Amamaduwe thenakata ape mama kenek giya. Masen hoda karanawa kiwwa. Dan ledata hodatama amarui.Machan Anamduwe Place Ekak One kauruhari Inaawanam
PM Ekak Danna Wisthara Kiyannam
menna machan karanna puluwan hodama deyak....... uba hoda ekene machan ubata waradinne ne.... theruwan saranai.දුර ඉදන් උනත් කමක් නෑ රුවන්වැලිසෑයටයි ශ්‍රී මහ බෝදියටයි වන්දනා කරල "පුතා සුව උනාම ......(කැමති දෙයක්) පූජා කරනව කියල බාරයක් වෙන්න.
ඉක්මන් සුවය ලැබේවා !!
yakoo muge report eka tawama awe nadda?... ubala me reply danne kawada daapu post ekkatada?..තෙරුවන් සරනින් Report එක හොද එකක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.


