මට මොකද වෙන්නෙ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,151
    1
    100,907
    113
    34
    Kalutara
    ubata gihin inna thanak cona nan kiyapan machan. haki uparimayen udaw karannan machan
    කොහේ ගිහින්ද?

    මේ වෙලාවේ මොකුත් කරන්න එපා. මාසයක් විතර ඔහොම ඉන්න.

    ඔළුව ටිකක් නිදහස් උනාම හොදම දේ කල්පනා වෙයි.

    ඒක තමයි මගේ අත්දැකීම් වලින් දෙන්න තියෙන උපදෙස
    ඔව් කොහොමත් තුන්මාසෙ බන දානෙදෙන්න එපැයි. එතකන් ගෙවල් වහන්න බෑනෙ.
    ඉස්සෙල්ල ගේ රෙන්ට් එකට දීපන්
    උබට ආදායමක් එනවනේ පොඩි හරි
    තනියම ඉන්න ඕනෙත් නැ
    ඒ එක්කම ආයේ පටන් ගනින් ෆයිවර් නවත්තපු තැනින්
    අතේ සල්ලි ඇත්තම නැද්ද කියක් වත්
    ගෙදර බඩු වලට මොකද කරන්නෙ?
    ------ Post added on Jun 21, 2021 at 6:00 PM

    Umba inna situation eke hetiyata kuwait option eke hondai wage pora sure nan…oluwath poddak wenas wenna…
    Umba dan gedarada inne? Kaama bima hadaganne kohomeda?
    අක්කල ඉන්නවනෙ බන් තුන් මාසෙ වෙනකන්. කෑම බීම එයා තමා හදන්නෙ.
    uba IT background ekak thiyena kenekda mchn?
    අයිටී බැක්ග්‍රවුන්ඩ් එක කියල අදහස් කලේ?
    ------ Post added on Jun 21, 2021 at 6:01 PM

    Hutto
    Station eca laga nam mawa nawaththaganin
    Mn ennam
    Boardin wala idala epa wenwa
    ස්ටේශන් එකට කිලෝමීටර් 5ක් තියෙනව
    ------ Post added on Jun 21, 2021 at 6:02 PM

    උඹ දැනට ගෙදර ඉන්නේ නැතුව වෙන කොහේ හරි ඉන්න බලහන්. නැත්නම් ගෙදර යාලුවෙක් 2න්නෙක් නවත්ත ගනින්. තනියම ඉන්න එපා. ඊට පස්සසේ තීරණය කරපන් මොකද්ද කරන්නේ කියල. උබෙ හිතේ තියන දුකට ඉක්මනට තීරණ ගන්න යන්න එපා.. කුවේට් අව්ලක් නම් නැ. උඹට හිතෙනවා නම් අව්රුද්දක් විතර ඇවිල්ල ඉඳල බලපන්.. එටකොට ඔය හිත හැදිලා තියේවි. ඊට පස්සේ ලංකවට ගියත් අව්ලක් නැ..
    කුවේට් නෙමෙයිලු කටාර්ලු ඉන්නෙ.
    ------ Post added on Jun 21, 2021 at 6:03 PM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,159
    24,785
    113
    tracing Geo-location.. ... ...
    ubata mokakda machan oni? uba dan first time thaniyama inne no attachments wage. Dan uba kalpana karala balapan ubata aththatama monawada oni kiyala. Hadisiye decide karanna epa tika dawasak kalpana karala hoda decision ekak ganin. Kohe giyath monawa kalath elakiri waren. Kellek nathi eketh benefit ekak thiyei dan ubata. Onima deyak karanna nidahasa thiyanawa. Use it wisely.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බඩුත් එක්කම ගේ දියණ රෙන්ට් එකට
    එහෙම එන කට්ටිය ඉන්නවා
    නැත්නම් බඩු ටිකක් කාමරේකට දාල වහපන්
    ඕනේ නැටි ඒවා විකුනපන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    hawule karanna puluwan ekama de thama hukana eka...
    ඒකත් බෑ ඇදට ගියාම ..අනේ අයියා මට අද ඔලුව රිදෙනවා :lol:ඊට වැඩිය හොදයි තනියම සොකඩේ හොලවනවා

    28යි බන්. එහෙම මගෙ නමට හරවල නෑ බන්. අතේ තුන් මාසෙ බන දානෙට ගානක් තියෙනව.
    උබේ නමට හරවල නැද්ද ගේ..දැන් අක්කටත් බාගේ යනවා..අක්කට කියලා අක්කගේ කොටස ලියලවගෙන ඒවා ක්ලියර් කරන් ඉදපන්..නැත්නම් උබේ මස්සිනා කාරයාට ඇහේ කටු ඇනෙයි..
    ------ Post added on Jun 21, 2021 at 7:02 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    Oya printing wage ewa patan aran kelaunama ubata terei. Mama nam kiyanne e gon wade karanna epa wisheshyen me welawe. Palayan rata. Gihin duka amathaka wennath ekka busy wela mahansi wela weda karala ithuru karapan.

    E athare shape eke unworkable, fiverr goda daganna puluwan nam niyamai.

    Eeta passe kalpana karapan lankawe monawada karanne kiyala. Dan yanna puluwan nam Qatar Palayan.



    hawule karanna puluwan ekama de thama hukana eka...

    Huka ganna ekath puluwan.
    Eka tamai mu me karanna yanne.
    ------ Post added on Jun 21, 2021 at 7:04 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    මේ පින් බිම දාලා පලයන්,අවරුදු දෙක තුනක් වැඩ කරලා සල්ලි ටිකක් එකතු කරගෙන යුරෝප් රටකට පැනපන්.
    අනිත් විදිහ තමයි අලුත් ෆියිල්ඩ් එකකට යන්න අසා නැද්ද ?ඉගෙන ගනින්,ඩිග්රි එකක් කරපන් උබ ආසම පැත්තකින්

    වැදගත්ම දේ - කසාදයක් කරගන්න හදිස්සි වෙන්න එපා,ලයිෆ් එක හොදට එන්ජෝයි කරපන්....


     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Quatar salarynam hodai...

    Lankawe campus wala branch ehe tiyenawa...PIM ehema....SL ewun wehi wehelaha

    Anthawadii na ehe...hodai wage....SL nam anatha ena ratak....
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේ කාලකන්නී ආශික්ලන්තෙන් පිටවෙයන් බන්… මේ මගුලේ ඉදීමෙන් කිසිම වගතුවක් නෑ… අපි වගේ උන්ට සප් එකක් දෙන්නේ එකෙක් රටක නැති නිසා මේ කරුමේ හිරවෙලා…

    වේලක් ඇර වේලක් කන්නේ බන්… 😢😥
     

    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    දැන් උඹට තියන්නෙ තනිකම පාළුව වගේ දේවල් වලින් ලොස්ට් වෙච්චි මානසිකත්වයක්. ඕක තව ටික කාලයක් යද්දි රිකවර් වෙනවා. දැන් තාත්තා ගැන බලන්න ඕන කියන වගකීමත් නෑ උඹට.ඒ කියන්නෙ උඹ දැන් තනියම ජීවිතයට මූන දෙන්න පුරුදු වෙනවා. ඒක ස්වාභාවික සිද්දියක්.ඒක නිසා දැන්ම තියා ඒ ජීවිතය පිලිගන්න ලෑස්ති වෙයන්.ඒ අතර උඹට පුළුවන්නම් ෆියුචර් එක ප්ලෑන් කරපන්. උඹට ලාවට හරි ඔන්ලයින් සීන් ගැන අයිඩියා එකක් තියනවනෙ.ආයිත් A වල ඉදන්ම ඉගෙන ගන්න ඕන නෑනෙ‍. ඒක නිසා ජොබ් හොය හොය වද වෙන්න එපා. ඔන්ලයින් ගේම පටන් ගනින්. (ග්‍රැෆික් ටැබ් එකකුත් ගත්තානේද...?) ඒ අතර උඹ ආස ෆීල්ඩ් එකකින් ප්‍රයිවෙට් ඩිග්‍රි එකක් කරපන්. හැබැයි දැන් උඹේ වයසත් එක්ක ඩිග්‍රි ඉවර වෙලා ඒකට රිලේටඩ් ජොබ් කරන්න යන එකනම් හරියයිද මන්ද? ඒක නිසා ඔන්ලයින් අර්න් කරන්න පුළුවන් දෙයක් ඉගෙන ගන්න එක තමා ණුවනට හුරු. මේව ගැන අත්දැකීම් තියන උන් උඹට හොද උපදෙක් දෙයි. සැලෙන්න එපා. දිනනවාමයි කියන මානසිකත්වයේ ඉදපන්.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    1. Kalayata podi kalayak bara denna oyage manasa clear wenna.
    2. Gedara thaniyama freelancing karana eka oyage manasata hoda na. E nisa puluwan nam podi job ekak laga thanakin hoya ganna.
    gedara awith Freelance karanna.
    3. Puluwan nam hoda girl kenek hoya ganna balanna machan thanikama yannath ekka.

    4. Me okkoma atha harala dala raya yanna.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වෙලාවෙ රට යන්ඩ එපා, මේවගෙ මෝඩයො දන්න ලබ්බක් නැ, කටාර් ගිහින් ලෙඩක් හැදුනොත් බල්ලෙක්වත් නැ උබට,හරි හමන් ප්‍රතිකාරය නැ.. ඒක හින්ද කොරෝනා හොද වෙනකන් හොදම දේ ලoකාවෙ ඉන්න එක.. මෙහෙ ජිවත් වෙන්ඩ ක්‍රමයක් හොයා ගනින්, මම නම් දකින්නෙ ඒකයි හොදම