මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    උබ ඔය කතා කරන විදියටම ෂොප් එකකට ගිහින් ෆෝන් එකක් ඉල්ලපන් උන් බය වෙලා දුවයි :lol::lol:
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    :rolleyes: mu film hall karayek neme ban :lol:
    Micromax-X40.jpg

    හදිස්සියකට පොඩි ෆිල්ම් එකක් බලන්න පුළුවන් මචන්:)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උඹට විතරයි තේරුනේ...........මූ මාව අමු අමුවෙම කොපි කරනව මේකේ ඉන්න ස්ත්‍රී පාර්ශවයේ ආලෝලනය ලබා ගන්න............:angry::angry:
    එය හම්බාව ඉව අල්ලන්නේ ඕකට තමා............!!!!!:growl::growl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට විතරයි තේරුනේ...........මූ මාව අමු අමුවෙම කොපි කරනව මේකේ ඉන්න ස්ත්‍රී පාර්ශවයේ ආලෝලනය ලබා ගන්න............:angry::angry:
    එය හම්බාව ඉව අල්ලන්නේ ඕකට තමා............!!!!!:growl::growl:

    මා කිසිවකු අනුකරණය නොකරමි. මා හට කිසිම ස්ත්‍රියකගේ ආලෝලනයක් ඇවසි නැත. දැනටමත් ආලෝලනය එපා වී හමාරය.. කෙසේ වෙතත් මෙම අඩවියේ ස්ත්‍රීන් ලෙස පෙනී සිටින නපුංසක චරිත (උදා .ටි.ටී) වැනි අයගේ ආලෝලනය කෙසේවත් මා හට වැටීමට පවා මා කැමති නැත.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :angry::angry: තොගේ ෆෝන් උලව්ව කෝ

    :frown: ඊයේ අක්කට අහු වෙලා, මූ වෙන කෙල්ලෙක්ට ගහපු මැසේජස්.... ඉතින් අද මුගේ ෆෝන් එක අක්කා අත් අඩංගුවට අරගෙන........!! :yes::yes: හොද වැඩේ නාකි මනමාලයට........ :lol::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry::angry: තොගේ ෆෝන් උලව්ව කෝ

    ඔබගේ පුරාජේරු අවැසි නැත. කරුණාකර මා හට සුදුසු දුරකථනයක් රෙකමදෝරු කරන මෙන් ඉල්ලා සිටිමි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown: ඊයේ අක්කට අහු වෙලා, මූ වෙන කෙල්ලෙක්ට ගහපු මැසේජස්.... ඉතින් අද මුගේ ෆෝන් එක අක්කා අත් අඩංගුවට අරගෙන........!! :yes::yes: හොද වැඩේ නාකි මනමාලයට........ :lol::yes:

    අක්ක?? නාකි මලමාලය? කව්ද ඩෝ නාකි..
    තොපි දැනගනිව්.. මම මෙච්චර වෙලා සද්දෙ වහල හිටිය තොපිට කියන දේ කියන්න දීල...
    තොපි අපිට අරින්න එනවා ඒ අස්සේ..

    කව්ද ඩෝ නාකි...
    තෝ අවුරුදු 60 ක් විතර වෙනවා.. දැන් එනවා මෙතන බයිල ගහන්න.. පල පල හෝතම්බුවා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අක්ක?? නාකි මලමාලය? කව්ද ඩෝ නාකි..
    තොපි දැනගනිව්.. මම මෙච්චර වෙලා සද්දෙ වහල හිටිය තොපිට කියන දේ කියන්න දීල...
    තොපි අපිට අරින්න එනවා ඒ අස්සේ..

    කව්ද ඩෝ නාකි...
    තෝ අවුරුදු 60 ක් විතර වෙනවා.. දැන් එනවා මෙතන බයිල ගහන්න.. පල පල හෝතම්බුවා

    :lol::lol: ඇර ඇර බස් ලබ්බට !!
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    අක්ක?? නාකි මලමාලය? කව්ද ඩෝ නාකි..
    තොපි දැනගනිව්.. මම මෙච්චර වෙලා සද්දෙ වහල හිටිය තොපිට කියන දේ කියන්න දීල...
    තොපි අපිට අරින්න එනවා ඒ අස්සේ..

    කව්ද ඩෝ නාකි...
    තෝ අවුරුදු 60 ක් විතර වෙනවා.. දැන් එනවා මෙතන බයිල ගහන්න.. පල පල හෝතම්බුවා
    pala pala:shocked: uta thaama awrudu 25i :D:D:D:D:P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :frown: ඊයේ අක්කට අහු වෙලා, මූ වෙන කෙල්ලෙක්ට ගහපු මැසේජස්.... ඉතින් අද මුගේ ෆෝන් එක අක්කා අත් අඩංගුවට අරගෙන........!! :yes::yes: හොද වැඩේ නාකි මනමාලයට........ :lol::yes:

    ඔව් බන් මූ කෝල් කලාට ගන්නෙම නෑ :frown:
    මුට මැසේජස් සීන් එකක් නම් තියනව තමයි :rofl: අක්කා ෆෝන් ඒක ගත්තද වැඩක නෑ මචන් මූට තව ෆෝන් 3 විතර තියනව :P
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අක්ක?? නාකි මලමාලය? කව්ද ඩෝ නාකි..
    තොපි දැනගනිව්.. මම මෙච්චර වෙලා සද්දෙ වහල හිටිය තොපිට කියන දේ කියන්න දීල...
    තොපි අපිට අරින්න එනවා ඒ අස්සේ..

    කව්ද ඩෝ නාකි...
    තෝ අවුරුදු 60 ක් විතර වෙනවා.. දැන් එනවා මෙතන බයිල ගහන්න.. පල පල හෝතම්බුවා

    :eek:
     
    Similar threads