මේ සිද්ධිය වෙන්නෙ මීට අවුරුදු 5-6 කට කලින්, මම වැඩ කරන තැන අළුත් Building ඒකකට ගෙනිච්චා, ඒ්කට Opening ඒකට කලින් දවසෙ බණක් කියලා පිරිතක් තියලා දැන් ලෑස්ති වෙනවා. ඒ්කෙ වැඩ ටික කරලා හාමුදුරුවො බණට වැඩලා බණ කියන්න පටන් ගත්තාට පස්සෙ අපේ Branch ඒකේ ගෑණු ටිකයි පොඩි කොල්ලො 4,5 දෙනෙකුයි ඒතනට සෙට් කරලා මමයි තව කොල්ලො දෙන්නෙකුයි ගියා ඒතන පාරෙන ඒහා පැත්තෙම තියනවා වැවක්, ඒතනට. බියර් කෑන් ටිකකුත් අරගෙන දවසම වැඩ කරලා මහන්සිය නිවාගන්න කියලා ඉතින් බියර් ඒක ගහලා වැවේ පොඩ්ඩක් නාලා කරලා ඒන්න..
එතකොට අපේ වැඩ කොටස ඉවර වෙලා තිබුණෙ. හාමුදුරුවො පන්සලට වඩම්මන්ත් අපේ තව කොල්ලෙක් මඟ ඒන ගමන් හිටියෙ ඌව සෙට් කලා. දැන් මචං ඔන්න දෙයියනේ කියලා බියර් ඒක ගහලා රෑ තරු ඒලියෙ වැවට බැහැලා නෑවා.
පොඩ්ඩක් වෙලා නාලා ඇඟ තෙමාගෙන ඊළඟ බියර් ඒක ගහන්න කියලා ගොඩට ආවා විතරයි කාර් ඒක ඇතුලෙන් ඇහෙනවා ෆෝන් ඒක වදිනවා හිටු කියලා, මට නිකමට හිතුනා නිදහසේ පොඩ්ඩක් ඉන්න පටන් ගන්නකොටම ඒ්කට මොකක් හරි හෙණගෙඩියක් පාත් වෙන්න තමයි මේ හදන්නෙ කියලා,, ෆොන් ඒක අරන් බලනකොට ලොක්කා කතා කරන්නෙ, “කොහෙද හුත්.. ඉන්නෙ” කියලා ආන්සර් කරපු ගමන් ඇහුවා. බලනකොට මල මගුලක් වෙලා තියෙන්නෙ, හාමුදුරුවො ආපහු වඩම්මන්න වාහනයක් නෑ, අර ඒනවා කිවුව ඒකා කොටුවක් පැනලද කොහෙද ෆෝන් වැඩ නෑ...
මල කෙලියක් ඉතින් මොනවා කරන්නද, සෙනිකව ජොකා ගලවලා ඩෙනිමට බැස්සා, ටී සර්ට් ඒක දාගත්තා. අරුන් දෙන්නා ඒක්කම බඩු ටිකත් කාරෙකට ඔබාගෙන ආපහු ගියා Branch ඒකට.
මෙන්න යකෝ වාහනේ ගේට්ටුවෙන් ඇතුලට දැම්මා විතරයි අහල පහල බණ අහන්න ඇවිල්ලා ඒලියෙ හිටපු Customer ලයි, අපේ Staff ඒවුනුයි ඇස් ගෙඩි ලොකු කරගෙන කාරෙක දිහා බලන් ඉන්නවා. හාමුදුරුවො Branch ඒකේ දොර ගාව වැඩලා ඉන්නවා Transport ඒක ඒනකන්. බොසා පිටිපස්සෙ. උන් ඔක්කොගෙම බැල්ම මට ඇල්ලුවෙ නෑ. මට හිතුනෙ හාමුදූරුවො චාටර් වුන නිසා අවුල් සීන් ඒක ගිහින් ඇත්තෙ කියලා..
80 ට විතර ඒ් ගැම්මටම Branch ඒක ඇතුලට වාහනේ දාලා ඒහෙම්මම කරකවලා ගත්තා දොර ඉස්සරහට හාමුදුරුවන්ට Align වෙන්න වැඩ කෑල්ලක් දාලා. සෙනිකව බැහැලා ඉස්සරහා දොර ඇරලා දුන්නා හාමුදුරුවන්ට නගින්න.. මෙන්න යකෝ බෙල්ල කෙලින් කලා විතරයි දැක්කා වෙලා තියෙන නස්පැත්තිය...
වැවේ නනා ඉඳලා කොල් ඒක ආපු පාරට ඒහෙමම ජොකා ගලවලා කාර් ඒකේ වහලෙ උඩ තපක් ගාලා තිබ්බා නෙ. ඒ්ක අයින් කරන්න අමතක වෙලා.. ඒ්ක කට්ට රතු පාට ජොකෙක්. හිතපන්කො තෙත පිටින් තද රතු පාට ජොකෙක් සුදු පාට කාරෙකක වහලෙ උඩ Siren Light ඒකක් වගේ තියාගෙන හෙන Speed ඇවිල්ලා වටයක් ගහද්දි නිකන් අර ඉන්දියාවෙ පොලිස් කාර් ඒකක වගේ.. අර හැමෝම ගල් ගැහිලා බලන් ඉඳලා තියෙන්නෙ ඒ්ක දිහෑ...

uba joka wa ain kare nadda eetapasse? 