මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 වෙනකොට උබට සදහටම පෝන් එපා වෙලා තියෙවි :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 වෙනකොට උබට සදහටම පෝන් එපා වෙලා තියෙවි :rofl:

    එදින අදාල වේලාවෙන් පසු ලැබෙන සියළුම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබේ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 වෙනකොට උබට සදහටම පෝන් එපා වෙලා තියෙවි :rofl:

    :yes: මේ යන විදිහට ඒක වෙයි වගේ අද හවස් වෙද්දිම........!! :P:rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    06099.jpg


    ජීවිතාන්තය දක්වා වගකීම් සහතිකය සහිතයි.
    මිල: රු.250/= අඩු නැත.
    වර්ගය: කැමති නමක් භාවිත කල හැක.
    සිම් කාඩ් පත් අනවශ්‍යයි.
    දුරකතන ඇමතුම් ගැනීමට අවශ්‍ය වූ විට වෙනත් දුරකතනයක් මගින් පහසුවෙන් ඇමතුම් ගත හැක.
    ඕනෑම මෙහෙයුම් පද්ධතියක් මේ සඳහා භාවිතා කල හැක. (කොන්දේසි සහිතයි.)
    කැමති නම් අමතන්න. 0112578237 (මානසික රෝහල, අංගොඩ)
    නැතහොත් කෙටි පණිවිඩයක් එවන්න. 7788
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මෙය විකටමය නූලක් නොවන බව සලකන්න..

    උඹ ජෝකරයෙක් වී අවසානයි... :P

    :lol::lol: රිදිලා...... දැන්වත් කෝල් එකට උත්තර දීපිය......!! :yes::yes:

    අනේ පල මගේ බලලවත් ගන්නේ නෑ ෆෝන් ඒක උඹ රින්ග් කරනකොට ඌටත් ගඳ එනවලු උඹේ ... :rofl:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    katada ban ara huawei android phoine ekak thibila dunna kiwwe :P machan kumoo shape eke balahan rata idala ena kenekwath innawada kiyala 2 years nam amaru weyi 1 year nam mokak hari karaganna puluwan weyi
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් Softlogic එකෙනුත් 1 Year වගකීමක් දෙනකොට අපි කොහොමද බං 2 Year දෙන්නෙ :shocked: :shocked:

    මේකයි මුට කරන්න තියෙන්නේ 2500 යේ ෆෝන් එකක් ගන්නවා පලවෙනි අවූරුද්දෙ සොෆ්ට්ලොජික් එකෙන් වොරන්ටි ඉවර උනාම තව ආයේ 2500 යේ ෆෝන් එකක් ගන්නවා එතකොට මුළු එකතුව 5000 අවරුදු දෙකේ වොරන්ටියත් හරි :rofl:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සැලකිය යුතුයි..
    ඔබගේ යෝජනා භාරගන්නා අවසාන දිනය 2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 අවසන් වන බව සලකන්න. ඊට පසු ලැබෙන සියළුම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබේ..

    ඊට පස්සේ මූගේ ඔලුවේ අමාරුවට බෙහෙත් කිරිමට සුදුසු වෙදෙකු සඳහා යෝජනා කැඳවනු ලැබේ.. :lol::lol::lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඊට පස්සේ මූගේ ඔලුවේ අමාරුවට බෙහෙත් කිරිමට සුදුසු වෙදෙකු සඳහා යෝජනා කැඳවනු ලැබේ.. :lol::lol::lol:

    මූට වතිලයගෙ බෙහෙත් විතරයි මචන් පත්තියම් වෙන්නෙ.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඊට පස්සේ මූගේ ඔලුවේ අමාරුවට බෙහෙත් කිරිමට සුදුසු වෙදෙකු සඳහා යෝජනා කැඳවනු ලැබේ.. :lol::lol::lol:

    :lol::lol::yes::yes::yes: අනිවා මචන්. වතිලයට කියල බෙහෙත් ටිකක් අරන් දෙමු
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊට පස්සේ මූගේ ඔලුවේ අමාරුවට බෙහෙත් කිරිමට සුදුසු වෙදෙකු සඳහා යෝජනා කැඳවනු ලැබේ.. :lol::lol::lol:

    මෙම යෝජනාව අවසන් වූ වහාම නව යෝජනා කැදවීමක් මගින් සුදුසු වෙදදුරු මහතෙකු සම්භන්ධ කර මෙහි අදහස් ඉදිරිපත් සැමට ප්‍රතිකාර කිරීමට යොමු කරනු ලැබේ..
     

    Similar threads