mu film hall karayek neme ban
![]()

මුට දැන් ආලෝලනය ලැබෙන්න ඔය පාර්ශව දෙකටම නැති එකෙක් හොයල දෙන්න ඕන ...![]()

බොට ඈඩ්රස් නෑ කියල මුළු එලකිරියම දන්නවා ..![]()

පල යන්න කොහුවල අනාතයා........!! 

උඹට විතරයි තේරුනේ...........මූ මාව අමු අමුවෙම කොපි කරනව මේකේ ඉන්න ස්ත්රී පාර්ශවයේ ආලෝලනය ලබා ගන්න............
එය හම්බාව ඉව අල්ලන්නේ ඕකට තමා............!!!!!![]()

Grrrr.......පල යන්න කොහුවල අනාතයා........!!
![]()
හා හා වැඩ ඉවරනම් පල කූඩුව ඇතුලට ...තොගේ ෆෝන් උලව්ව කෝ
ඊයේ අක්කට අහු වෙලා, මූ වෙන කෙල්ලෙක්ට ගහපු මැසේජස්.... ඉතින් අද මුගේ ෆෝන් එක අක්කා අත් අඩංගුවට අරගෙන........!! 
හොද වැඩේ නාකි මනමාලයට........ 

තොගේ ෆෝන් උලව්ව කෝ
ඊයේ අක්කට අහු වෙලා, මූ වෙන කෙල්ලෙක්ට ගහපු මැසේජස්.... ඉතින් අද මුගේ ෆෝන් එක අක්කා අත් අඩංගුවට අරගෙන........!!
හොද වැඩේ නාකි මනමාලයට........
![]()
අක්ක?? නාකි මලමාලය? කව්ද ඩෝ නාකි..
තොපි දැනගනිව්.. මම මෙච්චර වෙලා සද්දෙ වහල හිටිය තොපිට කියන දේ කියන්න දීල...
තොපි අපිට අරින්න එනවා ඒ අස්සේ..
කව්ද ඩෝ නාකි...
තෝ අවුරුදු 60 ක් විතර වෙනවා.. දැන් එනවා මෙතන බයිල ගහන්න.. පල පල හෝතම්බුවා

ඇර ඇර බස් ලබ්බට !!pala palaඅක්ක?? නාකි මලමාලය? කව්ද ඩෝ නාකි..
තොපි දැනගනිව්.. මම මෙච්චර වෙලා සද්දෙ වහල හිටිය තොපිට කියන දේ කියන්න දීල...
තොපි අපිට අරින්න එනවා ඒ අස්සේ..
කව්ද ඩෝ නාකි...
තෝ අවුරුදු 60 ක් විතර වෙනවා.. දැන් එනවා මෙතන බයිල ගහන්න.. පල පල හෝතම්බුවා
uta thaama awrudu 25i 

ඊයේ අක්කට අහු වෙලා, මූ වෙන කෙල්ලෙක්ට ගහපු මැසේජස්.... ඉතින් අද මුගේ ෆෝන් එක අක්කා අත් අඩංගුවට අරගෙන........!!
හොද වැඩේ නාකි මනමාලයට........
![]()
අක්කා ෆෝන් ඒක ගත්තද වැඩක නෑ මචන් මූට තව ෆෝන් 3 විතර තියනව 