මට වැරදුනා බන්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    මට වැරදුනා බන්

    15589958_1748941415424929_2635749780688256102_n.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,341
    113
    na :no:
    love kara
    ganja gahuwa

    math love kara 7 years kellekta.eth eki mata love kare naha.eki maha chaa kellek.mama ekita love kiyala hodatama danagenath wena un ekka yalu una.mama nam ganja gahuwe naha drinks gaththa.dan nam duka e balli nathi unata neme mage e naasthi una 7 years aparade kiyala hithena kota.:(:lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    math love kara 7 years kellekta.eth eki mata love kare naha.eki maha chaa kellek.mama ekita love kiyala hodatama danagenath wena un ekka yalu una.mama nam ganja gahuwe naha drinks gaththa.dan nam duka e balli nathi unata neme mage e naasthi una 7 years aparade kiyala hithena kota.:(:lol:

    අවුරුදු 7 කෙල්ලොන්ට ලව් කරන්න උබට මොංගල් ද :confused:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    math love kara 7 years kellekta.eth eki mata love kare naha.eki maha chaa kellek.mama ekita love kiyala hodatama danagenath wena un ekka yalu una.mama nam ganja gahuwe naha drinks gaththa.dan nam duka e balli nathi unata neme mage e naasthi una 7 years aparade kiyala hithena kota.:(:lol:
    mage awurudu 2k yako :sorry: eki mata adare kara ekimai adare kiwwe:sorry: eeth dan pissu natanawa bn mata eki nathuwa hinawenna therenne na. ekiwa atharalama danna puluwan eeth ekita ehema ba :( ekita yaluwo wage hari katha karala inna ona. puduma karumayak bn meka
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Uba kamathi subject ekak follow karapan....Eke expert kenek wiyan.... Eka vikunapan ..... Salli hoyapan..... miniskamata garu karapan.............sathuten hitapan uba kamathi deyakin katawath karadarayak nathi..............

    waradinawa ...hariyanawa ban ;)
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    Uba kamathi subject ekak follow karapan....Eke expert kenek wiyan.... Eka vikunapan ..... Salli hoyapan..... miniskamata garu karapan.............sathuten hitapan uba kamathi deyakin katawath karadarayak nathi..............

    waradinawa ...hariyanawa ban ;)
    hmm :sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,341
    113
    mage awurudu 2k yako :sorry: eki mata adare kara ekimai adare kiwwe:sorry: eeth dan pissu natanawa bn mata eki nathuwa hinawenna therenne na. ekiwa atharalama danna puluwan eeth ekita ehema ba :( ekita yaluwo wage hari katha karala inna ona. puduma karumayak bn meka

    oya kello kiyanne maha asmuthu saththu ban.mage yaaluwekge parana kella wena ekekwa badala mage yaluwata gedarin kamathi naha kiyala..dan mage yaluwath badala.eka danagenath me lagadi call karala uth ekka katha karanna ona kiyala kiyanawalu.balapan mona wage selfish kelloda kiyala..minihage sapa madi unahama parana kollawa mathak wenawa..:lol:.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    Uba kamathi subject ekak follow karapan....Eke expert kenek wiyan.... Eka vikunapan ..... Salli hoyapan..... miniskamata garu karapan.............sathuten hitapan uba kamathi deyakin katawath karadarayak nathi..............

    waradinawa ...hariyanawa ban ;)

    :(:nerd:
     
    blue_in_rio

    Well-known member
  • ලව් නිසා කෙල්වෙච්චි පළමු එකාත්, අන්තිම එකාත්, එකම එකාත් උබ නෙමෙයි බන්.මමත් හිතුවේ මට විතරයි එහෙම උනේ කියලා.ඒත් මගේ කතාව අහපු හැම එකාටම කෙල්ලෙක් නිසා කෙලවෙලා තිබ්බා.ඒ නිසා වැඩිය හිතන්න එපා.හිතන්න හිතන්න දුක වැඩියි.මෙහෙම කිව්වට මටත් තාම එයා ගැන නොහිතා ඉන්න බෑ.තාමත් හිතෙන්නේ මට එයාව ලැබෙයි කියලා.සමහරවිට ඉදිරියටත් එහෙම වෙයි.බොක්කෙන් කලාම ඔහොම තමයි බන්.උබට තාමත් කාලේ තියෙනවනේ.ජීවිතේ අලුතෙන් පටන්ගන්න උබ පරක්කු නෑ. :sorry::sorry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    ලව් නිසා කෙල්වෙච්චි පළමු එකාත්, අන්තිම එකාත්, එකම එකාත් උබ නෙමෙයි බන්.මමත් හිතුවේ මට විතරයි එහෙම උනේ කියලා.ඒත් මගේ කතාව අහපු හැම එකාටම කෙල්ලෙක් නිසා කෙලවෙලා තිබ්බා.ඒ නිසා වැඩිය හිතන්න එපා.හිතන්න හිතන්න දුක වැඩියි.මෙහෙම කිව්වට මටත් තාම එයා ගැන නොහිතා ඉන්න බෑ.තාමත් හිතෙන්නේ මට එයාව ලැබෙයි කියලා.සමහරවිට ඉදිරියටත් එහෙම වෙයි.බොක්කෙන් කලාම ඔහොම තමයි බන්.උබට තාමත් කාලේ තියෙනවනේ.ජීවිතේ අලුතෙන් පටන්ගන්න උබ පරක්කු නෑ. :sorry::sorry:
    ekane ubata tama eka hithenawane :(
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මචන් break up එකෙන් පස්සේ කවමදාකවත් කෙල්ලව යාලුවෙක් වගේ ආශ්‍රය කරන්න එපා :no::no: එක නිකන් හරියට තුවාලයක් උනාම එක විහින් පාර පාර ඉන්නවා වගේ වැඩක්. අනික ආයිත් ඒකිව ලන්කරගන්න plans ගහන්නත් එපා. උබ පොඩ්ඩක් ෆොර්වර්ඩ් හිතලා life එක ගොඩ දාගනින්. දුකට බොන්න මල් ගහන්න යන්න එපා තවත්. ඒකිට ආයිත් උබව දැක්කම අපරාදේ මන් මෙයාව දාල ගියේ තැනට එන්න වැඩ කරපන් :yes: අවුරුදු 2ක් නිසා උබට ඉතිරි වෙලා තියෙන ජිවිත කාලෙම කාලකන්නි කරගන්න එපා යකෝ :angry::angry: