මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඉදිරිපත් වන දුරකථන සියල්ල මිලදී ගැනීම, සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ හෝ ඉන් එකක් මිළදී ගැනීමේ වගකීම මා සතුයි.

    සැලකිය යුතුයි..
    ඔබගේ යෝජනා භාරගන්නා අවසාන දිනය 2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 අවසන් වන බව සලකන්න. ඊට පසු ලැබෙන සියළුම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබේ..

    ඔබගේ අවැසිතාවයන් අනුව මේ ජංගම දුරකථනය නිර්මාණය කළ යුතුය.........
    එසේම

    "ඉදිරිපත් වන දුරකථන සියල්ල මිලදී ගැනීම හෝ සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ වගකීම මා සතුයි."
    මේ කොටසට අනුව ඔබ ඉදිරිපත් වන දුරකථන සියල්ලම එක්කෝ මිළ දී ගත යුතුය නැතිනම් ප්‍රතික්ෂේප කළ යුතුය. එකක් මිළදී ගැනීමට මේ අනුව ඔබට නොහැකිය. මේ නිසා ඔබ නඩු කටයුත්තකට මැදිව සිටින බව වටහා ගන්න.
    පලි-මී ළග වතාවේ මෙවන් ගොංපාට් වාක්‍ය රචනා ලියන විට මගේන් පොඩ්ඩක් පීඑම් කර අහගනින්............
    කොහොම නමුත් බම්ප්වේවා!!!!!

    :rolleyes::frown::nerd::(
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඔබගේ අවැසිතාවයන් අනුව මේ ජංගම දුරකථනය නිර්මාණය කළ යුතුය.........
    එසේම

    "ඉදිරිපත් වන දුරකථන සියල්ල මිලදී ගැනීම හෝ සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ වගකීම මා සතුයි."
    මේ කොටසට අනුව ඔබ ඉදිරිපත් වන දුරකථන සියල්ලම එක්කෝ මිළ දී ගත යුතුය නැතිනම් ප්‍රතික්ෂේප කළ යුතුය. එකක් මිළදී ගැනීමට මේ අනුව ඔබට නොහැකිය. මේ නිසා ඔබ නඩු කටයුත්තකට මැදිව සිටින බව වටහා ගන්න.
    පලි-මී ළග වතාවේ මෙවන් ගොංපාට් වාක්‍ය රචනා ලියන විට මගේන් පොඩ්ඩක් පීඑම් කර අහගනින්............
    කොහොම නමුත් බම්ප්වේවා!!!!!
    :lol:
     
    The news

    Banned
    Jan 31, 2012
    51
    3
    0
    දර්ශන තිරයක් අවශ්‍යයි. ස්පර්ශ සංවේදී තිරයක් වුවද සලකා බලනු ලැබේ.

    ඔබට රු5000/= ට අමතරව යටිතල පහසුකම් සැපයීමට සිදුවෙනු ඇත.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown::frown: උඹ අර ඉන්දික අයියගේ ඈගේ ගහපු එක දෙන්න ඈහුවේ.......!! :lol::lol:

    :frown: වෙන මුකුත් එපාද දන්නේ නෑ 5000 ට......?? :rolleyes::rofl::P

    ශික්..මං මේක කලින් දැක්කේ නැනේ.. මු දවසක් මට කියනව 5000ට ඈන්ඩ්‍රොයිඩ් එකක් හොයල දෙන්නලු..අනේ යකෝ තොට මොන ඈන්ඩ්‍රොයිඩ්ද?

    පුද්ගලික හේතු කාරණා මෙම නූල තුල සාකච්ඡාවට භාජනය කිරීමෙන් වළකින්න:frown::frown:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    5000 mekak thiynwa onada?
    OLD-SCHOOL-cell-phone.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: උඹ අර ඉන්දික අයියගේ ඈගේ ගහපු එක දෙන්න ඈහුවේ.......!! :lol::lol:

    උඹ වැස්සකටවත් ඉස්කෝලේ නොගියපු නිසා එක ඉන්දිකට දුන්නා... එක ඔපරේට් කර ගන්න බැරුව වටේ කැරකෙයි උඹට දුන්නා නම් ...ලොල් :lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ammata udu.. mu help eka illana widiya balapanko... :lol:
    2 year warranty ?? phone walata ehema dena companies thiyanawada ???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඒ සදහා විශේෂ අවධානය යොමු කරනු ඇත..

    :rolleyes: එහෙනම් අන්න ඈන්ඩ්‍රොයිඩ් එකක් තියෙනවා kingdevi අයියා ලග..... 5000 ටත් අඩුවෙන් ගන්න පුලුවන් වෙයි...... තරින්ද දුන්න එකක්.....!! :yes::yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඔබගේ අවැසිතාවයන් අනුව මේ ජංගම දුරකථනය නිර්මාණය කළ යුතුය.........
    එසේම

    "ඉදිරිපත් වන දුරකථන සියල්ල මිලදී ගැනීම හෝ සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ වගකීම මා සතුයි."
    මේ කොටසට අනුව ඔබ ඉදිරිපත් වන දුරකථන සියල්ලම එක්කෝ මිළ දී ගත යුතුය නැතිනම් ප්‍රතික්ෂේප කළ යුතුය. එකක් මිළදී ගැනීමට මේ අනුව ඔබට නොහැකිය. මේ නිසා ඔබ නඩු කටයුත්තකට මැදිව සිටින බව වටහා ගන්න.
    පලි-මී ළග වතාවේ මෙවන් ගොංපාට් වාක්‍ය රචනා ලියන විට මගේන් පොඩ්ඩක් පීඑම් කර අහගනින්............
    කොහොම නමුත් බම්ප්වේවා!!!!!

    :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබට රු5000/= ට අමතරව යටිතල පහසුකම් සැපයීමට සිදුවෙනු ඇත.....

    කිනම් අයුරකින් හෝ බලපෑම් කිරීම මෙම ගනුදෙනු ප්‍රතික්ෂේප කිරීමට හේතු වනු ඇත.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    කිනම් අයුරකින් හෝ බලපෑම් කිරීම මෙම ගනුදෙනු ප්‍රතික්ෂේප කිරීමට හේතු වනු ඇත.

    obata ethi u athawaraya kumakda meya thulin ? :rofl:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ශික්..මං මේක කලින් දැක්කේ නැනේ.. මු දවසක් මට කියනව 5000ට ඈන්ඩ්‍රොයිඩ් එකක් හොයල දෙන්නලු..අනේ යකෝ තොට මොන ඈන්ඩ්‍රොයිඩ්ද?
    :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වටිනා යෝජනා ඉදිරිපත් කළ සැමගේ අදහස් ගැන සලකා බලනු ලැබේ.
     
    Similar threads