මට මේ, හිතෙන දෙයක් කියන්නෙ...

AnuradhaRa

Well-known member
  • මේ බලන්ඩ..

    FEj0S.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මටත් ඕක හෙන ප්‍රශ්නයක් බන්. බට් ඕක උබට කවදාවත් අහගන්න වෙන්නෙ නෑ. මොකද තාම scientist ලවත් ඕක හොයාගෙන නෑ.නූතන විද්‍යාවෙ ඇත්ත කියල හිතාගෙන ඉන්න සමහර දේවල් හෙනම පච.ඒ නිසා සමහර දේවල් හෙළි කරගන්න බොහොම අමාරුයි .ඒ නිසා තමා quantum physics හැදිලා තියෙන්නෙ.quantum physics වලදි, අවුරුදු ගානක් තිස්සෙ ඇත්ත කියල අපේ ඔලුවට දාලා තියෙන දේඅල් බොරු කියල ඔප්පු වෙලා තියෙනවා.

    (ගොඩක් අයට ත්‍රේඩ් එකේ කියල තියෙන දේ තේරිලා නෑ වගේ. ඌ කියන්නෙ මචන් එකම දේවල් වලින් හැදිලා තියෙන ජාති දෙකක් සම්පූර්නයෙන් වෙනස් දේවල් උනේ කොහොමද කියල. හැම මූලද්‍රව්‍යකම තියෙන්නෙ එකම දේවල්. ඒ ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන,නියුට්‍රෝන. ඔය ජාති 3 කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක මත සම්පූර්ණයෙන් වෙනස් ද්‍රව්‍ය හැදෙන්නෙ කොහොමද කියලයි ඌ අහන්නෙ.)
     
    AnuradhaRa

    Well-known member
  • යුරේනියම වලින් වෙනස්ම මූලද්‍රව්‍ය දෙකක් හැදිල..
    මේව මෙහෙම කරන්ඩ පුලුවන් වෙන්නෙත් ඔය කතාව ඇත්ත නිසා..
    මේකට කියන්නෙ nuclear fission කියල.
    තව ඉර ඇතුලෙ වන nuclear fusion සිද්ධියෙදි හයිඩ්‍රජන් පරමාණු වලින් හීලියම් පරමාණු හැදෙනව... ඒකෙනුත් මේ කතාව ඇත්ත වෙනව
     
    AnuradhaRa

    Well-known member
  • මටත් ඕක හෙන ප්‍රශ්නයක් බන්. බට් ඕක උබට කවදාවත් අහගන්න වෙන්නෙ නෑ. මොකද තාම scientist ලවත් ඕක හොයාගෙන නෑ.නූතන විද්‍යාවෙ ඇත්ත කියල හිතාගෙන ඉන්න සමහර දේවල් හෙනම පච.ඒ නිසා සමහර දේවල් හෙළි කරගන්න බොහොම අමාරුයි .ඒ නිසා තමා quantum physics හැදිලා තියෙන්නෙ.quantum physics වලදි, අවුරුදු ගානක් තිස්සෙ ඇත්ත කියල අපේ ඔලුවට දාලා තියෙන දේඅල් බොරු කියල ඔප්පු වෙලා තියෙනවා.

    (ගොඩක් අයට ත්‍රේඩ් එකේ කියල තියෙන දේ තේරිලා නෑ වගේ. ඌ කියන්නෙ මචන් එකම දේවල් වලින් හැදිලා තියෙන ජාති දෙකක් සම්පූර්නයෙන් වෙනස් දේවල් උනේ කොහොමද කියල. හැම මූලද්‍රව්‍යකම තියෙන්නෙ එකම දේවල්. ඒ ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන,නියුට්‍රෝන. ඔය ජාති 3 කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක මත සම්පූර්ණයෙන් වෙනස් ද්‍රව්‍ය හැදෙන්නෙ කොහොමද කියලයි ඌ අහන්නෙ.)

    ඔව් මචං :)
    තැන්කියු
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක හරි. මම කියන දේ පොඩ්ඩක් ඔලුවට ගනින්.. ගුණය අතින් වෙනස් මූලද්‍රව්‍ය දෙකක් ගත්තම, ඒකෙ පරමාණු මට්ටමට ගියාම තියෙන්නෙ සංඛ්‍යාත්මක වෙනසක්.. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන 1 ක් තියෙන මූලදව්‍යයට තියෙන්නෙ එක ගුණයක්.. ඉලෙක්. 2ක් තියෙන මූලද්‍රව්‍යයට තියෙන්නෙ තව ගුණයක්. ඉලෙක්.3 ක්.. ඔය විදියට දිගටම එහෙමයි..
    සීනි ලුණු වලින් වෙනස් වෙන්නෙ ගුණය අතින්...
    සීනි 500 ක්, සීනි කිලෝ එකකින් වෙනස් වෙන්නෙ සංඛ්‍යාත්මකව...
    ගුණය සහ ප්‍රමාණය කියන දෙක වෙන වෙනම හිතපං...

    එහෙම ගැලපෙන් නැති දෙකක් සංසන්දනය කරන බැනේ බන් .. උබ ගන්නේ ඉලෙක්ට්‍රෝන 1 තියන එකයි 2ක් තියන එකයි එකම ජාතියේ කියල .. සීනි 500 ක්, සීනි කිලෝ 1 එකම ජාතියේ .. නමුත්
    ඉලෙක්ට්‍රෝන 1, 2යි කියන්නේ එකම ජාතියේ නෙමේ .. e 2 තියනව කියන්නේ එක වෙනම ජාතියක්
    .. සංයෝගය වලට පරමාණු වල ගුණ නැති හින්ද ඒවා සංසන්දනය කරන්න බෑ කියල කිව්වේ එක තමා මම .. සිනි කියනේ සංයෝග්‍යක්නේ .. එකත් එක්ක මුලද්‍රව්‍ය සංසන්දනය කරන බෑ ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මටත් ඕක හෙන ප්‍රශ්නයක් බන්. බට් ඕක උබට කවදාවත් අහගන්න වෙන්නෙ නෑ. මොකද තාම scientist ලවත් ඕක හොයාගෙන නෑ.නූතන විද්‍යාවෙ ඇත්ත කියල හිතාගෙන ඉන්න සමහර දේවල් හෙනම පච.ඒ නිසා සමහර දේවල් හෙළි කරගන්න බොහොම අමාරුයි .ඒ නිසා තමා quantum physics හැදිලා තියෙන්නෙ.quantum physics වලදි, අවුරුදු ගානක් තිස්සෙ ඇත්ත කියල අපේ ඔලුවට දාලා තියෙන දේඅල් බොරු කියල ඔප්පු වෙලා තියෙනවා.

    (ගොඩක් අයට ත්‍රේඩ් එකේ කියල තියෙන දේ තේරිලා නෑ වගේ. ඌ කියන්නෙ මචන් එකම දේවල් වලින් හැදිලා තියෙන ජාති දෙකක් සම්පූර්නයෙන් වෙනස් දේවල් උනේ කොහොමද කියල. හැම මූලද්‍රව්‍යකම තියෙන්නෙ එකම දේවල්. ඒ ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන,නියුට්‍රෝන. ඔය ජාති 3 කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක මත සම්පූර්ණයෙන් වෙනස් ද්‍රව්‍ය හැදෙන්නෙ කොහොමද කියලයි ඌ අහන්නෙ.)

    මම කියන්නේ එක තමා බන් .. ඇයි ජාතිය විතරක් වෙනස් උනාම් විතරක් වෙනස් දෙයක් වෙන්න ඕනේ කියල හිතන්නේ .. ඇයි ප්‍රමාණය වැදගත් අංගයක් විදිහට හිතන් නැත්තේ .. ඇයි ප්‍රමාණය වෙනස් උනාම වෙනස් දෙයක් හැදෙන්න බෑ කියල හිතන්නේ .. මම අහන්නේ ඇයි ජාතිය විතරක් වෙනස් උනාම වෙනස් දෙයක් හැදෙන්නයි ප්‍රමාණය වෙනස් උනාම එහෙම වෙන්න බෑ කියලයි හිතෙන්නේ ඇයි කියලා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    හැබැයි මචන් අපි මෙතනදි තේරුම් ගන්න ඕන දේ තමා ඉලෙක්ට්‍රෝන කියන්නෙ ද්‍රව්‍යක් නෙමේ කියන එක.ඉලෙක්ට්‍රෝන කියන්නෙ ආරෝපණයක්. ඒක ශක්තියක්. ඒක භෞතික දෙයක් නෙමේ. ඇත්තටම බලන් ගියාම පරමාණු හැදිලා තියෙන්නෙ ශක්තීන්ගෙන්.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හැබැයි මචන් අපි මෙතනදි තේරුම් ගන්න ඕන දේ තමා ඉලෙක්ට්‍රෝන කියන්නෙ ද්‍රව්‍යක් නෙමේ කියන එක.ඉලෙක්ට්‍රෝන කියන්නෙ ආරෝපණයක්. ඒක ශක්තියක්. ඒක භෞතික දෙයක් නෙමේ. ඇත්තටම බලන් ගියාම පරමාණු හැදිලා තියෙන්නෙ ශක්තීන්ගෙන්.

    e කියන්නේ ආරෝපනයක් තියන පදාර්ථයක් නෙමේද ?
     
    AnuradhaRa

    Well-known member
  • e කියන්නේ ආරෝපනයක් තියන පදාර්ථයක් නෙමේද ?

    මේකයි බං උප පරමාණුක අංශු මට්ටමේදි, ඒ කියන්නෙ e p n වගේ ඒව සලකද්දි, තව දුරටත් ඒව පදාර්ථම කියල ගන්නෙ නෑ..
    ඔය කියන්නෙ ඉලෙක්ට්‍රෝන වලට පදාර්ථය (අංශු), ශක්තිය (තරංග) කියන දෙකේම ලක්ෂණ තියෙනව කියල..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    මේකයි බං උප පරමාණුක අංශු මට්ටමේදි, ඒ කියන්නෙ e p n වගේ ඒව සලකද්දි, තව දුරටත් ඒව පදාර්ථම කියල ගන්නෙ නෑ..
    ඔය කියන්නෙ ඉලෙක්ට්‍රෝන වලට පදාර්ථය (අංශු), ශක්තිය (තරංග) කියන දෙකේම ලක්ෂණ තියෙනව කියල..

    ඔව් එක හරි .. එහෙම නැතුව අරෝපනයක් විතරක් කියල ගැන නැනේ .. e ස්කන්ධයක් තියනවනේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම දන්න තරමින් නම් නෑ.

    එහෙම නෑ බන් .. ස්කන්ධයක් තියෙන්න විදිහක් නැනේ එහනන් දැන් මතක් උනේ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹලට කෙමිස්ට්‍රිවලට උගන්නනව නේ, ප්‍රමාණාත්මක ගුණාත්ම විශ්ලේෂණය කියල..
    හරි ඒක පැත්තකට දාමු. නිකං මෙහෙම හිතමු
    සීනි ටිකකුයි, ලුණු ටිකකුයි ගත්තම මේක දෙක දෙකක්නෙ.. වෙනස් ගුණ දෙකක්නෙ තියෙන්නෙ..
    මට ඕන ගුණය කියන වචනය
    රත්තරංවලට ගුණයක් තියෙනව. දිලිසෙනව, කහපාටයි.. ඔය විදියට..
    රිදීවලට වෙනම ගුණයක් තියෙනව..

    ඒ වුණාට මේ හැම මූලද්‍රව්‍යයකම පරමාණුව දක්වා නිරීක්ෂනය කරං ගියාම, එහෙම ගුණයක් ඉතුරු වෙන්නෙ නෑනෙ බොලව්..
    මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයකින් වෙනස් වෙන්නෙ, ප්‍රෝටෝන ගණනිං නැත්තං ඉලෙක්ට්‍රෝන ගණනිං.
    ගුණයක් දැං සලකන්ඩ බෑ..
    මොකද එක එක ද්‍රව්‍ය වල තියෙන්නෙ, එක එක විදියෙ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නෙමේනෙ.. විවිධ මූලද්‍රව්‍යයන් භෞතික ගුණවලින් වෙනස් වෙන්නෙ, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත

    මටත් ඕක හෙන ප්‍රශ්නයක් බන්. බට් ඕක උබට කවදාවත් අහගන්න වෙන්නෙ නෑ. මොකද තාම scientist ලවත් ඕක හොයාගෙන නෑ.නූතන විද්‍යාවෙ ඇත්ත කියල හිතාගෙන ඉන්න සමහර දේවල් හෙනම පච.ඒ නිසා සමහර දේවල් හෙළි කරගන්න බොහොම අමාරුයි .ඒ නිසා තමා quantum physics හැදිලා තියෙන්නෙ.quantum physics වලදි, අවුරුදු ගානක් තිස්සෙ ඇත්ත කියල අපේ ඔලුවට දාලා තියෙන දේඅල් බොරු කියල ඔප්පු වෙලා තියෙනවා.

    (ගොඩක් අයට ත්‍රේඩ් එකේ කියල තියෙන දේ තේරිලා නෑ වගේ. ඌ කියන්නෙ මචන් එකම දේවල් වලින් හැදිලා තියෙන ජාති දෙකක් සම්පූර්නයෙන් වෙනස් දේවල් උනේ කොහොමද කියල. හැම මූලද්‍රව්‍යකම තියෙන්නෙ එකම දේවල්. ඒ ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන,නියුට්‍රෝන. ඔය ජාති 3 කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක මත සම්පූර්ණයෙන් වෙනස් ද්‍රව්‍ය හැදෙන්නෙ කොහොමද කියලයි ඌ අහන්නෙ.)

    මචන් උඹලා දෙන්නම හරි... කියන දේත් මට වැටහුණා... සරළව මෙහෙම හිතපන්...

    01. H , He වල එලෙක්ට්‍රෝන එක සහ දෙක ගානේ තියෙනවා... ඒ නිසා ඒ එලිමන්ට්ස් දෙක ගුණාත්මක අතින් වෙනස් උනා...

    02. CO2 සහ CO ගනින්. ඒ දෙකේ වෙනස මොකක්ද ..? එකම මූලද්‍රව්‍ය ටිකමයි තියෙන්නේ...ඒත් ගුණය වෙනස්..

    03. ඉහත 01 අවස්ථාවේදී දී ඉලෙක්ට්‍රෝනත් , ඉහත 02 අවස්ථාවේදී මූලද්‍රව්‍ය වශයෙනුත් වූ වෙනස් කම් වලින් ගුණය වෙනස් උනා...

    04. මන් හිතන්නේ මචන් මේ epn වශයෙන් අපි හඳුනන දේවලුත් , එලිමන්ට්ස් වශයෙන් අපි දැනට හඳුනන දේවලුත් , සංයෝජන වශයෙන් අපි දැනට හඳුනන දේවලුත් නිකන් හරියට ඇස් පියන් අත ගාද්දී හම්බුණ දේවල් වගේ.. තාම හරියටම මෙන්න මේකයි කියලා කව්රුත් හොයන් නැතුව ඇති... :dull:

    මට උඹේ ස්කයිප් එක PM කරපංකෝ....මගේ silentsahan
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113

    මේකයි බං උප පරමාණුක අංශු මට්ටමේදි, ඒ කියන්නෙ e p n වගේ ඒව සලකද්දි, තව දුරටත් ඒව පදාර්ථම කියල ගන්නෙ නෑ..
    ඔය කියන්නෙ ඉලෙක්ට්‍රෝන වලට පදාර්ථය (අංශු), ශක්තිය (තරංග) කියන දෙකේම ලක්ෂණ තියෙනව කියල..

    ඔව් එක හරි .. එහෙම නැතුව අරෝපනයක් විතරක් කියල ගැන නැනේ .. e ස්කන්ධයක් තියනවනේ

    එහෙම නෑ බන් .. ස්කන්ධයක් තියෙන්න විදිහක් නැනේ එහනන් දැන් මතක් උනේ

    මචන් සාමාන්‍ය විද්‍යාවෙදි ඕක පදාර්තයක් කියල ගත්තට quantum physics වලදි එහෙම ගන්නෙ නෑ. ඉලෙක්ට්‍රෝන කියන්නෙ ශක්තියක් කියලයි ගන්නෙ. උබ හිතහන් රේඩියෝ තරංගයක් ගැන (ආලෝකය උනත් ගන්න පුලුවන්). ඒවා විද්‍යුත් චුම්භක තරංග. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන සහ චුම්භක තරංගයක්. තරංගය කියන්නෙ ශක්තියක්.