මට විසදුමක් දෙන්න

Jul 10, 2008
2,273
37
0
Colombo
මට විසදුමක් දෙන්න

මචන්ස් ල මම A/L Maths කලේ (2010 දි, Phy C, Chem C, Maths S, Eng A), මට දැන් ඒ result එකෙන් HNDE(Higher National Diploma in Engineering, ATI-Mattakkuliya) සෙට් වෙලා තියෙන්නෙ. ගිය දෙසැම්බර් 29 වෙනිදා එහෙ interview. "you're selected" කියල කිවුව. ජනවාරි 9 වෙනිදා registeration තියෙනව.:D

මට තියෙන ප්‍රශ්නෙ මචන් මම ඒ කාලෙ ඉදලම try කලේ computer සමග ‍ජීවිතේ.:cool: කොටින්ම කිවුවොත් මගේ filed එක IT.:) ඒකාලෙ ඉදන්ම රටේ නැති diploma, කරන්න පුළුවන් හැම එකම කලා.දැන් postgraduate institute of medicine එකේ පොඩි trainee IT Technologist විදියට තමා ඉන්නෙ(6 months training). :rofl: දැන් මම BCS කරන ගමන් Java course එකක් කරකර ඉන්නෙ.BIT කරන්නත් තියෙනව.තව තව දේවල් කරන්න තියෙනව ඒ පැත්තෙන්.
:confused:

මම දැන් ඉන්නෙ කරන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරුව.:baffled::baffled: HNDE යනවද නැත්තම් IT කරනවද කියල හිතාගන්න බැ. :sorry: HNDE කලොත් මම මෙච්චර කල් කරපු computer cources දැන් කරන ඒවත් සේරම වතුරෙ යයි කියල හිතෙනව. :sorry::sorry: අමාරුවෙන් හරි දෙකම ඇදගෙන යන්නත් හිතෙනව. :eek::eek: ගෙදරින් නම් කියන්නෙ දෙකම ඇදගෙන යන්න කියල.:shocked:

ඉතින් දුකට සැපට ඉන්න ළගම නැයා එළකිරි.කොම් යාලුවො මට උපදෙස් ටිකක් දෙන්නකො.මම මාර upset වෙලා ඉන්නෙ