එතකොට IC ඇතුලේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් නෙමයිද?
ලංකාවෙ උන්ට Amplifire ගැන කියල දීල වැඩක් නැහැ. කාලයක් අර electronic පන්තිය කියන fb group එකේ එවුන්ට හෙල්ප් කර කර හිටියා
ඒකෙ උන්ගෙ තියරි වල විදියට amp එකක සවුන්ඩ් කොලිටි වැඩි වෙන්න නං ට්‍රාන්සිස්ටරයක් ගිනිපෙට්ටියක් සයිස් වෙන්නත් ඕන, ඒ වගේ ට්‍රාන්සිස්ටර් 20ක් වත් තියෙන්න ඕන, තව ලෙලිත් එක්ක පොල් ගෙඩියක් විතර ට්‍රාන්ස්ෆෝමරයකුත් තියෙන්නෙ ඕන
ඒකෙ ඉන්න උන් කියන්නෙ IC/Class D/SMPS එහෙම මිත්‍යාවල් කියලා