ඔබගේ වටිනා යෝජනා සදහා විවෘතයි..
යෝජනා අදහස් දෝරෙ ගලාගෙන එන්නේ ... නොකියා කටවහගෙන ඉන්නවා ...

ඔබගේ වටිනා යෝජනා සදහා විවෘතයි..

මා හට රු. 5000 හෝ ඊට අඩු අගයකට ජංගම දුරකථනයක් අවශ්‍ය කර ඇත.
චීනයේ නිෂ්පාදිත දුරකථන නොවිය යුතුයි.
පිළිගත් සන්නම් නාමයක් සහිත දුරකථනයක් විය යුතුයි.
වසර දෙකක (2) වගකීමක් අනිවාර්ය වේ..
දුරකථන ඇමතුම් ගැනීමේ පහසුකම් අනිවාර්ය විය යුතු අතර ඊට අමතරව වෙනත් පහසුකම් තිබීම විශේෂ සුදුසුකමක් වනු ඇත.
මෙහෙයුම් පද්ධතියක් සහිත දුරකථනයක් නම් වඩාත් උචිත වනු ඇත.
ඔබගේ යෝජනා සහ මිළ ගණන් (අදාල දුරකථනයේ රෑපයක්ද සමගින්) මෙම නූල තුල ඉදිරිපත් කරන්න.
ඉදිරිපත් වන දුරකථන සියල්ල මිලදී ගැනීම, සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ හෝ ඉන් එකක් මිළදී ගැනීමේ වගකීම මා සතුයි.
කිනම් අයුරකින් හෝ බලපෑම් කිරීම මෙම ගනුදෙනු ප්‍රතික්ෂේප කිරීමට හේතු වනු ඇත.
මෙයට
කුමාර456
සැලකිය යුතුයි..
ඔබගේ යෝජනා භාරගන්නා අවසාන දිනය 2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 අවසන් වන බව සලකන්න. ඊට පසු ලැබෙන සියළුම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබේ..

යෝජනා අදහස් දෝරෙ ගලාගෙන එන්නේ ... නොකියා කටවහගෙන ඉන්නවා ...![]()
Nokia N73. 3000/=
අවධානය යොමු කිරීමට නියමිතය.5000kata nokia kattak hoyaganna puluwan wei, N70 yak wage sahenna use karapu![]()
උබට බත්බෙරි ෆොන් එකක් දෙන්නද ? ලයිෆ් ටයිම් වොරන්ටි, 4999/= සියළුම බදු ඇතුලත්ව.
![]()
5000kata nokia kattak hoyaganna puluwan wei, N70 yak wage sahenna use karapu![]()
mu 2 years illanne 
ශික්..මං මේක කලින් දැක්කේ නැනේ.. මු දවසක් මට කියනව 5000ට ඈන්ඩ්‍රොයිඩ් එකක් හොයල දෙන්නලු..අනේ යකෝ තොට මොන ඈන්ඩ්‍රොයිඩ්ද?



umba 2 years denawada ?mu 2 years illanne
![]()
යෝජනා අදහස් දෝරෙ ගලාගෙන එන්නේ ... නොකියා කටවහගෙන ඉන්නවා ...![]()

කියපන් කියපන්......වසර දෙකක වගකීම අනිවාර්ය වේ..

කියපන් කියපන්......

මම උඹට අවරුදු 2 ක් වොරන්ටි තියෙන බැටරියක් දෙන්නම් 1200 කට... මාස හයක් මම වගකියනවා .. ඉතුරු ටික හදපු එකා ගෙන් ඉල්ලගනින්..
කරුණාකර අදාල කොන්දේසි නැවත වරක් කියවා යෝජනා ඉදිරිපත් කරන්න.
ඔබගේ බැටරිය මගින් දුරකථන පහසුකම් ලබා ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න..
කියපන් කියපන්......
තොට කියන්නම් වෙලාවක කරපු අලුගුත්තේරු වැඩේට ...![]()