මට මොකද වෙන්නෙ?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලංකාවෙ හිටියත් ලොකු දෙයක් කෙරෙන්නෙ නැත්තන් රට යන එක අවසාන ඉලක්කය විදිහට තියාගන්න. දැන් යන්න චාන්ස් එකක් තියෙනවනං සැලරියෙ ඉතුරුවක් වෙන තරමෙ එකක් නම් යන්න. රට ගැන මටනං ෂුවර් නෑ.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වෙනසකට පිට පළාතකට එහෙම යන එක හොඳයි, පරිසරය වෙනස් වෙන එක අලුත් යාළුවො අලුත් පරිසරයක් එහෙම, එතකොට හිත හැදෙනවා, ගෙදර හිටියම තාත්තා මතක් වෙනවා නේ, තනියම ඉන්නකොට පාළුවත් වැඩි, පිට පලාතක් ජොබ් එකක් එහෙම කරන්න.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    gedara rent karanna (badu oppu liyanna) natnam gedarath nati wey
    oya kuwait yanna
    ehe two years idala EU hari koheta hari paninna citizen dena, lankawe idan apply karanawata wada lesiy
    hoda ratakata pannama kellek ehemath set wey lankawe aya innawa
    lankawata vacation ekak dala satutin jiwath wenna

    anith aya wage newey (mama tamay oyata hodatama kiwwe)
    respect sa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,061
    113
    හවුල නන් හරි යන්නෙ නෑ. මස්සිනා නයි වෛර වෙලා නවතින්න 99% චාන්ස් එකක් තියෙනව ඕවගෙ.
    අයිය ශුවර් නන් රට පලයන් නැත්තන් එක්කො මෙහෙ ජොබකට සෙට් වෙයන් නැතන් ෆයිවර් එහෙම ප්‍රොෆෙශනලිම බැහැල කරපන්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ubata freelancer sure nam, gedara boddersla tikak nawaththa ganin quality ewun.. un office giyaama ubata nidaase wadak karanna puluwan.. reeta un ge sadda badda thiyena nisa gedara palu gathiyath adu wei... hebei mam aai kiyanwa quality ewun ganin wadagath job karana...

    ona nam podi balu patiyekuth ganin salli deela hadanna... kohomath uba taniyama inna nisa security ekatath hodai ban....
    menna niyama option1k thama me...

    hawul weda karala uba eragena thama natara wenne.. onna nokiwwayi kiyanna epa...
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ගෙවල් පැත්තෙ කුවේට් ඉන්න අයියා කෙනෙක් කතා කරනව මට එහෙ එන්න කියල. ජොබ් එකක් සෙට් කරන්නම් කියල. තාත්ත ඉන්න නිසයි මටත් කතා නොකලෙ. මෙහෙ තුන් දෙනෙක් එයා ගෙන්න ගත්ත.
    ට්‍රයි එකක් දීලා බලන්න..............අනිවර්‍යෙන්ම ජොබක් කරන්න
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කුවෙට් අයියා ෂුවර් නම් එහේ පලයන් තව විස්තර හොයල. මේ කාලේ වගේ නම් බිස්නස් ගැන ලොකුවටම ෂුවර් කරන්නත් බෑ. බිස්නස් වල
    මොකක් හරි පසුබෑමක් උනොත් උඹට bounce වෙන්න ලොකු ෆයිනෑන්ශල් ඉස්ටිබිලිටි එකකුත් නෑ.

    ෆයිවර් අප්වර්ක් අවුලකුත් නෑ හැබැයි උඹ කවදක හරි කසාදයක් කර ගන්න දවසක කෙල්ලගේ ගෙවල් වලින් උඹ ගෙදර ඉන්න එක ගැන කියල වැඩේට අකමැති වෙන්න ඉඩ තියෙනවා. ඔය වයසක අයට තේරුමක් නෑනේ ගෙදර ඉදන් හම්බ කරන්න පුලුවන් කියන කන්සෙප්ට්. එයාලා බලන්නේ මොකක් හරි ජොබ් එකක් කරන එකෙක් තමයි.

    ඉතින් දැනට උඹේ අතේ තියෙන ඔප්ෂන්ස් වලින් හොදම එක විදියට රට ජොබ් එකකට යන එක තමයි හොදම එක. රුපියල වැටිල තියෙන එකේ උඹට රට ජොබ් එකකින් හොද ගානකුත් ගන්න පුළුවන්. උඹට ඇතියි කියල හිතුන දවසක එන්න පුළුවන්. ඒ ඇවිල්ලා භය නැතුව මොකක් හරි බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න පුළුවන් මොකද උඹට හොද ෆයිනෑන්ෂල් බැකින් එකකුත් තියෙන නිසා.

    තීරණය උඹේ අතේ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ වෙලාවේ මොකුත් කරන්න එපා. මාසයක් විතර ඔහොම ඉන්න.

    ඔළුව ටිකක් නිදහස් උනාම හොදම දේ කල්පනා වෙයි.

    ඒක තමයි මගේ අත්දැකීම් වලින් දෙන්න තියෙන උපදෙස