මට ලැබුණු මිල අධික Perfume එක

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මගේ උපන්දිනේ දවසේ රට ඉඳලා ආපු මගේ යාලුවෙක් දීපු මිල අධික Perfume එක. මේක යුරෝ 240 වෙනවා.
    my-things.jpg
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වෙඩින් එකට හම්බ වුනා ජූජියෝ අරමානි 200 ml එකක්. වයිෆ් දුනෙ USD 170 ආසන්න වශයෙන් 30,000 LKR
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    මගේ උපන්දිනේ දවසේ රට ඉඳලා ආපු මගේ යාලුවෙක් දීපු මිල අධික Perfume එක. මේක යුරෝ 240 වෙනවා.
    my-things.jpg
    Hukanno, oka singa wala RS 1000k wage wenne. Oya mona jarawakda.
     
    • Haha
    Reactions: vito

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මගේ උපන්දිනේ දවසේ රට ඉඳලා ආපු මගේ යාලුවෙක් දීපු මිල අධික Perfume එක. මේක යුරෝ 240 වෙනවා.
    my-things.jpg
    labba thama oka 1850LKR ubata kiyak oneda...
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    උඹෙ මිලියන 8යි ගානක ප්‍රජෙක්ට් එක කරගගෙන මේකට එන්නේ කොහොමද බං?
    ලංකාවෙ 2000 පස්සේ ඉපදුන මිලියන පතියා
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ උපන්දිනේ දවසේ රට ඉඳලා ආපු මගේ යාලුවෙක් දීපු මිල අධික Perfume එක. මේක යුරෝ 240 වෙනවා.
    my-things.jpg
    උබට වැරදිලා නේ EURO කියලා දැම්මේ.....
    මේක සිම්බාබ්වේ ඩොලර් නේ 240 උනේ....................??? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උබලත් ඉතින් EURO කියලා පොස්ට් දානවා. මේක සිම්බාබ්වේ ඩොලර් බන් 240.00
    මුට කොහොමත් ගණන් දාද්දි ඩාන් ඩීන් ඩුම් වෙනවා...
    (මතක් කරපන් උයන්න ආපු අම්මා, එතකොට මුගේ ප්‍රොජෙක්ට් එක 8 m.)
     
    • Haha
    Reactions: weer 11 and vito

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සිංහලු නේ ටිගර් වේන්න එපා උ උබලගෙන් ආතල් ගන්නවා ඔච්චර මහන්සි වේලා ඔකා කියන පොඩක්ට් හොය හොය ඇවිදින්න එපා🤭🤭🤭