@D_Mad bro story eka kyanna apitath padam iganagannaහවුලේ වැඩ කරල හොදටම මූ ඉරාගෙන ඉන්නේ දැනටම බන් ලොකුම එකෙන්.
@D_Mad bro story eka kyanna apitath padam iganagannaහවුලේ වැඩ කරල හොදටම මූ ඉරාගෙන ඉන්නේ දැනටම බන් ලොකුම එකෙන්.
Smoke some weedcalm down your self then think
කුවෙට් අයියා දුක අහන්න ද දන්නේ නෑ අපේ දමින්දයාට එන්න කියන්නෙ?Kuwait would be the optimal solution
( if that 'ayya' is a trust worthy person )
or
'ෆයිවර් එකයි අප්වර්ක් එකයි ආයෙ මට ගොඩදාගත්තත්' - this is also fine
උබ මොන රටේද ඉන්නේ ? මුට සප් එකක් දියන්කෝකුවේට් වැඩේ සුවර්මනම් ඒක බලපන්. මස්සිනාගෙ හවුල මේ කාලෙත් එක්ක එච්චර සෙට් වෙන්නෙ නෑ. මම නම් කොහොමත් කැමති එකෙක් හරි මේ පිං බිමෙන් මිදිලා ඈතට යන එකට.
ග්රැෆික් ඩිප්ලෝමා එකක් තමා තියෙන්නෙ. වයස 28Oyage qualifications monawada? and wayasa?
නෑ බන් හවුල් වැඩක් නෙමෙයි. මට තනියම කරගෙන යන්න. එයාට වෙනම ජොනබ් එකක් තියෙනව.හවුලේ නම් කැදවත් එපා
28ක්. ගෙවල් විකුනන්න බෑ බන්. තාත්ත හිටපු ගේ. අනික බඩු.Ube Waysa Kiyada? Gewal dorawal wikunala Student VISa aran canada palayan. Part time karapan. Degree ekath karaganin. katta kapan 4 years
mokak hari job ekak karana gaman BIT wage ekak karala software company ekakata paninna balannaග්රැෆික් ඩිප්ලෝමා එකක් තමා තියෙන්නෙ. වයස 28
නෑ බන් හවුල් වැඩක් නෙමෙයි. මට තනියම කරගෙන යන්න. එයාට වෙනම ජොනබ් එකක් තියෙනව.
28ක්. ගෙවල් විකුනන්න බෑ බන්. තාත්ත හිටපු ගේ. අනික බඩු.

ඔව් බන් උඹ කොහෙද?Uba welituduva vatte neda
ඔන්ලයින් සීන් වලින් සෑහෙන්න පාඩුවක් වුනා. සේරම එපා වුනා. හැමදේකින්ම අයින් වුනා. දැන් ඉතින් මට ඉතුරු වෙලා තිබ්බ අන්තිම වස්තුවත් නැතිවුනා.උබේ Fiverr වලට මොකද උනේ. ඉස්සර OECSL එකේ උන් එක්ක හෙන ෆිට් නේ උබ.
ගෙදර රෙන්ට් කරද්දි ගෙදර බඩු වලට මොකක්ද කරන්නෙ?gedara rent karanna (badu oppu liyanna) natnam gedarath nati wey
oya kuwait yanna
ehe two years idala EU hari koheta hari paninna citizen dena, lankawe idan apply karanawata wada lesiy
hoda ratakata pannama kellek ehemath set wey lankawe aya innawa
lankawata vacation ekak dala satutin jiwath wenna
anith aya wage newey (mama tamay oyata hodatama kiwwe)
respect sa
Bombuwala mUba welituduva vatte neda

Recommended. හැබැයි ලංකාවෙ ඉන්න එපාKuwait would be the optimal solution
( if that 'ayya' is a trust worthy person )
or
'ෆයිවර් එකයි අප්වර්ක් එකයි ආයෙ මට ගොඩදාගත්තත්' - this is also fine

මමත් මේ යන්න හදන එකෙක් බං..උබ මොන රටේද ඉන්නේ ? මුට සප් එකක් දියන්කෝ