nauba ara issara idanma mal gahapu eka neda
mal gahanna gatte giya awurudde. 1 goda yanna puluwan eet karanna bari badaawak tiyanawa. 1 hari giya gaman 2 nikanma hariyanawa1 nam goda giya haki namuth 2 naweththuwe nathnam wale thama

na
love kara
ganja gahuwa


math love kara 7 years kellekta.eth eki mata love kare naha.eki maha chaa kellek.mama ekita love kiyala hodatama danagenath wena un ekka yalu una.mama nam ganja gahuwe naha drinks gaththa.dan nam duka e balli nathi unata neme mage e naasthi una 7 years aparade kiyala hithena kota.![]()

mage awurudu 2k yakomath love kara 7 years kellekta.eth eki mata love kare naha.eki maha chaa kellek.mama ekita love kiyala hodatama danagenath wena un ekka yalu una.mama nam ganja gahuwe naha drinks gaththa.dan nam duka e balli nathi unata neme mage e naasthi una 7 years aparade kiyala hithena kota.![]()
eki mata adare kara ekimai adare kiwwe
eeth dan pissu natanawa bn mata eki nathuwa hinawenna therenne na. ekiwa atharalama danna puluwan eeth ekita ehema ba
ekita yaluwo wage hari katha karala inna ona. puduma karumayak bn meka
hmmUba kamathi subject ekak follow karapan....Eke expert kenek wiyan.... Eka vikunapan ..... Salli hoyapan..... miniskamata garu karapan.............sathuten hitapan uba kamathi deyakin katawath karadarayak nathi..............
waradinawa ...hariyanawa ban![]()

mage awurudu 2k yakoeki mata adare kara ekimai adare kiwwe
eeth dan pissu natanawa bn mata eki nathuwa hinawenna therenne na. ekiwa atharalama danna puluwan eeth ekita ehema ba
ekita yaluwo wage hari katha karala inna ona. puduma karumayak bn meka
.Uba kamathi subject ekak follow karapan....Eke expert kenek wiyan.... Eka vikunapan ..... Salli hoyapan..... miniskamata garu karapan.............sathuten hitapan uba kamathi deyakin katawath karadarayak nathi..............
waradinawa ...hariyanawa ban![]()




ekane ubata tama eka hithenawaneලව් නිසා කෙල්වෙච්චි පළමු එකාත්, අන්තිම එකාත්, එකම එකාත් උබ නෙමෙයි බන්.මමත් හිතුවේ මට විතරයි එහෙම උනේ කියලා.ඒත් මගේ කතාව අහපු හැම එකාටම කෙල්ලෙක් නිසා කෙලවෙලා තිබ්බා.ඒ නිසා වැඩිය හිතන්න එපා.හිතන්න හිතන්න දුක වැඩියි.මෙහෙම කිව්වට මටත් තාම එයා ගැන නොහිතා ඉන්න බෑ.තාමත් හිතෙන්නේ මට එයාව ලැබෙයි කියලා.සමහරවිට ඉදිරියටත් එහෙම වෙයි.බොක්කෙන් කලාම ඔහොම තමයි බන්.උබට තාමත් කාලේ තියෙනවනේ.ජීවිතේ අලුතෙන් පටන්ගන්න උබ පරක්කු නෑ.![]()


එක නිකන් හරියට තුවාලයක් උනාම එක විහින් පාර පාර ඉන්නවා වගේ වැඩක්. අනික ආයිත් ඒකිව ලන්කරගන්න plans ගහන්නත් එපා. උබ පොඩ්ඩක් ෆොර්වර්ඩ් හිතලා life එක ගොඩ දාගනින්. දුකට බොන්න මල් ගහන්න යන්න එපා තවත්. ඒකිට ආයිත් උබව දැක්කම අපරාදේ මන් මෙයාව දාල ගියේ තැනට එන්න වැඩ කරපන්
අවුරුදු 2ක් නිසා උබට ඉතිරි වෙලා තියෙන ජිවිත කාලෙම කාලකන්නි කරගන්න එපා යකෝ 
