මටත් ඕක හෙන ප්‍රශ්නයක් බන්. බට් ඕක උබට කවදාවත් අහගන්න වෙන්නෙ නෑ. මොකද තාම scientist ලවත් ඕක හොයාගෙන නෑ.නූතන විද්‍යාවෙ ඇත්ත කියල හිතාගෙන ඉන්න සමහර දේවල් හෙනම පච.ඒ නිසා සමහර දේවල් හෙළි කරගන්න බොහොම අමාරුයි .ඒ නිසා තමා quantum physics හැදිලා තියෙන්නෙ.quantum physics වලදි, අවුරුදු ගානක් තිස්සෙ ඇත්ත කියල අපේ ඔලුවට දාලා තියෙන දේඅල් බොරු කියල ඔප්පු වෙලා තියෙනවා.
(ගොඩක් අයට ත්‍රේඩ් එකේ කියල තියෙන දේ තේරිලා නෑ වගේ. ඌ කියන්නෙ මචන් එකම දේවල් වලින් හැදිලා තියෙන ජාති දෙකක් සම්පූර්නයෙන් වෙනස් දේවල් උනේ කොහොමද කියල. හැම මූලද්‍රව්‍යකම තියෙන්නෙ එකම දේවල්. ඒ ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන,නියුට්‍රෝන. ඔය ජාති 3 කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක මත සම්පූර්ණයෙන් වෙනස් ද්‍රව්‍ය හැදෙන්නෙ කොහොමද කියලයි ඌ අහන්නෙ.)

ඒක හරි. මම කියන දේ පොඩ්ඩක් ඔලුවට ගනින්.. ගුණය අතින් වෙනස් මූලද්‍රව්‍ය දෙකක් ගත්තම, ඒකෙ පරමාණු මට්ටමට ගියාම තියෙන්නෙ සංඛ්‍යාත්මක වෙනසක්.. ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන 1 ක් තියෙන මූලදව්යයට තියෙන්නෙ එක ගුණයක්.. ඉලෙක්. 2ක් තියෙන මූලද්‍රව්‍යයට තියෙන්නෙ තව ගුණයක්. ඉලෙක්.3 ක්.. ඔය විදියට දිගටම එහෙමයි..
සීනි ලුණු වලින් වෙනස් වෙන්නෙ ගුණය අතින්...
සීනි 500 ක්, සීනි කිලෝ එකකින් වෙනස් වෙන්නෙ සංඛ්‍යාත්මකව...
ගුණය සහ ප්‍රමාණය කියන දෙක වෙන වෙනම හිතපං...
මටත් ඕක හෙන ප්‍රශ්නයක් බන්. බට් ඕක උබට කවදාවත් අහගන්න වෙන්නෙ නෑ. මොකද තාම scientist ලවත් ඕක හොයාගෙන නෑ.නූතන විද්‍යාවෙ ඇත්ත කියල හිතාගෙන ඉන්න සමහර දේවල් හෙනම පච.ඒ නිසා සමහර දේවල් හෙළි කරගන්න බොහොම අමාරුයි .ඒ නිසා තමා quantum physics හැදිලා තියෙන්නෙ.quantum physics වලදි, අවුරුදු ගානක් තිස්සෙ ඇත්ත කියල අපේ ඔලුවට දාලා තියෙන දේඅල් බොරු කියල ඔප්පු වෙලා තියෙනවා.
(ගොඩක් අයට ත්‍රේඩ් එකේ කියල තියෙන දේ තේරිලා නෑ වගේ. ඌ කියන්නෙ මචන් එකම දේවල් වලින් හැදිලා තියෙන ජාති දෙකක් සම්පූර්නයෙන් වෙනස් දේවල් උනේ කොහොමද කියල. හැම මූලද්‍රව්‍යකම තියෙන්නෙ එකම දේවල්. ඒ ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන,නියුට්‍රෝන. ඔය ජාති 3 කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක මත සම්පූර්ණයෙන් වෙනස් ද්‍රව්‍ය හැදෙන්නෙ කොහොමද කියලයි ඌ අහන්නෙ.)
හැබැයි මචන් අපි මෙතනදි තේරුම් ගන්න ඕන දේ තමා ඉලෙක්ට්‍රෝන කියන්නෙ ද්‍රව්‍යක් නෙමේ කියන එක.ඉලෙක්ට්‍රෝන කියන්නෙ ආරෝපණයක්. ඒක ශක්තියක්. ඒක භෞතික දෙයක් නෙමේ. ඇත්තටම බලන් ගියාම පරමාණු හැදිලා තියෙන්නෙ ශක්තීන්ගෙන්.
e කියන්නේ ආරෝපනයක් තියන පදාර්ථයක් නෙමේද ?
මේකයි බං උප පරමාණුක අංශු මට්ටමේදි, ඒ කියන්නෙ e p n වගේ ඒව සලකද්දි, තව දුරටත් ඒව පදාර්ථම කියල ගන්නෙ නෑ..
ඔය කියන්නෙ ඉලෙක්ට්‍රෝන වලට පදාර්ථය (අංශු), ශක්තිය (තරංග) කියන දෙකේම ලක්ෂණ තියෙනව කියල..
මම දන්න තරමින් නම් නෑ.
Particles සහ Waves කියන වචන දෙක නේද වෙනස ?
උඹලට කෙමිස්ට්‍රිවලට උගන්නනව නේ, ප්‍රමාණාත්මක ගුණාත්ම විශ්ලේෂණය කියල..
හරි ඒක පැත්තකට දාමු. නිකං මෙහෙම හිතමු
සීනි ටිකකුයි, ලුණු ටිකකුයි ගත්තම මේක දෙක දෙකක්නෙ.. වෙනස් ගුණ දෙකක්නෙ තියෙන්නෙ..
මට ඕන ගුණය කියන වචනය
රත්තරංවලට ගුණයක් තියෙනව. දිලිසෙනව, කහපාටයි.. ඔය විදියට..
රිදීවලට වෙනම ගුණයක් තියෙනව..
ඒ වුණාට මේ හැම මූලද්‍රව්‍යයකම පරමාණුව දක්වා නිරීක්ෂනය කරං ගියාම, එහෙම ගුණයක් ඉතුරු වෙන්නෙ නෑනෙ බොලව්..
මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයකින් වෙනස් වෙන්නෙ, ප්‍රෝටෝන ගණනිං නැත්තං ඉලෙක්ට්‍රෝන ගණනිං.
ගුණයක් දැං සලකන්ඩ බෑ..
මොකද එක එක ද්‍රව්‍ය වල තියෙන්නෙ, එක එක විදියෙ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නෙමේනෙ.. විවිධ මූලද්‍රව්‍යයන් භෞතික ගුණවලින් වෙනස් වෙන්නෙ, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත
මටත් ඕක හෙන ප්‍රශ්නයක් බන්. බට් ඕක උබට කවදාවත් අහගන්න වෙන්නෙ නෑ. මොකද තාම scientist ලවත් ඕක හොයාගෙන නෑ.නූතන විද්‍යාවෙ ඇත්ත කියල හිතාගෙන ඉන්න සමහර දේවල් හෙනම පච.ඒ නිසා සමහර දේවල් හෙළි කරගන්න බොහොම අමාරුයි .ඒ නිසා තමා quantum physics හැදිලා තියෙන්නෙ.quantum physics වලදි, අවුරුදු ගානක් තිස්සෙ ඇත්ත කියල අපේ ඔලුවට දාලා තියෙන දේඅල් බොරු කියල ඔප්පු වෙලා තියෙනවා.
(ගොඩක් අයට ත්‍රේඩ් එකේ කියල තියෙන දේ තේරිලා නෑ වගේ. ඌ කියන්නෙ මචන් එකම දේවල් වලින් හැදිලා තියෙන ජාති දෙකක් සම්පූර්නයෙන් වෙනස් දේවල් උනේ කොහොමද කියල. හැම මූලද්‍රව්‍යකම තියෙන්නෙ එකම දේවල්. ඒ ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන,නියුට්‍රෝන. ඔය ජාති 3 කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක මත සම්පූර්ණයෙන් වෙනස් ද්‍රව්‍ය හැදෙන්නෙ කොහොමද කියලයි ඌ අහන්නෙ.)

මේකයි බං උප පරමාණුක අංශු මට්ටමේදි, ඒ කියන්නෙ e p n වගේ ඒව සලකද්දි, තව දුරටත් ඒව පදාර්ථම කියල ගන්නෙ නෑ..
ඔය කියන්නෙ ඉලෙක්ට්‍රෝන වලට පදාර්ථය (අංශු), ශක්තිය (තරංග) කියන දෙකේම ලක්ෂණ තියෙනව කියල..
ඔව් එක හරි .. එහෙම නැතුව අරෝපනයක් විතරක් කියල ගැන නැනේ .. e ස්කන්ධයක් තියනවනේ
එහෙම නෑ බන් .. ස්කන්ධයක් තියෙන්න විදිහක් නැනේ එහනන් දැන් මතක් උනේ