මට ලොකුම උදව්වක් ඕනේ

marsi_pala

Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    මට අද ගෙදරින් full story එක කියුවා , කෙල්ල ගේ ගෙදරින් ගිහින් උන් ඉන්න තැනට , three wheel 13 ක් කට්ටිය දාලා කොල්ල ගේ පැත්තෙන්, උන් බලෙන් තාතාගෙන් අත්සන ගන්න හදලා register එකට , දීලා නෙහා , උන් කෙල්ලව වෙනම ගෙදරක හංගලා , පස්සේ උන් ගේම ඉල්ලලා කෙල්ලව ගෙන්න කියලා , කෙල්ලත් තෙක වැඩිය කතා කරන්න දෙන්නේ නෙහ ලු අරුන් ලග ඉදන් ඉනවා , මුන්ට කෙල්ලව අරන් යන්නම දීලා නෙහ , මන් මේ කෙටියෙන් පුළුවන් තරමක් කියුවේ ,මට ඔය ගෑනු ඕනෙත් නෙහ , මට දුක තරහා වෙලා break up උනා නම් කමක් නෙහ , උබලත් බලා ගෙන love කරපන් , කෙල්ලෝ කියන ජාතිය විශ්වාස කරනම එපා.

    මට කවුරු හරි උදව්වක් දීපන් මාව නැල්ල ඉන්න කෙනෙක් . p m කරන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    wena ekek ekka gihin athi machn man nam hithenne. uba hoyanna epa. ube hitha hadaganin kella ubata kavadavath adare karala naha
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට අද ගෙදරින් full story එක කියුවා , කෙල්ල ගේ ගෙදරින් ගිහින් උන් ඉන්න තැනට , three wheel 13 ක් කට්ටිය දාලා කොල්ල ගේ පැත්තෙන්, උන් බලෙන් තාතාගෙන් අත්සන ගන්න හදලා register එකට , දීලා නෙහා , උන් කෙල්ලව වෙනම ගෙදරක හංගලා , පස්සේ උන් ගේම ඉල්ලලා කෙල්ලව ගෙන්න කියලා , කෙල්ලත් තෙක වැඩිය කතා කරන්න දෙන්නේ නෙහ ලු අරුන් ලග ඉදන් ඉනවා , මුන්ට කෙල්ලව අරන් යන්නම දීලා නෙහ , මන් මේ කෙටියෙන් පුළුවන් තරමක් කියුවේ ,මට ඔය ගෑනු ඕනෙත් නෙහ , මට දුක තරහා වෙලා break up උනා නම් කමක් නෙහ , උබලත් බලා ගෙන love කරපන් , කෙල්ලෝ කියන ජාතිය විශ්වාස කරනම එපා.

    මට කවුරු හරි උදව්වක් දීපන් මාව නැල්ල ඉන්න කෙනෙක් . p m කරන්න

    ඔන්න දැන් නම් හිතෙනවා උඹ සිඟිති ආතල් එකක් ගන්නවද කියල. තාත්තගේ අත්සන මොකටද? උඹ මුස්ලිම් ද? :oo: