මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

    අර හැමදාම කියන ටික කියන්න ඕන.. මේ ත්‍රෙඩ් එක ජ්‍යොතිෂ හා සම්භන්ධ එකක්.. ඒ ගැන උනන්දු අය හා විශයේ නියැලෙන අය එන්න අනිත් අය කාලේ නාස්ති කරගන්න එපා.

    මට රට යන්න පුලුවන්ද?

    මේ දවස් ටිකේම දෙවියන් හා සම්භන්ධව පෝස්ට් දැම්ම නිසා ජන්ම පත්‍ර පරික්ෂාව ගැන පෝස්ට් එකක් දාන්න කල්පනා කලා. මගේ ගාවට ජන්ම පත්‍ර ගෙන එන අය දැන් දැන් අසන ප්‍රධාන ප්‍රෂ්නයක් තමයි "මට රට යන්න පුලුවන්ද?" කියන එක. එක අතකට ලංකාව දියුනු වෙන වේගේ දරාගන්න අමාරු නිසා කට්ටිය ඒ ප්‍රෂ්නේ අහන එකෙත් වරදක් කියන්න බෑ. දැන් අපිට ඒක සෑහෙන වාසනාවන්ත කමක් වගේ පෙනුනට ජ්‍යොතිෂ පොත පතේ මේ වගේ රට යන යෝග දක්වාලා කියන්නේ මෙන්න මේ ආකාරයේ ග්‍රහ යෝගයක් තිබේ නම් උපන් රටේ ඉන්නට වාසනාව නැත., තමා උපන් රටින් පවා පිට වන්නට සිදුවේ, වගේ දේවල්. ඒ කියන්නේ පැරැන්නෝ ඒක සැලකුවේ අවාසනාවන්ත සිද්දියක් විදිහට.
    ඉතින් කොහොමින් හොම හරි ඔයාලගේ හඳහන් වලත් මේ පිහිටීම් තියනවනම් විදෙස් ගත වීමට ලොකු අවස්ථාවක් තියනවා

    L6ndvex.jpg


    01.ඔයාලගේ හඳහනේ ලග්නාධිපතියා ඉන්න කොටුවෙන් දොලොස්වැන්න අධිපතියා තමන්ට සතුරු රාශියක හරි නීච රාශියක හරි තැම්පත් වෙලා හිටියොත් හරි පාපග්‍රහයන් එක්ක සංයෝග වෙලා හරි දෘෂ්ඨි ලැබිලා හරි දුර්වල වෙලා හිටියොත් හරි ඔයාලට විදෙස් ගත වෙන්න පුලුවන්, මේ ග්‍රහයට සිකුරුගේ මිත්‍ර දෘෂ්ඨියක් වැටෙනවනම් මේ තත්වය තවත් වර්ධනය කරනවා

    මේ දොලොස් වැන්න අධිපතියා රවිගේ ග්‍රහනයට හසු වෙලා ඉන්නවනම් තමන්ට පිටරට ගියත් කුඩා නගරයක ජීවත් වෙන්න ලැබෙන බවයි සඳහන් වෙන්නේ.

    02.ලග්නාධිපතියා ඉන්න රාශියෙන් දොලොස්වැන්න අධිපතියා කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝන ගතව මිත්‍ර ක්ෂේත්‍රව සිට කර්තරී යෝගයට ( එම ග්‍රහයාගේ දෙපසින් ග්‍රහයන් තැම්පත්වීම) හසුව තිබේ නම් තාවකාලිකව ප්‍රියජනක තැනක ජීවත් වන්නට ලැබෙනවා

    මේ දොලොස්වැන්නඅධිපතියාව සඳුට ගුරුට හෝ සිකුරුට පේනවනම් තදින්ම චිත්තාකර්ෂනීය රටක ජීවත් වන්නට ලැබෙනවා

    03. ලග්නය චර රාශියක් වෙලා ( චර රාශී : මේශ,කටක,තුලා,මකර) ලග්නාධිපතියා එහිම ඉන්නවනම් හා අනෙක් චර රාශිවල ඉන්න ග්‍රහයන්ගෙන් දෘෂ්ඨි වැටෙනවනම් තමාට පිටරට යෑමෙන් බලපොරොත්තු නොවූ දියුනුවක් ලබන්න පුලුවන් වෙනවා.

    මේ ක්‍රමයෙන් විදෙස් ගතවීම පරික්ෂාව බොහෝ නිවැරදි බව මට පෞද්ගලිකව අත් දකින්න ලැබුන දෙයක්..

    බ්ලොග් එකට ගිහින් පරන පෝස්ට් ටිකත් බලන්න
     
    Last edited:
    • Like
    Reactions: elakirisilva

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹ යනව නම් අනිව ජෝතිෂ්‍ය තියෙන රටකට පලයන්
    නැත්නම් සොරි.කොම් වෙනවා
    හොඳ ලිපියක් මචන්

    ලෝකේ හැම රටේම වගේ තියනවා බන් ඒ නිසා අවුලක් නෑ.:yes:. අනික මට ජ්‍යොතිෂ අරෙන්න වෙන ක්ෂේත්‍ර කීපයකම නිපුනත්වයක් තියනවා.. :yes:
    ස්තූතියි මචන්
     
    • Like
    Reactions: kellsupun

    teda

    Banned
    Sep 17, 2014
    52
    5
    0
    යනකොට මතක ඇතුව හොඳ ස්පෝක් කම්බියක් අරන් පල
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මැදපෙරදිග+මුස්ලිම් රටවල් සහ අප්‍රිකානු රටවල් නැතිව ඕනෙ රටකට යන්න සෙට් උනොත් නම් යනව :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැකැත් රාල;17153597 said:
    ලෝකේ හැම රටේම වගේ තියනවා බන් ඒ නිසා අවුලක් නෑ.:yes:. අනික මට ජ්‍යොතිෂ අරෙන්න වෙන ක්ෂේත්‍ර කීපයකම නිපුනත්වයක් තියනවා.. :yes:
    ස්තූතියි මචන්
    එහෙනම් අවුලක් නෑ පරිස්සමෙන් පලයන්

    http://www.beverleyint.co.nz

    මෙන්න යනව නම් ප්ලේස් එක
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මැදපෙරදිග+මුස්ලිම් රටවල් සහ අප්‍රිකානු රටවල් නැතිව ඕනෙ රටකට යන්න සෙට් උනොත් නම් යනව :rolleyes:

    අපෝ අනිවා මමත් කෝටියක් දෙනවා කිව්වත් යන්නේ නෑ ගියොත් ෂුවර් කඳ විතරයි ලංකාවට එන්නේ උනගේ අල්ලට අනංමනං කියලා බෙල්ල කප්ප ගන්නවා එකෙන්ම.. අපිටත් කට පියන් ඉන්න බෑනේ.. ඉක්මනට ලේ කෝප වෙනවනේ..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙනම් අවුලක් නෑ පරිස්සමෙන් පලයන්

    http://www.beverleyint.co.nz

    මෙන්න යනව නම් ප්ලේස් එක

    මම යන්නේ නෑ බන් රට..:confused: මේ රට යන්න පුලුවන් හඳහනේ මොන පිහිටීම් තිබ්බමද කියලා දැම්මේ.. :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැකැත් රාල;17153714 said:
    මම යන්නේ නෑ බන් රට..:confused: මේ රට යන්න පුලුවන් හඳහනේ මොන පිහිටීම් තිබ්බමද කියලා දැම්මේ.. :yes:
    අහ මම හිතුවා උඹත් යන්න හදනව කියලා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අහ මම හිතුවා උඹත් යන්න හදනව කියලා

    පිස්සුද බන් මලත් මැරෙන්නේ මේ රටේ. අපි රට යනව රට හම්බයට යනවා. මම නම් කවදාහරි මේ රටටම තමා පස් වෙන්නේ.
     

    teda

    Banned
    Sep 17, 2014
    52
    5
    0
    නැකැත් රාල;17153735 said:
    පිස්සුද බන් මලත් මැරෙන්නේ මේ රටේ. අපි රට යනව රට හම්බයට යනවා. මම නම් කවදාහරි මේ රටටම තමා පස් වෙන්නේ.

    එතකොට උබ හිටියයි කියල හම්බය බය වෙනවා ද ? :rolleyes: