joke කරන්න එපා මුගේ තතත්වය තේරුම් ගනින් හැම කොල්ලෙක්ම ආසයි ලස්සනට ඉන්න.
සුදුවීම අවශ්‍ය දෙයක් නෙවේ බන් පිරිපුම් කමයි අවශ්‍ය එකට නම් ඉතිං ඔමේගා 3තියෙන ආහාර ගන්න ඕන විටමින් එකත් වෙනම තියෙනවා 3 .4 ක් වගේ වෙනවා හොද කොලිටි එකක් ..
මුනේ වෙනප්ර්ශනයක්ද දන්නේ නැ තියෙන්නේ උබේ දිලිර අසාධාණයක් වගේ තියෙනවා නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න ..
උබට සුදුවෙන්නම ඕන නම් ඉන්ජෙක්ෂන් කොස් එකක් කරගන්න .. එහෙම කරන්න සල්ලි නැත්නම් උබේ මුලේ කැළැල් තැන තැන වල කළු ළප වලට විසදුමක් ලෙස ජයවර්දනපුර හොස්පිටිල් එකේ තියෙනවා ප්‍රතිකාරයක් එක කරන්න පුළුවන් .. එහෙම නැතුව ක්‍රීම් ගාලා නම් කිසිම දෙයක් ලැබෙන්නේ නැ මුණ ඩ්මෙජ් වෙන එක විතරයි ..
අවුරුදු 2, 3ක් එක දිගට මිරිස් රහිත කෑම කන්න පුළුවන් නම් හොදට වතුර බොන්න පුළුවන් නම් අඩුම ලීටර් 2-3ක් දවසකට කිරි එහෙම බොනවා නම් දීර්ග කාලීනව සිරාවට ෆ්‍රෙෂ් වෙලා එනවා කිසිම කරීම් එකක් ඕන නැ එත් පුරුද්දක් ලෙස කාලසටහනකට අනුව ආහාර වතුර කිරි එහෙම ගන්න වෙනවා ..