මට වැරදුනා බන්

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ganu passe yanna epa ban awurudu ganan.set wena ekak masa deka thunakin karaganna puluwan.ganja gahana ekath limit eke karapan ban.ubatama set wena kollo set ekak nadda.un ekka athal ke idapan ban.

    mona unath udawwakata inne set eke inna ewun tika thamai.self respect ekak thiyagena idapan ban katawath eka baldu karanna epa
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    අම්මෝ කෙල්ලො ගැන නම් පොතක් ලියුවැහැකි. කෙල්ලෙක්ට දාල යන්න ඕන උනහම ලොවෙත් නැති හේතු මවන්න පුලුවන් බං.අමුතුම ජාතියක් බං ආදරේ කරද්දි ගානට ආදරෙ කරන්න ඕනෙ. වැඩියෙන් කලත් දාල යනව. උන් හිතනව බොරුවක් කරන්නෙ කියල.. පිස්සු පීකුදු. බූට් කාපු මල්ලිලාට කියන්න තියෙන්නෙ උබලගෙ හිතේ දුක වෙනුවෙන් ලෝකෙ නතර වෙන්නෙ නැහැ කියන එකයි. අමාරුයි තමා කරන්න දෙයක් නැහැ move on වෙන්නම වෙනව. හරිම ආදරෙ ලැබිච්චි දවසට ඒ ආදරෙ රැකගන්න උත්සාහ කරපන්. එතකන් තමන්ගෙ goal වලට යන්න. අතරමගදි කවුරුහරි හම්බෙයි.නැත්තන් එනකන් ඉවසගෙන ඉන්න.කෙල්ලො කියන්නෙ මහලොකු සබ්ජෙක්ට් එකක් නෙවේ.​
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    math love kara 7 years kellekta.eth eki mata love kare naha.eki maha chaa kellek.mama ekita love kiyala hodatama danagenath wena un ekka yalu una.mama nam ganja gahuwe naha drinks gaththa.dan nam duka e balli nathi unata neme mage e naasthi una 7 years aparade kiyala hithena kota.:(:lol:

    ado dapan 5k,math awrudu 7k passene giya.eki kamathi unema na,habai mage hoda yaluwek dan :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මෙන්න මන් වෙන ත්‍රෙඩ් එකක දාපු රිප්ලයි එකක්.
    තෙරුම් ගනින් ගැණු ගැන. කොහෙවත් ඉන්න ජංගියක් නිසා තමන්ගෙ ජීවිතෙ නාස්ති කරගන්න එපා. බොන්න ,ගංජා ගහන්න යන්න එපා. උඹමයි විනාස වෙන්නෙ. එකෙන් වදෙ උඹට විතරක් නෙමෙ. උඹව වදපු හදපු අම්මා තාත්තාටත් වදෙ. පවුලෙ අනෙක් එවුන්ටත් වදෙ. සෙරම උඹ නිසා කරදරෙන්. හිතපන් අනෙක් උන් ගැන. සැලෙන්න එපා.

    උඹට මන් මෙක කියන්නම් නිකන් අර කවුද කියලා තියෙනවා වගෙ හාවෙක් වෙන්න යන්න එපා. උඹ උඹෙ පාඩුවෙ හිටපන්.
    කෙල්ලො ඔහොම තමා බන්.
    උදාහරණ 2 ක් දෙන්නම් මන් දන්න කියන අය සම්බන්ධ අත්දැකීම් වලින්.

    උදා 1 : (සංකෙත වලින් ; කෙල්ල-y කොල්ලා -x තුන්වන පාර්ශවය වන කොල්ලා-z )
    x සහ y ලව් කලා ඉස්කොලෙ 9 වසරෙදි සෙට් උනෙ. y පස්සෙ විසින් xව අත ඇරියා. y කොල්ලො කිහිප දෙනෙක් එක්ක පසුව වරින් වර යාළු උනා (ලිංගික සබඳතා නැහැ )
    z එ කොල්ලො අතර හිටියා. කාලෙ ගෙවි ගියා පස්සෙ ඉස්කොලෙන් අවුට් වෙලා ආයෙ x,y සෙට් වෙලා. දෙන්නාම හොඳින් ඉන්න ඇති කියලා හිතෙනවා. මෙ අවුරුද්දෙ මුල
    z විසින් මට කතා කරා .z කියන්නෙ මගෙ හොඳ බොක්කක් x සහ y ත් මන් දන්නවා . ඌ මට කිව්වා y වයිබර් වලින් කතා කරනවා කියලා. මන් හිතුවෙ යාළු කමට කියල ඌ කිව්වෙත් එ වගෙ නිසා. දවසක් z මට කියනවා "මචං" y නම් x ට හරියන්නෙ නැහැ එකි අනං මනං ෆොටොස් එවනවා කියලා. ඒ කිව්වෙ නිරුවත් ෆොටොස් කාටද ? z ට. z ට කියලා y මෙහෙම "මන් x ව අත අරින්නම් ,ඔයා ඔයාගෙ කෙල්ලව අත අරින්න අපි දෙන්නා මැරි කරමු" කියලා .
    මගෙ මිත්‍රත්වයෙ අවවාද මත z විසින් y සමඟ ගනුදෙනුව අත ඇරියා. ඒ කිව්වෙ වයිබර් එකෙන් බ්ලොක් කරලා.
    මට සතුටුයි වෙන්න ගිය විනාශයක් වළක්වපු එක ගැන. මොකද x කියන්නෙ ළාමක පොරක්. ඌ මෙව්වා දැනගත්තොත් බෙල්ලෙ වැල නම් ෂුවර්.
    ඔන්න කෙල්ලොන්ගෙන් හැටි.

    මෙ වෙන කට්ටියක්

    උදා 2 : x සහ y යාළු උනා 10 වසරෙදි y විසින් x ව අත ඇරියා ඌ කුඩු ගහනවා ඉගෙන ගන්නෙ නැහැ කියලා. එකෙ දුකට x අතකපාගෙන ඉස්පිරිතාලෙත් ඉඳලා ,පස්සෙ ඌ y ගෙ පස්සෙන් එන්න ගත්තා ආයෙ. එත් y කැමති උනෙ නැහැ. කරදරෙ නිසා y විසින් කොල්ලෙක්ව දම්මලා x ට ගැස්සෙව්වා. පස්සෙ x කොල්ලො සෙට් එකක් දම්මලා ඌට ගහපු එකාට ගැහැව්වා ඉස්පිරිතාලෙ ඉන්නම .y විසින් z සමඟ පෙමින් වෙලුනා. කාලෙ ගෙවි ගියා. මෙ ලඟදි මන් y එන්ගෙජ් වෙලා දැක්කා ෆෙස්බුක් එකෙ. වෙන කාවවත් එක්ක නෙමෙ අර කුඩු ගහනවා කියලා අත ඇරලාදාපු x එක්ක. z එක්ක අවුරුදු 6 යි මාස ගාණක් ලව් කරලා එහෙ මෙහෙ ගිහිල්ලා z ගෙ අම්මාටත් පොරොන්දු වෙලා z ව විතරමයි බඳින්නෙ කියලා පස්සෙ z වයි උගෙ අම්මාවයි රවට්ටලා දුක් දීලා x සමඟ y විවාහ ගිවිසගෙන. x අර ඌව කලින් වතාවෙදි y විසින් අත ඇරපු දවසෙ ඉඳන් ඌ බොනවාළු නන්නා වෙන්න. දැන් z බොනවාළු කුණු වෙන්නම ඒ වගෙම. විෂෙශත්වෙ තමා ඔය y මටත් සීන් එකට වගෙ ආවා. මගෙත් කැමත්ත තිබ්බත් මන් y ට z ඉන්න නිසා අමාරුවෙන් අමතක කරලා එකිව ගණන් ගන්නෙ නැහැ වගෙ හිටියා, මොකද එහෙම නම් z ගෙ දුකට පව් මගෙ පිටින් යන්නෙ .ඉතිං දැන් z ජොබක් කරනවා බොනවා.
    y මහ බැංකුවෙ බැංකු සහකාර ,
    x ලංකා බැංකුවෙ කාර්‍ය මණ්ඩල සහකාර (දෙශපාලනෙන් පැන්න කෙනෙක් )
    හැබැයි කරපු පව් පළදෙන්න මෙව්වා අදාල නැහැ. එක මන් දන්නවා.
    ඔන්න ඔහොමයි මහත්තයො ගැණුන්ගෙ තත්වෙ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මත්ඩ්‍රව්ය කියන්නෙ මිනිස්සුන්ට අත්‍යාවශ්ය දෙයක් :yes: :yes:
    මේලෝකෙට ජනිත වීමේ අවාසනාව ටිකක් හරි යටපත් කරගන්න පුලුවන් මත්ද්‍රව්‍ය වලින් විතරයි. :yes: :yes:
    හරි නම් ගල් බෝතලේ රුපියල් 100කට විතර ඩෙන්න ඕනෙ :yes: :yes:
    ගන්ජ ලීගලයිස් කල්ල විතරක් මදි :no: :no:හැම ගෙදරම වවන එක අනිවාර්‍ය කරන්න ඕනෙ:yes: :yes:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මත්ඩ්‍රව්ය කියන්නෙ මිනිස්සුන්ට අත්‍යාවශ්ය දෙයක් :yes: :yes:
    මේලෝකෙට ජනිත වීමේ අවාසනාව ටිකක් හරි යටපත් කරගන්න පුලුවන් මත්ද්‍රව්‍ය වලින් විතරයි. :yes: :yes:
    හරි නම් ගල් බෝතලේ රුපියල් 100කට විතර ඩෙන්න ඕනෙ :yes: :yes:
    ගන්ජ ලීගලයිස් කල්ල විතරක් මදි :no: :no:හැම ගෙදරම වවන එක අනිවාර්‍ය කරන්න ඕනෙ:yes: :yes:

    :eek: :eek: :eek:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මත්ඩ්‍රව්ය කියන්නෙ මිනිස්සුන්ට අත්‍යාවශ්ය දෙයක් :yes: :yes:
    මේලෝකෙට ජනිත වීමේ අවාසනාව ටිකක් හරි යටපත් කරගන්න පුලුවන් මත්ද්‍රව්‍ය වලින් විතරයි. :yes: :yes:
    හරි නම් ගල් බෝතලේ රුපියල් 100කට විතර ඩෙන්න ඕනෙ :yes: :yes:
    ගන්ජ ලීගලයිස් කල්ල විතරක් මදි :no: :no:හැම ගෙදරම වවන එක අනිවාර්‍ය කරන්න ඕනෙ:yes: :yes:

    වයිට්වෝකරයගෙ ඇවටර් එක මදිවට ලියන විදියත් කොපිකරලා .එහෙම නැත්නම් බ්‍රව්සර් දෙක මාරු වෙලාද?
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    tumblr_m1k4xluB851rpfn3vo1_1280.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වයිට්වෝකරයගෙ ඇවටර් එක මදිවට ලියන විදියත් කොපිකරලා .එහෙම නැත්නම් බ්‍රව්සර් දෙක මාරු වෙලාද?

    එකම අවතාරෙ දාල අකවුන්ට් දෙකක් හදන්න පිස්සුවක් ඇතෑ :angry: :angry: