මට ලොකු පස්නයක් තියෙනවා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මට ලොකු පස්නයක් තියෙනවා.නලු නිලියෝ මැරෙනවා..ගායක ගායිකාවෝ මැරෙනවා...දේසපාලනය කරන හම්පඩ නාකි රොත්තක් ඉන්නවා....එකෙක් මැරෙන්නෙ නෑ නෙ බං....ඇයි ඒ
    🤔
    😃
    🙄
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උන් "වැස්ලින්" එක ගැහුවේ නෑ

    ගැහුවා වගේ බොරුවට රැඟුවා

    ගහපු උන් පිට පිට මලා

    ඊළඟ ප්‍රශ්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,189
    34,801
    113
    ⁣ඉහළම ලෙවල් එකේ දේශපාලකයින්ට ස්ට්‍රෙස් එක 0යි. ඉතින් උන් සතුටින්. ජීවිතේ බරක් නෑ. නිකමට කෙහෙලිය බලපංකෝ, නිළදාරින් ටික හිරේ ගියා. එත් උට කිසිම රිස්ක් එකක් නෑ මේ සිස්⁣ටම් එක තියෙනකං