මට යන්න ගෙයක් නැහැ
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,129 113 Jul 31, 2022 #1 මට යන්න ගෙයක් නැහැ Reactions: kevin_levin, spunkyisii, Hamu mahaththaya1 and 3 others
windows_ubuntu Well-known member Jun 2, 2018 17,618 26,346 113 Fantasy Jul 31, 2022 #2 ගෙදර හදලා දුන්නොත් යයිතේ?? Reactions: Any.key, sirimal1, kevin_levin and 2 others
KrishanL89 Well-known member Sep 12, 2020 9,401 15,540 113 Jul 31, 2022 #4 අපේ ගමේ පොල් කරූ මාමටත් ගෙයක් නෑ. එයාවත් ජනාදිපති කරමුද ගෙයක් හදලා දෙනකම් ජනාදිපති මන්දිරේට වෙලා ඉන්න? Reactions: Any.key, SK29, Kalegana and 1 other person
අපේ ගමේ පොල් කරූ මාමටත් ගෙයක් නෑ. එයාවත් ජනාදිපති කරමුද ගෙයක් හදලා දෙනකම් ජනාදිපති මන්දිරේට වෙලා ඉන්න?
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Jul 31, 2022 #5 රටෙ තියන ලොකුම ප්රෂ්නෙ මු දැන් බයියගෙ බෂවෙන් කතා කරන්නෙ ලොල් Reactions: Any.key, Kalegana, kevin_levin and 2 others
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Jul 31, 2022 #6 මොනා උනත් ජනාදිපතිතුමා කියන කතාවෙ ඇත්තකුත් තියෙනවා. එතුමට නන්දසේනට වගේ හැමතැනම ගෙවල් නෑ. නන්දසේනව බය කරන්න ඕන නිසා තිබ්බ ගෙටත් ගිණි තියාගත්තා.
මොනා උනත් ජනාදිපතිතුමා කියන කතාවෙ ඇත්තකුත් තියෙනවා. එතුමට නන්දසේනට වගේ හැමතැනම ගෙවල් නෑ. නන්දසේනව බය කරන්න ඕන නිසා තිබ්බ ගෙටත් ගිණි තියාගත්තා.
TonyMontana83 Well-known member Apr 9, 2022 9,150 19,812 113 Miami Jul 31, 2022 #7 මූට ගෝ හෝම් කියල තේරුමක් නෑ. මූ ලව්වා කොහොම හරි චන්දෙකට යාගන්න ඕනේ.,
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,249 102,138 113 Jul 31, 2022 #8 nikdw said: රටෙ තියන ලොකුම ප්රෂ්නෙ මු දැන් බයියගෙ බෂවෙන් කතා කරන්නෙ ලොල් Click to expand... අඩො හෙලකුරු දාගත්තද සතුටුයි ඈ Reactions: KDH
nikdw said: රටෙ තියන ලොකුම ප්රෂ්නෙ මු දැන් බයියගෙ බෂවෙන් කතා කරන්නෙ ලොල් Click to expand... අඩො හෙලකුරු දාගත්තද සතුටුයි ඈ
Emios Well-known member Dec 10, 2009 75,977 68,389 113 Jul 31, 2022 #10 Balapan muge mole.ge giniyiyagatta .dan sinhaluta go home kiyala marenna be Reactions: ShiningStar
A Alexb Well-known member Jan 22, 2016 6,363 4,639 113 Jul 31, 2022 #11 He has taken whole citizens as uneducated idiots .He is humilating and jerking off Reactions: Error365!
Error365! Well-known member Jun 27, 2012 13,319 10,346 113 එක තැනක නෑ Jul 31, 2022 #12 ponnaya hithan inne rate okkoma unta mogal kiyalada danne na, utai uta puka dena ponsiyontai wage.
kevin_levin Well-known member Jun 9, 2014 10,379 14,208 113 Jul 31, 2022 #13 ඕයි කොහොමද ඒක ගේ හදනකං උන්දැ එහේ
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Jul 31, 2022 #14 මූ කොච්චර කල් ජනාධිපති කමේ ඉදීද බන්? මට නම් පේන්නේ අඩුම කාලයක් ලංකාවේ ජනාධිපති කමේ හිටපු එකා විදියට record එකක් ගහගන යන්න වෙයි වගේ මූ කියන කරන වැඩ වල හැටියට.
මූ කොච්චර කල් ජනාධිපති කමේ ඉදීද බන්? මට නම් පේන්නේ අඩුම කාලයක් ලංකාවේ ජනාධිපති කමේ හිටපු එකා විදියට record එකක් ගහගන යන්න වෙයි වගේ මූ කියන කරන වැඩ වල හැටියට.
M Master malli Well-known member Jun 4, 2018 10,974 10,574 113 ආශික්ලන්තෙ Jul 31, 2022 #15 Ado mu real nigga