මට ලැබුණු ආදරේ
මට ලැබුණු ආදරේ දැන් අයිති ඌට නම්
මතු දිනක උඹෙ නමින් ඌත් කවි ලියයි බං
පුර හඳට පසු දිනක අමාවක ලබයි නම්
හඬා වැලපෙනු කුමට යලිත් නුඹ නොයේ නම්...
උඹ නැතිව හිතට මගෙ දුකක් නැත්තෙත් නැතී
මතකයිද හිටි විදිය වෙලා උඹ මගෙ එකී
දකිනවා උඹේ නමින් මම ලියපු කවි වැකී
යලි දිනක හමු වෙමුද ලෙසින් අපි හිතවතී...
රිදුණ හිත හදන්නට කාලයක් ගත වෙලා
හෙමි හෙමින් තව හිතක් මටත් දැන් ලං වෙලා
උගේ පොකුරේ එක මලක් ලෙසින්උඹ තනි වෙලා
සුවඳ නොබැලුවෙමි කුසුම ඇයිද අද ගැබ්බර වෙලා...
ඌ කිව්වා ඇහුනාමට පොන්නයෙක් වගෙලු මං
රංඩු සරුවල් මොකට නිහඩවම හිටිය මං
ආදරේ උඹේ නමට තාම නොතිබුණා නම්
කියලා දෙනවා ඌට උඹේ මම ඉඹපු තැන්..
ඌ වගේ මමත් උඹ ඇඳේ සැතපුවා නම්
හිතට කාවැදුණු පෙම උඹට නොතිබුණා නම්
මට තිබුණ ගාය මම උබෙන් හොඳ කලා නම්
දරුවො හත අටකගෙම තාත්තෙක් වෙලා මං..
නිර්නාමිකයෙක්෴
නැවත පලකිරිමක්ද දන්නෙ නැත. බුකියෙන් ඉස්සුවේ.
මට ලැබුණු ආදරේ දැන් අයිති ඌට නම්
මතු දිනක උඹෙ නමින් ඌත් කවි ලියයි බං
පුර හඳට පසු දිනක අමාවක ලබයි නම්
හඬා වැලපෙනු කුමට යලිත් නුඹ නොයේ නම්...
උඹ නැතිව හිතට මගෙ දුකක් නැත්තෙත් නැතී
මතකයිද හිටි විදිය වෙලා උඹ මගෙ එකී
දකිනවා උඹේ නමින් මම ලියපු කවි වැකී
යලි දිනක හමු වෙමුද ලෙසින් අපි හිතවතී...
රිදුණ හිත හදන්නට කාලයක් ගත වෙලා
හෙමි හෙමින් තව හිතක් මටත් දැන් ලං වෙලා
උගේ පොකුරේ එක මලක් ලෙසින්උඹ තනි වෙලා
සුවඳ නොබැලුවෙමි කුසුම ඇයිද අද ගැබ්බර වෙලා...
ඌ කිව්වා ඇහුනාමට පොන්නයෙක් වගෙලු මං
රංඩු සරුවල් මොකට නිහඩවම හිටිය මං
ආදරේ උඹේ නමට තාම නොතිබුණා නම්
කියලා දෙනවා ඌට උඹේ මම ඉඹපු තැන්..
ඌ වගේ මමත් උඹ ඇඳේ සැතපුවා නම්
හිතට කාවැදුණු පෙම උඹට නොතිබුණා නම්
මට තිබුණ ගාය මම උබෙන් හොඳ කලා නම්
දරුවො හත අටකගෙම තාත්තෙක් වෙලා මං..
නිර්නාමිකයෙක්෴
නැවත පලකිරිමක්ද දන්නෙ නැත. බුකියෙන් ඉස්සුවේ.