Thanks FriendNice creation friend...
Keep it up with good work..

ලස්සන නිර්මාණයක්
ආදරයක් නොලැබෙන හදක් ලග තවත් ඉදල පලක් නෑ නේන්නම්..... ඒත් ඉතිං ඔය විදිහට වෙන්වෙලා ගියත් වැඩි වෙනසක් නෑ විදවපු කෙනා දිගටම විදවයි.
සුභ පැතුම් ......... දිගටම ලියන්න


Lassanai Q uitter
Hehe mokada me Quitter kiyanne
I dnt give up easily 
Mage nirmanaya agaya kalata Sthuthi sahodariya
Godak welawata ede terum ganna bariwa tamai minissu adaredi widawanne.adarayedi taman adare karana kenata wada tamamta adare karana kenk tora ganeemai wadagath![]()
mmm eketh sabawak tiyanawa.eth nolebena adarayak passe gihin hudakala wena ekata wada labena adaraya widina eka hodai kiyala mata hithenne.me wage deyak aththata wunoth samahara wita mama wunath oya kiyana widiyata karaiඒත් තමන් ආදරය කරන කෙනා වෙනුවට තමන්ට ආදරය කරන කෙනෙක් තෝරගත්තම ඒක අපිට ආදරය කරන කෙනාට කරන ලොකු අසාධාරණයක් කියලා හිතෙන්නැද්ද? .......... තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක් නම්?
හ්ම්ම්ම්............ අපි ආදරය කරන කෙනාට වඩා අපිට ආදරය කරන කෙනා වටිනවා උනත් සමහර වෙලාවට හිත දුවන්නෙ නොලැබෙන ආදරය පස්සෙමයි .......mmm eketh sabawak tiyanawa.eth nolebena adarayak passe gihin hudakala wena ekata wada labena adaraya widina eka hodai kiyala mata hithenne.me wage deyak aththata wunoth samahara wita mama wunath oya kiyana widiyata karai![]()
හ්ම්ම්ම්............ අපි ආදරය කරන කෙනාට වඩා අපිට ආදරය කරන කෙනා වටිනවා උනත් සමහර වෙලාවට හිත දුවන්නෙ නොලැබෙන ආදරය පස්සෙමයි .......
අපිට නොවුනට මෙහෙම දේවල් ඇත්තට සිදුවෙනවා ඕන තරම්
