මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔබගේ වටිනා යෝජනා ස‍දහා විවෘතයි..

    යෝජනා අදහස් දෝරෙ ගලාගෙන එන්නේ ... නොකියා කටවහගෙන ඉන්නවා ... :eek:
     

    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo
    මා හට රු. 5000 හෝ ඊට අඩු අගයකට ජංගම දුරකථනයක් අවශ්‍ය කර ඇත.
    චීනයේ නිෂ්පාදිත දුරකථන නොවිය යුතුයි.
    පිළිගත් සන්නම් නාමයක් සහිත දුරකථනයක් විය යුතුයි.
    වසර දෙකක (2) වගකීමක් අනිවාර්ය වේ..

    දුරකථන ඇමතුම් ගැනීමේ පහසුකම් අනිවාර්ය විය යුතු අතර ඊට අමතරව වෙනත් පහසුකම් තිබීම විශේෂ සුදුසුකමක් වනු ඇත.
    මෙහෙයුම් පද්ධතියක් සහිත දුරකථනයක් නම් වඩාත් උචිත වනු ඇත.

    ඔබගේ යෝජනා සහ මිළ ගණන් (අදාල දුරකථනයේ රෑපයක්ද සමගින්) මෙම නූල තුල ඉදිරිපත් කරන්න.

    ඉදිරිපත් වන දුරකථන සියල්ල මිලදී ගැනීම, සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ හෝ ඉන් එකක් මිළදී ගැනීමේ වගකීම මා සතුයි.
    කිනම් අයුරකින් හෝ බලපෑම් කිරීම මෙම ගනුදෙනු ප්‍රතික්ෂේප කිරීමට හේතු වනු ඇත.

    මෙයට
    කුමාර456


    සැලකිය යුතුයි..
    ඔබගේ යෝජනා භාරගන්නා අවසාන දිනය 2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 අවසන් වන බව සලකන්න. ඊට පසු ලැබෙන සියළුම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබේ..



    muge ganan
    hariyata car ekak ganan wage
    ethakan kanen higana 4n ekak :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබට බත්බෙරි ෆොන් එකක් දෙන්නද ? ලයිෆ් ටයිම් වොරන්ටි, 4999/= සියළුම බදු ඇතුලත්ව.

    Blackberry-Phone1.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යෝජනා අදහස් දෝරෙ ගලාගෙන එන්නේ ... නොකියා කටවහගෙන ඉන්නවා ... :eek:

    නොසගවා පවසන්න....

    Nokia N73. 3000/=

    5000kata nokia kattak hoyaganna puluwan wei, N70 yak wage sahenna use karapu :P
    අවධානය යොමු කිරීමට නියමිතය.

    උබට බත්බෙරි ෆොන් එකක් දෙන්නද ? ලයිෆ් ටයිම් වොරන්ටි, 4999/= සියළුම බදු ඇතුලත්ව.

    Blackberry-Phone1.jpg


    කලුබෙරි දුරකථන සදහා මාගේ රුචිකත්වයක් නොමැත.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ශික්..මං මේක කලින් දැක්කේ නැනේ.. මු දවසක් මට කියනව 5000ට ඈන්ඩ්‍රොයිඩ් එකක් හොයල දෙන්නලු..අනේ යකෝ තොට මොන ඈන්ඩ්‍රොයිඩ්ද?

    :lol::rofl::P
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම උඹට අවරුදු 2 ක් වොරන්ටි තියෙන බැටරියක් දෙන්නම් 1200 කට... මාස හයක් මම වගකියනවා .. ඉතුරු ටික හදපු එකා ගෙන් ඉල්ලගනින්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වසර දෙකක වගකීම අනිවාර්ය වේ..

    එහෙනම් මේ කපේදී උඹ 5000ට ෆෝන් අරන් ඉවරයි ... උඹේ අම්ම තාත්ත කොම්පැනියක් දැම්මත් උඹට ටූ ඉයර්ස් දෙනවා බොරු .. :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම උඹට අවරුදු 2 ක් වොරන්ටි තියෙන බැටරියක් දෙන්නම් 1200 කට... මාස හයක් මම වගකියනවා .. ඉතුරු ටික හදපු එකා ගෙන් ඉල්ලගනින්..

    කරුණාකර අදාල කොන්දේසි නැවත වරක් කියවා යෝජනා ඉදිරිපත් කරන්න.
    ඔබගේ බැටරිය මගින් දුරකථන පහසුකම් ලබා ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න..
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කරුණාකර අදාල කොන්දේසි නැවත වරක් කියවා යෝජනා ඉදිරිපත් කරන්න.
    ඔබගේ බැටරිය මගින් දුරකථන පහසුකම් ලබා ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න..

    puk* gasagenima magin obata kisiyam pahasukamak labagatha heka...
     

    Similar threads