කරුණාකර අසභ්‍ය වදන් තෙපළීමෙන් වළකින්න.
ඌ තෙපලනවා නෙමේ බන් අද උදේ ඉඳන් තප්පුලනවා !!

කරුණාකර අසභ්‍ය වදන් තෙපළීමෙන් වළකින්න.

ඌ තෙපලනවා නෙමේ බන් අද උදේ ඉඳන් තප්පුලනවා !!![]()
2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 වෙනකොට උබට සදහටම පෝන් එපා වෙලා තියෙවි![]()
2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 වෙනකොට උබට සදහටම පෝන් එපා වෙලා තියෙවි![]()
මේ යන විදිහට ඒක වෙයි වගේ අද හවස් වෙද්දිම........!! 

ඌ තෙපලනවා නෙමේ බන් අද උදේ ඉඳන් තප්පුලනවා !!![]()

රිදිලා...... දැන්වත් කෝල් එකට උත්තර දීපිය......!! 

මචන් Softlogic එකෙනුත් 1 Year වගකීමක් දෙනකොට අපි කොහොමද බං 2 Year දෙන්නෙ![]()
![]()

මෙය විකටමය නූලක් නොවන බව සලකන්න..

රිදිලා...... දැන්වත් කෝල් එකට උත්තර දීපිය......!!
![]()

machan kumoo shape eke balahan rata idala ena kenekwath innawada kiyala 2 years nam amaru weyi 1 year nam mokak hari karaganna puluwan weyiමචන් Softlogic එකෙනුත් 1 Year වගකීමක් දෙනකොට අපි කොහොමද බං 2 Year දෙන්නෙ![]()
![]()

සැලකිය යුතුයි..
ඔබගේ යෝජනා භාරගන්නා අවසාන දිනය 2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 අවසන් වන බව සලකන්න. ඊට පසු ලැබෙන සියළුම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබේ..

ඊට පස්සේ මූගේ ඔලුවේ අමාරුවට බෙහෙත් කිරිමට සුදුසු වෙදෙකු සඳහා යෝජනා කැඳවනු ලැබේ..![]()
ඊට පස්සේ මූගේ ඔලුවේ අමාරුවට බෙහෙත් කිරිමට සුදුසු වෙදෙකු සඳහා යෝජනා කැඳවනු ලැබේ..![]()

අනිවා මචන්. වතිලයට කියල බෙහෙත් ටිකක් අරන් දෙමුඊට පස්සේ මූගේ ඔලුවේ අමාරුවට බෙහෙත් කිරිමට සුදුසු වෙදෙකු සඳහා යෝජනා කැඳවනු ලැබේ..![]()