මට මොකද වෙන්නෙ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇපාට්මන්ට් එකක් අරං රෙන්ට් එක ගෙවාන ෆයිර්වර් පාරක් දාන ඉන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලංකාවේ ඉඳල කොහොමත් ගොඩ යෑමක් නෑ. එන්න එන්න ආගදෙට යන්නේ. ඒක ලංකාවේ ඉන්න උබලට නොතේරෙන්න විදියක් නෑ.රට පලයන්. වෙන රටකට ගියාම කොහොමත් අවුල් ගතිය යනවා අලුත් මිනිස්සු හම්බෙද්දී. ලංකාව මොන හුත්තක්ද කියල හිතෙයි. පුළුවන් නම් ජපන් වගේ හදන් වරෙන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උඹ දැනට ගෙදර ඉන්නේ නැතුව වෙන කොහේ හරි ඉන්න බලහන්. නැත්නම් ගෙදර යාලුවෙක් 2න්නෙක් නවත්ත ගනින්. තනියම ඉන්න එපා. ඊට පස්සසේ තීරණය කරපන් මොකද්ද කරන්නේ කියල. උබෙ හිතේ තියන දුකට ඉක්මනට තීරණ ගන්න යන්න එපා.. කුවේට් අව්ලක් නම් නැ. උඹට හිතෙනවා නම් අව්රුද්දක් විතර ඇවිල්ල ඉඳල බලපන්.. එටකොට ඔය හිත හැදිලා තියේවි. ඊට පස්සේ ලංකවට ගියත් අව්ලක් නැ..
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ගෙදර තනියම ඉන්නත් බෑ, අක්කල එක්ක එහෙ යන්නත් බෑ. පොඩි උන් කෑ ගහනව දඟලනව එක්ක මට එහෙ ඉන්න බෑ. එහෙ වෙන දවස්වලට ගියත් ගෙදර එනකන් මම බලන් ඉන්නෙ.

    ගෙවල් පැත්තෙ කුවේට් ඉන්න අයියා කෙනෙක් කතා කරනව මට එහෙ එන්න කියල. ජොබ් එකක් සෙට් කරන්නම් කියල. තාත්ත ඉන්න නිසයි මටත් කතා නොකලෙ. මෙහෙ තුන් දෙනෙක් එයා ගෙන්න ගත්ත.

    ෆයිවර් එකයි අප්වර්ක් එකයි ආයෙ මට ගොඩදාගත්තත් ගෙදරටම වෙලා ඕක කරන්නත් බෑනෙ තනියම.

    මස්සිනා කියනව ප්‍රින්ටින්ග් ශොප් එකක් දාමුලු. එතකොට රට මේ යන විදිහට ඒ වගේ එකක් පටන් ගන්න එකේ තේරුමක් තියේද?

    ප්‍රශ්න ගොඩයි තාත්ත නැතිවුනත් හරි... 😥😖
    uba IT background ekak thiyena kenekda mchn?
     
    • Wow
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    The death of your father certainly presents a traumatic event in your life and your will have to undergo a transformation.
    You got to come to terms with the reality of the situation now. Naturally it will take some time for you to adjust. Just think what your father would have wanted you to do. Take courage. You have to move forward with your life and carefully consider your options.
    For the time being get a friend to stay with you for a while. Thereafter consider a long term solution.
    Life is not short of ups and downs, and you got to enjoy the good times and also have the courage to go through the bad times. No matter what, aim high and that's what your father would have wanted you to achieve when he's gone. Wish you luck. Take care.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    Ube Waysa Kiyada? Gewal dorawal wikunala Student VISa aran canada palayan. Part time karapan. Degree ekath karaganin. katta kapan 4 years
    Pr ganna puluwanda

    hawule karanna puluwan ekama de thama hukana eka...
    Hutto owa matac crla muwa mansicawa wattannada pamco hadanne
    ------ Post added on Jun 21, 2021 at 5:28 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    උඹගෙ වයස කීයද? ගේ උඹගෙ නමටද තියෙන්නෙ? දැනට අතේ කීයක් තියෙනවද? ස්කිල් මොනවද තියෙන්නෙ. මේව හරියට දන්නෙ නැතුව මොනවත් කියන්න බෑ.
    28යි බන්. එහෙම මගෙ නමට හරවල නෑ බන්. අතේ තුන් මාසෙ බන දානෙට ගානක් තියෙනව.