මට රට ජොබ් එකක් හොයාගන්න විදිය එක්ක රට යන විදිය පොඩ්ඩක් කියල දෙන්නකො

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    ඒ කියන්නෙ මම ඩිරෙක්ට් කම්පැනි එකක් සෙට් කරගෙන යනවද නැත්‍තං ඒජන්සි එකක් එක්ක යනවද එහෙම යද්දි වීස ඇප්ලයි කරන්නෙ කොහොමද අන්න ඒවගේ ටික පොඩ්ඩක් කියල දෙන්නකො
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,722
    75,872
    113
    ඒ කියන්නෙ මම ඩිරෙක්ට් කම්පැනි එකක් සෙට් කරගෙන යනවද නැත්‍තං ඒජන්සි එකක් එක්ක යනවද එහෙම යද්දි වීස ඇප්ලයි කරන්නෙ කොහොමද අන්න ඒවගේ ටික පොඩ්ඩක් කියල දෙන්නකො
    උඹෙන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාගෙ ගඳක් එන්නෙ ඇයි 🤭 🤭 ?
     
    • Like
    Reactions: Giant

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    ඒ කියන්නෙ මම ඩිරෙක්ට් කම්පැනි එකක් සෙට් කරගෙන යනවද නැත්‍තං ඒජන්සි එකක් එක්ක යනවද එහෙම යද්දි වීස ඇප්ලයි කරන්නෙ කොහොමද අන්න ඒවගේ ටික පොඩ්ඩක් කියල දෙන්නකො
    Depends on the position machn.

    Ube skills and mona wage job ekak da hoyanne kiyapan
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    Mama SE Degree ekak karanne job hewwata hambune na mama danne na khmda rata yana process eka kiyala mama ehema set karaganna ona agency ekakata gihinda
    Depends on the position machn.

    Ube skills and mona wage job ekak da hoyanne kiyapan
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Mama SE Degree ekak karanne job hewwata hambune na mama danne na khmda rata yana process eka kiyala mama ehema set karaganna ona agency ekakata gihinda
    SE degree එකක් කරන ගමන් නම් රට යන එක පට්ට අමාරු කේස් එකක් වෙයි
    කවුද මචං උඹට වර්ක් පර්මිට් එකක් ගහලා ගෙන්න ගෙන උඹේ සම්පුර්ණ වගකීම අරගෙන ට්‍රෙිනිනුත් දෙන්න ලැස්ති වෙන්නේ
    ලංකාවේ වැඩ කරලා අත්දැකීම් හදාගෙන ඇප්ලයි කරපන් ඩිරෙක්ට්.

    සුන්දර සහෝදරයට මගේ අත්දැකිමත් කියන්නම්. කොච්චර සුන්දර රටක් උනත් කොලිටි උනත් ඒවා නේටිව්ස්ලට. මයිග්‍රන්ට්ලා යන්නේ වැඩ කරන්න. ඒකත් ඔළුවේ තියා ගන්න
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,578
    2,409
    113
    degree eka wtrak useless. issella lankawe awrudu 5k wth wada krla experience hadan inna.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    Mama SE Degree ekak karanne job hewwata hambune na mama danne na khmda rata yana process eka kiyala mama ehema set karaganna ona agency ekakata gihinda
    Job ekakata yanna almost impossible machn. The market is already saturated.

    Oyata karanna puluwan hodama de first class or second upper ekak ekka degree eka complete karan, higher studies scholarship ekakata apply karana eka
     
    • Like
    Reactions: Yeezus