජාලයෙන් හමුවූ තොරතුරු අනුව නම් මෙහි පසුබිම් කතාව සත්‍යය කතාවක්.
අනේ යාලුවනේ, ඔයාල liquor use කරන අයනම් ලබන අවුරුද්දේ ඉඳන්වත් බීමතින් රිය පදවන්න එපා. තමන්ට පුළුවන් කියලා ඒ වෙලාවට හිතුනත් ඒ දේ කරන්න එපා මොකද බීමතින් ඉන්නකොට තමන් යමකට ප්‍රතික්‍රියා දක්වන්න යන කාලය සාමන්‍යය තත්ත්වයකදීට වඩා වැඩියි.
Full credits goes to Gihani Abeyrathna for helping us with the English version of this article. Thanks Gihani !