ඒ බොන්න පුලුවන් නිසා. ඒත් දැන් තියන ටීන් කිරි බොන්න බෑ. එක සැරයක් කේස් වගයක් හදන්න මිල්ක්මේඩ් ගෙනවා. ඒකෙන් ටිකක් හැන් දකට අරන් රස බැලුවා. තනිකර පැණි රහයි. කෘතිම පැණි රසක් තියෙන්නෙ. එ නිසා අප්පිරියයිMeka Etta
Issaraha tinkiri sehenna market item ekak