මට මොකද වෙන්නෙ?

HmNRazor

Well-known member
  • Smoke some weed 🤪 calm down your self then think
    👆 ඕ යේ.......... 🥴 🤟
    kermit-stoner-easier-green-weedmemes - Copy.jpg
     

    HmNRazor

    Well-known member
  • Kuwait would be the optimal solution
    ( if that 'ayya' is a trust worthy person )

    or

    'ෆයිවර් එකයි අප්වර්ක් එකයි ආයෙ මට ගොඩදාගත්තත්' - this is also fine
    කුවෙට් අයියා දුක අහන්න ද දන්නේ නෑ අපේ දමින්දයාට එන්න කියන්නෙ? :unsure: :rolleyes2: 🥴
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කුවේට් වැඩේ සුවර්මනම් ඒක බලපන්. මස්සිනාගෙ හවුල මේ කාලෙත් එක්ක එච්චර සෙට් වෙන්නෙ නෑ. මම නම් කොහොමත් කැමති එකෙක් හරි මේ පිං බිමෙන් මිදිලා ඈතට යන එකට.
    උබ මොන රටේද ඉන්නේ ? මුට සප් එකක් දියන්කෝ
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හවුලේ කරන බිස්නස් නම් නැතුවට කමක් නැ...කුවේට් වැඩේ ෂුවර් ම නම් ඒක බලපන් එහේ ගිහින් job හොයන් නැතුව මෙහෙදිම ජොබ් එක confirm කරගෙන ම පලයන්..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,901
    113
    34
    Kalutara
    Oyage qualifications monawada? and wayasa?
    ග්‍රැෆික් ඩිප්ලෝමා එකක් තමා තියෙන්නෙ. වයස 28

    හවුලේ නම් කැදවත් එපා
    නෑ බන් හවුල් වැඩක් නෙමෙයි. මට තනියම කරගෙන යන්න. එයාට වෙනම ජොනබ් එකක් තියෙනව.

    Ube Waysa Kiyada? Gewal dorawal wikunala Student VISa aran canada palayan. Part time karapan. Degree ekath karaganin. katta kapan 4 years
    28ක්. ගෙවල් විකුනන්න බෑ බන්. තාත්ත හිටපු ගේ. අනික බඩු.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ග්‍රැෆික් ඩිප්ලෝමා එකක් තමා තියෙන්නෙ. වයස 28


    නෑ බන් හවුල් වැඩක් නෙමෙයි. මට තනියම කරගෙන යන්න. එයාට වෙනම ජොනබ් එකක් තියෙනව.


    28ක්. ගෙවල් විකුනන්න බෑ බන්. තාත්ත හිටපු ගේ. අනික බඩු.
    mokak hari job ekak karana gaman BIT wage ekak karala software company ekakata paninna balanna :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,901
    113
    34
    Kalutara
    Uba welituduva vatte neda
    ඔව් බන් උඹ කොහෙද?

    උබේ Fiverr වලට මොකද උනේ. ඉස්සර OECSL එකේ උන් එක්ක හෙන ෆිට් නේ උබ.
    ඔන්ලයින් සීන් වලින් සෑහෙන්න පාඩුවක් වුනා. සේරම එපා වුනා. හැමදේකින්ම අයින් වුනා. දැන් ඉතින් මට ඉතුරු වෙලා තිබ්බ අන්තිම වස්තුවත් නැතිවුනා.

    gedara rent karanna (badu oppu liyanna) natnam gedarath nati wey
    oya kuwait yanna
    ehe two years idala EU hari koheta hari paninna citizen dena, lankawe idan apply karanawata wada lesiy
    hoda ratakata pannama kellek ehemath set wey lankawe aya innawa
    lankawata vacation ekak dala satutin jiwath wenna

    anith aya wage newey (mama tamay oyata hodatama kiwwe)
    respect sa
    ගෙදර රෙන්ට් කරද්දි ගෙදර බඩු වලට මොකක්ද කරන්නෙ?
    ------ Post added on Jun 21, 2021 at 3:16 PM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඉස්සෙල්ල ගේ රෙන්ට් එකට දීපන්
    උබට ආදායමක් එනවනේ පොඩි හරි
    තනියම ඉන්න ඕනෙත් නැ
    ඒ එක්කම ආයේ පටන් ගනින් ෆයිවර් නවත්තපු තැනින්
    අතේ සල්ලි ඇත්තම නැද්ද කියක් වත්
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    කරන දෙයක් ටිකක් නිවිහැනහිල්ලෙ කල්පනා කරලා කරන එක හොදයි බං .
    මෙකද මේ ටිකේ උඹේ හිත ටිකක් අවුලෙන්නෙ තියෙන්නෙ....
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    Umba inna situation eke hetiyata kuwait option eke hondai wage pora sure nan…oluwath poddak wenas wenna…
    Umba dan gedarada inne? Kaama bima hadaganne kohomeda?
     
    • Sad
    Reactions: Heshan Daminda

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උබ මොන රටේද ඉන්නේ ? මුට සප් එකක් දියන්කෝ
    මමත් මේ යන්න හදන එකෙක් බං.. 😜

    ප.ලි
    අනික fiverr කිය කිය එකේම එල්ලිලා ඉන්න හදන්න එපා. ඒක අනුන්ගේ platform එකක්. හිතුනු වෙලාවට උඹ එළියට දානවා. තමන්ගේ කියලා site කෑල්ලක් අටවගනින්.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ හදිසියේ තීරණ ගන්න එපා මචන් මේ ටිකේ උබේ හිතත් සෑහෙන්න අවුල් නිසා එක එක අදහස් එනවා. කිවුවත් වගේ ටික දවසක් normal එකේ ඉන්න.. ඉන්න ගමන් කල්පනා කරල බලන්න