මට ලෙඩක් ද බන්ස්....

djmeva

Member
Jan 6, 2010
15
0
0
Verona,Italy
Golden Pearl gapan machan. hodai bn rata ganna ona.
50o1sn.jpg
[/IMG]
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹ ඔළුව ගලෝල තැටියක දාල බැද්දද ඇඟ තලේලලු වෙලා මූණ කළු වෙන්නෙ :lol:
බම්ප් තමා :baffled:
ටෑන් එහෙකටවත් බැහැල ඇඟේ අනික් හරියත් කළු කරගනිංකො ලේසියිනෙ :baffled:
නැත්තං ගාපං තීන්ත :yes: ඊයම් රහිත ඒව ගාපං ඊයම් ඒ හැටි හොඳ දෙයක් නං නෙමේ.. :no:
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මුන විතරක් කලුයි කියන්නේ පොඩි සීන් එකක් හමේ තියෙනවා ,
හොදර වතුර බොන්න
හොදට ස්ක්‍රබ් කරන්න මුන හොදන කොට
තෙල් කෑම පැනී රස කන්න එපා
ලේ චෙක් කර ගන්න මචන්
 

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මුන විතරක් කලුයි කියන්නේ පොඩි සීන් එකක් හමේ තියෙනවා ,
    හොදර වතුර බොන්න
    හොදට ස්ක්‍රබ් කරන්න මුන හොදන කොට
    තෙල් කෑම පැනී රස කන්න එපා
    ලේ චෙක් කර ගන්න මචන්

    Mokakda ban lede
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    හීන් පුතා;18064965 said:
    මම මුලින් යාලු වෙලා හිටිය කෙල්ලත් ඔය පායි මී කියන චයිනිස් ක්‍රීම් එක ගාන්න පුරුදු වෙලා හිටියා. පට පට ගාල සුදු වෙන්න ගත්ත එක සැරේම. ඊට පස්සේ මටත් ගාන්න කියල වද කරා. මමත් ඉතින් ටිකක් කලුයි..බේරෙන්න බැරි කමට මාත් එකක් අරං ගෑව. අම්මෝ..ඒක ගෑවට පස්සේ මුණ නිකන් මොකක්ද වෙනවා බං...නිකන් පිච්චේනෝ වගේ..දවස් දෙකක් තුනක් ගාල වැඩේ නවත්තල දැම්ම..මොන මගුලක් ද කියල..ඒකි මට හොඳටම බැන්න. නැවැත්තුව කියල. ඒකිට ඕනි උනේ සුදු කොල්ලෙක්..අන්තිමට මම ඒ සම්භන්දේ නතර කරලා දැම්ම..දැන් කොහොම හරි ඒකි සුදු කොල්ලෙක් මැරී කරලා ඉන්නවා මම මේ ලඟදි දවසක දැක්ක..අනේ මන්ද බං..උඹ ඔය සුදු වෙන්න හදන්නේ කෙල්ලගේ කීමට නෙවෙයි නේ..?

    sudu kollek ..ahhha..kella suddekge walak balala hithannathi kalu ewanan kate danna ba ahawal eka sudu ekek hoyaganna one kiyala..
    E unata eki danne naane lankawe aga sudu kollongeth ahawal eka kalui kiyala...LOL..paw bn e kella...:lol::lol::lol::lol::lol::rofl::rofl:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    අන් බන් මගෙ පොඩි ක‍ාලේ ඉදලා මුන කට්ට කලුයි...ඒත් ඇග තලෙලු....අපේ කව්රැත් කලු නෑ....මගේ මූණ තද කලු නිසා මට හෙන හිසරදයක්....දැන ාවෙඩින් එකත් ලගයි...කීරීම් එකක් ගෑව බන් මාස 3 ක විතර ඉදන් පායි මී කියල චයිනීස් එකක්...ඒක ගාන අනිත් උන් මාසෙන් සුදු වෙනව...ඒත් ඇයි බන් මාව විතරක් සුදු වෙන්නේ නැත්තේ....දැන් දෙවෙනි කිරීම් එක ගාන්නේ....මට මොනාහරි වර්ගයක් කියපල්ලකො මචන්ලා තව මාස 4 ක් තියනවා වෙඩිමට....බ්ලීචින් කිරීම් උනත් කමක් නෑ..ලොක= පිනක් බන්...
    fair and handsome cream eka ehema hari giye nadda bn ?:)
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    එලකිරි සයිකො සෙට් එකට:
    මචන්ලා ජෝක් එකට ගන්ඩ එපා බන් හැම දේම,හොඳ නෑනේ.. :frown:

    ත්‍රේඩ් එක දැම්ම එක්කෙනාට :
    මචන් අපි කොහොමත් කළු ජාතියක්,අපේ මාමා කට්ට කළුයි,බඳින්නඩ කෙල්ලෙක් ඉන්නවන්ම්,ඒකිට උඹේ කළුව ප්‍රශ්නයක් නෙමේනම් ඕවා හිතන්ඩ එපා...සතු‍ටු වෙයන්..කළු කියන්නේ කැතක් නෙමේ බන්.. :) :) :)
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,302
    113
    me mama kiyanne uba herbal facial ekak karaganin. wade goda yai. habai herbal puthe. melo rahak nathi cream gaagena muna thawath kalu wela puka sudu una kiyala kiyanna epa hode.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Yako oya eka eka cream mune ulanna epa skin cancer hadenawa.ubata ona moona hinda ikmanata marennada?
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ubata kalu wena eka prashnyk, mata mage bada enna eka pashnyak.
    monawa karanda ban.. me enna widhiytma badinawa..
    uba oka echara hitanna yanna epa,math next year eka lanuwa da ganna hadanne.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    joke කරන්න එපා මුගේ තතත්වය තේරුම් ගනින් හැම කොල්ලෙක්ම ආසයි ලස්සනට ඉන්න.

    සුදුවීම අවශ්‍ය දෙයක් නෙවේ බන් පිරිපුම් කමයි අවශ්‍ය එකට නම් ඉතිං ඔමේගා 3තියෙන ආහාර ගන්න ඕන විටමින් එකත් වෙනම තියෙනවා 3 .4 ක් වගේ වෙනවා හොද කොලිටි එකක් ..

    මුනේ වෙනප්ර්ශනයක්ද දන්නේ නැ තියෙන්නේ උබේ දිලිර අසාධාණයක් වගේ තියෙනවා නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න ..

    උබට සුදුවෙන්නම ඕන නම් ඉන්ජෙක්ෂන් කොස් එකක් කරගන්න .. එහෙම කරන්න සල්ලි නැත්නම් උබේ මුලේ කැළැල් තැන තැන වල කළු ළප වලට විසදුමක් ලෙස ජයවර්දනපුර හොස්පිටිල් එකේ තියෙනවා ප්‍රතිකාරයක් එක කරන්න පුළුවන් .. එහෙම නැතුව ක්‍රීම් ගාලා නම් කිසිම දෙයක් ලැබෙන්නේ නැ මුණ ඩ්මෙජ් වෙන එක විතරයි ..
    අවුරුදු 2, 3ක් එක දිගට මිරිස් රහිත කෑම කන්න පුළුවන් නම් හොදට වතුර බොන්න පුළුවන් නම් අඩුම ලීටර් 2-3ක් දවසකට කිරි එහෙම බොනවා නම් දීර්ග කාලීනව සිරාවට ෆ්‍රෙෂ් වෙලා එනවා කිසිම කරීම් එකක් ඕන නැ එත් පුරුද්දක් ලෙස කාලසටහනකට අනුව ආහාර වතුර කිරි එහෙම ගන්න වෙනවා ..
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මන් අහල තියේ මූණ කලු වෙන්නෙ බූත බැල්මක් තියෙනකොටෙයි කියලා :baffled: