අදාල මාතෘකාව පමණක් සාකච්ඡාවට බදුන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..

මා හට රු. 5000 හෝ ඊට අඩු අගයකට ජංගම දුරකථනයක් අවශ්‍ය කර ඇත.
මෙහෙයුම් පද්ධතියක් සහිත දුරකථනයක් නම් වඩාත් උචිත වනු ඇත.




අදාල මාතෘකාව පමණක් සාකච්ඡාවට බදුන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..
කරුණාකර අදාල කොන්දේසි නැවත වරක් කියවා යෝජනා ඉදිරිපත් කරන්න.
ඔබගේ බැටරිය මගින් දුරකථන පහසුකම් ලබා ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න..
ceybid.com yanna eke athi items
යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවන්හි කරුණාකර සියළු විස්තර සහිතව, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක්ද සහිතව යොමු කරන්න..
කොටියක් දුන්නත් උබට මම ෆොන් දෙන්නේ නැහැ,
පැටියා ඔන්න හෙට පත්තරේ හෙඩ්ලයින් එකට උබේ නමත් දාගන්න ඕන නම් නොම්බරේ දියන්
අදහස් වලට ගරු කිරීමක් වශයෙන් ජනප්‍රවාදය වෙනුවෙන් අගය එකතු කිරීම සදහා 6 ක අගයක් එකතු කළෙමි.

yakado me 5000ka phone ekakatada tender call karala tiyenne.... hathara wili lejjaawaai......
තොට කියන්නම් වෙලාවක කරපු අලුගුත්තේරු වැඩේට ...![]()

තරහ ගන්න එපා... තව නාකි වෙයි.......!! 

ජංගම දුරකථනයක් මිස රැහැන් රහිත දුරකථනක අවශ්‍යතාවක් නොමැත..

ජංගම දුරකථනයක් කියන්නේ රැහැන් රහිත දුරකතනයක් නෙවේද බොල.....??ගනුදෙනු කිරීමට පවා කිසියම් පිළිවෙලක් අවශ්‍යය..
ඉදිරිපත් කරන්නද එහෙනම්. නිකන් ලැජ්ජයි හෙම්බිරිස්සාවයි වගේ.යෝජනා ඉදිරිපත් කරන්න..
