meeka thamai hondama eka kiyala mata hithenneකුවේට් ඉන්න අයියා කෙනෙක් කතා කරනව මට එහෙ එන්න කියල.
uba IT background ekak thiyena kenekda mchn?ගෙදර තනියම ඉන්නත් බෑ, අක්කල එක්ක එහෙ යන්නත් බෑ. පොඩි උන් කෑ ගහනව දඟලනව එක්ක මට එහෙ ඉන්න බෑ. එහෙ වෙන දවස්වලට ගියත් ගෙදර එනකන් මම බලන් ඉන්නෙ.
ගෙවල් පැත්තෙ කුවේට් ඉන්න අයියා කෙනෙක් කතා කරනව මට එහෙ එන්න කියල. ජොබ් එකක් සෙට් කරන්නම් කියල. තාත්ත ඉන්න නිසයි මටත් කතා නොකලෙ. මෙහෙ තුන් දෙනෙක් එයා ගෙන්න ගත්ත.
ෆයිවර් එකයි අප්වර්ක් එකයි ආයෙ මට ගොඩදාගත්තත් ගෙදරටම වෙලා ඕක කරන්නත් බෑනෙ තනියම.
මස්සිනා කියනව ප්‍රින්ටින්ග් ශොප් එකක් දාමුලු. එතකොට රට මේ යන විදිහට ඒ වගේ එකක් පටන් ගන්න එකේ තේරුමක් තියේද?
ප්‍රශ්න ගොඩයි තාත්ත නැතිවුනත් හරි...![]()
Pr ganna puluwandaUbe Waysa Kiyada? Gewal dorawal wikunala Student VISa aran canada palayan. Part time karapan. Degree ekath karaganin. katta kapan 4 years
Hutto owa matac crla muwa mansicawa wattannada pamco hadannehawule karanna puluwan ekama de thama hukana eka...
hikillen mu maanasikawa watenne khomda ?Pr ganna puluwanda
Hutto owa matac crla muwa mansicawa wattannada pamco hadanne
------ Post added on Jun 21, 2021 at 5:28 PM
28යි බන්. එහෙම මගෙ නමට හරවල නෑ බන්. අතේ තුන් මාසෙ බන දානෙට ගානක් තියෙනව.උඹගෙ වයස කීයද? ගේ උඹගෙ නමටද තියෙන්නෙ? දැනට අතේ කීයක් තියෙනවද? ස්කිල් මොනවද තියෙන්නෙ. මේව හරියට දන්නෙ නැතුව මොනවත් කියන්න බෑ.