Gen-Z උන් ජොබ් හොයන විදිය (සමහර පිස්සු නාකි හුටන්ලටත් අදාලයි)

MadaraU

Active member
  • Aug 28, 2024
    115
    195
    43
    Hidden leaf village
    aMEn7YP_700b.jpg
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    770
    93
    උඹල කියන්නෙ IT පැත්ත ගැනනෙ. මම ඉන්නෙ සාමාන්‍ය office එකක. මේ ලඟදි training කෙල්ලෙක් ගත්ත. සුපිරියි වැඩ නම්. Training අයට ඉතාමත් සොච්චම් ගානක් ගෙවන්නෙ, බස් එකේ යන්න එන්නත් මදි ඇතිපව්. ඒ උනාට ඒ කෙල්ල කරන වැඩ දිහා බැලුවම අර පරන උන්ට පට්ට පඩි ගෙවන්නෙ අපරාදෙ කියල හිතෙනව.
    හැබැයි උනව අපිට control කරන්න, සද්දෙ දාල බය කරන්න, මරෝල වැඩ ගන්න බෑ.
    දෙන වැඩේ හරියට කරනව ඊට පස්සෙ ආතල ගන්නව.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    Gen Z pakayonta job denna epa Gen Alpha enakan poddak allan indapan. E generation eke thama supirima bullets tika inne
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    jb.png


    මේ අපේ හොට්ලයින් එකට නිතර එන විදියේ චැට් එකක්, පෝස්ට් එකක් දාපු ගමන් දෙතුන් දෙනෙක් එනවා මේ වගේ. මේක විශේෂයෙන්ම උදාහරණයක් හැටියට ගත්තෙ මේ යකා පාන්දර 4.30 ඉඳලා කෝල් කරලා අපේ හොට්ලයින් එකට. කෝල් කලාම ආන්සර් කරන්නෙ නැහැ කියල ෆේස්බුක් එකෙත් හාලා. ක්ලයන්ට් රෙකමන්ඩේශන් කරපු අයට PM දාලා එයාල ආන්සර් කරන්නෙ නෑ, හොරුද කියල :D . බලනකොට මේ පොරට ඕන වෙලා තියෙන්නෙ ජොබ් එකක්. කිසිම තැනක නමක් වත්, CV එකක් වත් නැහැ, දාපු හැම මැසේජ් එකේම තියෙන්නෙ ඔයාල මොනවද කරන්නෙ? ආන්සර් කරන්න බැරි ඇයි? (පාන්දර 5.30ට) වගේ ඒවා.මේ වගේ ජොබ් හොයන අය සතියට දෙතුන්පාරක් එනව, පට්ට ඇරගන්ට්, චැට් එක දැක්කාම ජොබ් එක දෙන්න ඕන සයිස් එන්නෙ.
    `
    හැබැයි මෙයාලට හොඳට රිසර්චින් පුලුවන්, මේ වගේ දහයකට පහලවකට දානව කියන්නෙ මොලේ කුරුවල් වෙන වැඩක්. ඒකත් කරන්න පුළුවන් කියන්නෙ ඇත්තට වැඩක් කරගන්න පුළුවන් ස්කිල් සෙට් එකක් තියෙනවා. අනික මම ආසයි ඇක්ටිව්ලි ජොබ් හොයන උන්ට, මේ යකාගෙ ඇරගන්ස් එකයි උගේ විස්තර කියන්න කැමති නැති එකයි නැත්තම් මම අවස්ථාවක් දීලා. ඔය චැට් එකේ මම සීවී එක ඉල්ලනවා, ඌ කියපි ඊට කලින් ඔයාලා මොනවද කරන්නෙ කියල කියන්නලු. කාලෙ නාස්ති කරන්න එපාලු :D

    සාරාංශය

    > ජොබ් හොයද්දි හොට්ලයින් එකෙන් අහන්න එපා මොනවද කරන්නෙ කියල, තනියම රිසර්ච් එක කරපන්
    > සීවී එකක් එක්ක ජොබ් එක ඉල්ලපන්, බලෙන් ඇප්ලයි කලාට කමක් නෑ.
    > ඉංග්‍රීසි හරි සිංහල හරි එක භාශාවකින් පැහැදිලිව කථා කරන්න
    > අනිත් අයගෙ වෙලාවට ගරු කරන්න. ඔෆිස් අවර්ස් සයිට් එකේ දාල තියෙනව නම් හෝ සාමාන්‍ය තැනක් නම් ඒ වෙලාවලට ගන්න. කොහොමත් ජොබ් එකක් දෙන තරම් ඩෙසිශන් මේකර්ස්ලා රෑ නහින්නෙ නෑ
    > ඊමේල් එකක් කලින් දාන්න, උත්තර නැත්නම් කෝල් කරන්න දවසකින් පස්සෙ.
    > සර්විස් එකක් ගන්න නෙමෙයි නම් රිප්ලයි පරක්කු උනා කියල හාන්න එපා. තමන්ටමයි අවාසි
    > ඔක්කොටම වඩා ඔෆිස් එකක් තියෙනම් ගිහින්ම බලන්න. කෝල් ඊමේල් වලට වඩා සාර්ථකයි
    > තමන්ට ස්කිල් එකක් නැත්නම් ඒක හදාගන්න කම් බොරුවක් හරි කරපන්. උවමනාවෙන් බොරුව කරද්දි ජොබ් ඇත්තටම පුළුවන් වෙනවා :D


    මේ වහුපඩංගු ජොබ් හෙවිල්ල ජෙන් Z කියල කැටගරි කරන්න බෑ, 2000ට කලින් ලොන්ත හැත්තත් මේ වැඩේම කරනවා, එකෙක් හිටියා ID එක කමෙන්ට් කර කර යනවා ෆෝන් නම්බර් එකක්වත් නැතුව 85ද කොහෙද පකෙක්,
    JEPPO ban JEPPO

    okun thamayi oya anunge nindata pava bada karanne