මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#
අර හැමදාම කියන ටික කියන්න ඕන.. මේ ත්‍රෙඩ් එක ජ්‍යොතිෂ හා සම්භන්ධ එකක්.. ඒ ගැන උනන්දු අය හා විශයේ නියැලෙන අය එන්න අනිත් අය කාලේ නාස්ති කරගන්න එපා.
මට රට යන්න පුලුවන්ද?
මේ දවස් ටිකේම දෙවියන් හා සම්භන්ධව පෝස්ට් දැම්ම නිසා ජන්ම පත්‍ර පරික්ෂාව ගැන පෝස්ට් එකක් දාන්න කල්පනා කලා. මගේ ගාවට ජන්ම පත්‍ර ගෙන එන අය දැන් දැන් අසන ප්‍රධාන ප්රෂ්නයක් තමයි "මට රට යන්න පුලුවන්ද?" කියන එක. එක අතකට ලංකාව දියුනු වෙන වේගේ දරාගන්න අමාරු නිසා කට්ටිය ඒ ප්‍රෂ්නේ අහන එකෙත් වරදක් කියන්න බෑ. දැන් අපිට ඒක සෑහෙන වාසනාවන්ත කමක් වගේ පෙනුනට ජ්‍යොතිෂ පොත පතේ මේ වගේ රට යන යෝග දක්වාලා කියන්නේ මෙන්න මේ ආකාරයේ ග්‍රහ යෝගයක් තිබේ නම් උපන් රටේ ඉන්නට වාසනාව නැත., තමා උපන් රටින් පවා පිට වන්නට සිදුවේ, වගේ දේවල්. ඒ කියන්නේ පැරැන්නෝ ඒක සැලකුවේ අවාසනාවන්ත සිද්දියක් විදිහට.
ඉතින් කොහොමින් හොම හරි ඔයාලගේ හඳහන් වලත් මේ පිහිටීම් තියනවනම් විදෙස් ගත වීමට ලොකු අවස්ථාවක් තියනවා
01.ඔයාලගේ හඳහනේ ලග්නාධිපතියා ඉන්න කොටුවෙන් දොලොස්වැන්න අධිපතියා තමන්ට සතුරු රාශියක හරි නීච රාශියක හරි තැම්පත් වෙලා හිටියොත් හරි පාපග්‍රහයන් එක්ක සංයෝග වෙලා හරි දෘෂ්ඨි ලැබිලා හරි දුර්වල වෙලා හිටියොත් හරි ඔයාලට විදෙස් ගත වෙන්න පුලුවන්, මේ ග්‍රහයට සිකුරුගේ මිත්‍ර දෘෂ්ඨියක් වැටෙනවනම් මේ තත්වය තවත් වර්ධනය කරනවා
මේ දොලොස් වැන්න අධිපතියා රවිගේ ග්රහනයට හසු වෙලා ඉන්නවනම් තමන්ට පිටරට ගියත් කුඩා නගරයක ජීවත් වෙන්න ලැබෙන බවයි සඳහන් වෙන්නේ.
02.ලග්නාධිපතියා ඉන්න රාශියෙන් දොලොස්වැන්න අධිපතියා කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝන ගතව මිත්‍ර ක්ෂේත්රව සිට කර්තරී යෝගයට ( එම ග්‍රහයාගේ දෙපසින් ග්‍රහයන් තැම්පත්වීම) හසුව තිබේ නම් තාවකාලිකව ප්‍රියජනක තැනක ජීවත් වන්නට ලැබෙනවා
මේ දොලොස්වැන්නඅධිපතියාව සඳුට ගුරුට හෝ සිකුරුට පේනවනම් තදින්ම චිත්තාකර්ෂනීය රටක ජීවත් වන්නට ලැබෙනවා
03. ලග්නය චර රාශියක් වෙලා ( චර රාශී : මේශ,කටක,තුලා,මකර) ලග්නාධිපතියා එහිම ඉන්නවනම් හා අනෙක් චර රාශිවල ඉන්න ග්‍රහයන්ගෙන් දෘෂ්ඨි වැටෙනවනම් තමාට පිටරට යෑමෙන් බලපොරොත්තු නොවූ දියුනුවක් ලබන්න පුලුවන් වෙනවා.
මේ ක්‍රමයෙන් විදෙස් ගතවීම පරික්ෂාව බොහෝ නිවැරදි බව මට පෞද්ගලිකව අත් දකින්න ලැබුන දෙයක්..
බ්ලොග් එකට ගිහින් පරන පෝස්ට් ටිකත් බලන්න

Last edited:
. අනික මට ජ්‍යොතිෂ අරෙන්න වෙන ක්ෂේත්‍ර කීපයකම නිපුනත්වයක් තියනවා.. 

මේ රට යන්න පුලුවන් හඳහනේ මොන පිහිටීම් තිබ්බමද කියලා දැම්මේ..