මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අදාල මාතෘකාව පමණක් සාකච්ඡාවට බදුන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..

    මෙන්න මේ කියන එක විතරක් කොරපල්ලකෝ. :(
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මා හට රු. 5000 හෝ ඊට අඩු අගයකට ජංගම දුරකථනයක් අවශ්‍ය කර ඇත.

    මෙහෙයුම් පද්ධතියක් සහිත දුරකථනයක් නම් වඩාත් උචිත වනු ඇත.



    :lol::rofl::rofl:

    මෙන්න මෙක බලපන්, උබට 5000 අඩුවෙන් සෙට් කර ගත්තෑකි :)

    Click Here...
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කරුණාකර අදාල කොන්දේසි නැවත වරක් කියවා යෝජනා ඉදිරිපත් කරන්න.
    ඔබගේ බැටරිය මගින් දුරකථන පහසුකම් ලබා ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න..

    හරි උබට මම නොකියා 1280 එකක් දෙන්නම් 2800 කට 2 year software වොරන්ටි එක්ක.. සිරාවට
    NOS (nokia os) තමයි දුවන්නේ
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ceybid.com yanna eke athi items

    අදහස් වලට ගරු කිරීමක් වශයෙන් ජනප්‍රවාදය වෙනුවෙන් අගය එකතු කිරීම සදහා 6 ක අගයක් එකතු කළෙමි.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවන්හි කරුණාකර සියළු විස්තර සහිතව, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක්ද සහිතව යොමු කරන්න..

    පැටියා ඔන්න හෙට පත්තරේ හෙඩ්ලයින් එකට උබේ නමත් දාගන්න ඕන නම් නොම්බරේ දියන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැටියා ඔන්න හෙට පත්තරේ හෙඩ්ලයින් එකට උබේ නමත් දාගන්න ඕන නම් නොම්බරේ දියන්

    ප්‍රවෘත්ති පත්‍රයක හෙඩ්ලයින් එකක් දා ගැනීම සදහා රුපියල් ලක්ෂ 3,4 පමණ මුදලක් වැය වන නිසාවෙන් එසේ කිරීමෙන් වළකිමි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ජංගම දුරකථනයක් මිස රැහැන් රහිත දුරකථනක අවශ්‍යතාවක් නොමැත..

    :rofl::P ජංගම දුරකථනයක් කියන්නේ රැහැන් රහිත දුරකතනයක් නෙවේද බොල.....??
     

    Similar threads