මට වෙච්ච දෙයක් කියන්නය් යන්නේ... :(

Nov 2, 2011
990
76
0
මට එක දෙයක් ගැන ඕගොල්ලන්ට ඉස්තුති කරන්න ඕන ... ඒ තමය් ඕගොල්ලෝ ගොඩක් දෙනෙක් මගෙන් ඇහුව ඇය් මම ඒ අය්යට අකමැති කියල... ඒ සම්බන්දයෙන් මගෙන් හාර හාර ඇහුව.. ඇත්තටම මටම ඒගැන අමතක වෙලය් තිබ්බේ... ඕගොල්ලෝ ඔච්චර අහන හින්ද මටම හිතුන මගෙන් ගැන අයෙත් මේ ගැන අහන්න කියල...ඉතින් මම ඒගැන කල්පනා කලා.... මෙන්න මෙකය් මට හම්බුන විස්තරේ... මම ඇත්තටම මේකේ දල තියෙන්නේ සිද්ද වෙච්ච දේවල් බොහොම කෙටි කරලා. ඒ නිසා ඕගොල්ලන්ට සමහර විට මේකෙන් සම්පුර්ණ වැටහීමක් හම්බවෙන එකක් නැහැ. හැබය් මෙන්න මේකය් මම ඒ අය්යට අකමැති.

ඕන කෙනෙක් දන්නාව ඇති කෙනෙක්ට කැමැත්තක් ඇතිවෙන්න නම් මොනවා හරි ආකර්ශනීය ගතිගුණයක් එහෙම නැත්තම් මොකක්හරි දෙයක් තියෙන්න ඕන කියල. මේ අය්යට මම කිව්වා වගේ ගොඩ හොඳ ගති තියනවා. ඒ උනත් මාව "put off" කරන ගති ගොඩකුත් එයට තියනවා. ඒවායින් සමහරක් තමය්

1) එය කිසි දෙයක් සීරියස් විදිහට ගන්නේ නැහැ. හැම දෙයක්ම විහිලුවට තමි ගන්නේ. මටම හිතෙනවා එය සමහර විට මාවම විහිළුවක් විදිහට ගන්නවදෝ කියල. එය එච්චරටම සීරියස් නැහැ. එක මට හරිම ප්‍රශ්නයක්. ජීවිතේ හිනාවෙලා විහිලුව්න් ඉන්න එක හොඳි එඋනත් මම හිතන විදිහට පොඩ්ඩක් හරි කියන දෙයකට සාවදානෙන් අහුන්කන්දෙන්නත් පුළුවන් වෙන්න ඔඅනනේ හැමතිස්සෙම හැමදේම ජෝක් එකක් විදිහට ගන්නේ නැතිව. ඒ විතරක් නෙමෙය් එහෙම වෙනකොට එක හරිම "frustrating". i.e. when you know he is not listening and not taking you seriously. how can you have a decent conversation then?

2) නො 1 දීලතියන හේතුවෙන්ම පැන නගින තව දෙයක් තියනවා. එය මාව සීරියස් ගන්නේ නැති නිසාම මට බයකුත් ඒවගේම එයාව විශ්වාස කරන්න බැරි හැන්ගීමකුත් එනවා. එකට තව හේතුවක් තමි. එය ගොඩක් වෙලාවට බොරු කියනවා. ඒවගේම කියන දේවල් twist කරනවා. මම අකමැතිම දෙය තමි බොරු කියන එක. ගොඩක් වෙලාවට මම එයාව විශ්වාස කරන්නේ නැහැ. කොටින්ම එයා මට අදරෙය් කියපු එක උනත් මම විශ්වාස කලේ නැහැ. ඒ තරමටම බොරු කියනවා. එයාව හරි අමරුය් විශ්වාස කරන්න. මට බයත් හිතෙනවා එනිසා. අද එකක් කියල ඊළඟ මොහොතේ එකතාව twist කරලා කියනවා. කෙලින් කතාකරන්න බැරි කෙනෙක්ව කොහොමද විශ්වාස කරන්නේ. විශ්වාසය කියන දෙය earn කරන්න ඕන දෙයක් . එක කඩෙකින් බඩුවක් ගන්නවා වගේ ගන්න බැහැ. ඒ විශ්වාසය මත තමය් ඕනෑම හැන්ගීමක් ගොඩ නැගෙන්නේ. මේ නිසා මට කිසිම හැන්ගීමක් එයා ගැන එන්නේ නැහැ. who knows if he is taking me for a ride.

3) බොරු කියන දෙයට අමතරව අනිත් දෙය තමි එයා මගෙ විශ්වාසය earn කරලා නැහැ. ඒ කියන්නේ එයා මට අදෙරෙය් කියල කියපු කාලෙම එයා මට කිව්වා එයා ඒ දවස්වල එයාගේ තවත් යාලුවෙකුට උදව් කරනවා කියල. ඒ යාලුවත් මගෙ ආගමේ කෙනෙක් එක්ක පටලැවිල්ලක. ඉතින් මම ඇහුව මොනාද ඒ යාලුවට අය්ය කිව්වේ කියල. එතකොට එයා මට කිව්වා, එයා ඒ යාලුවට මුල ඉඳන්ම කිව්වලු ඕක සීරියස් ගන්නේ නැතුව ඒ ගැනුලමයව විහිලුවට අරන් ආදරේ කරන්න කියල (just for fun, and not to think of marriage etc. just to kill time). ඊටපස්සේ ඇත හැරලා දන්නා කියල. නමුත් ඒ ගැහැණු ළමය ගොඩක් ආදරෙන් ලු ඉන්නේ එයාගේ යාලුවත් එක්ක. ඉතින් මෙය එයට අඩ්වය්ස් දෙනවලු ඒ ලමයව අත්හරින්නේ කොහොමද කියල. ඉතින් මේක ඇහුවට පස්සේ මට ගොඩක් shock. එයාගේ යාලුවට මෙහෙම දෙයක් කියන්න පුළුවන් නම් එයා දවසක මට එහෙම දෙයක් නොකරී කියල කොහොමද කියන්නේ? දවසකුත් එයා මට තව දෙයක් කිව්වා. අපි දෙන්නම අඳුරන ගැහැණු ලමි දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලොත් අපිදෙන්න නොවන වෙනත් ආගමවල දෙන්නෙක්. එදෙන්නත් කලවයස හරි ගිය තම බැඳපු නැති දෙන්නෙක්. ඉතින් මෙය මට කියනවා එයා ඒ ගැනු ලමි දෙන්නට කිව්වලු දවසක බැන්දේ නෙත්තම් කමක් නැහැ එයට කියල්ල කියල එයා කමතිය්ලු ඒ ලමිගෙන් කෙනෙක්ව බැඳලා රැක බලාගන්න. එයා සත්බාවයෙන් කියල තියෙන්නේ. ඊට පස්සේ මට කියනවා "මම ඕනෑම ආගමක කෙනෙක්ව බඳිනවා හැබය් ඔයාගේ ආගමේ කෙනෙක්වනම් කීයටවත් බඳින්නේ නැහැ කියල". මගෙ මුනටම කියනවා. ඉතින් මට හිතුන එයා හරිම ආගම් වාදිය් කියල. එයා දවකස මගෙ ආගමේ කෙනෙක්ව බඳින්නේ නැත්තම්, ඇය් එයා මට ආදරේ කරන්නේ ? එක කොහොමද විශ්වාස කරන්නේ?

මේවා සමහර හේතු විතරය් ....මගෙ කතාව හුඟක් දිග එකක්... මම කෙටියෙන් විතරය් දාල තිබ්බේ, දවසක මම ඒක ඔක්කොම එළකිරි එකේ දැන්නම්..

මට මේවා ඔක්කොම අමතක වෙලය් තිබ්බේ. මම මිනිස්සුන්ගේ වැරදි මතක තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙය්. මම ඒගොල්ලන්ගේ හොඳ විතරක් හිතේ තියාගන්න උත්සහ කරන කෙනෙක්. ඉතින් මට මේදේවල් ඔක්කොම අමතක වෙලය් තිබ්බේ. ඔගොල්ලොන්ගේ ප්‍රශ්නකිරීම තමා මට මේදේවල් නැවත මතක්කරෙ. එක එක අතකට හොඳ දෙයක්.

ඉතින් මේ හේතු නිසා ආදරයක් තියා සරල විශ්වාසයක්වත් ඇති වෙන්නේ කොහොමද කෙනෙක් ගැන. තාමත් සැකය මට එයා ඔය කියන ආදරේ ඇත්තටම සීරියස්ද නැද්ද කියන ඒක ගැන. මම ගොඩක් පිරිමි ළමයව ආශ්‍රය කරලා පුරුදු නැහැ, මට පිරිමි යාළුවොත් නැහැ, ඒ නිසා මට විශ්වාසය කියන ඒක ගොඩක් වැදගත් කෙනෙක්ට ලංවෙනවද නැද්ද කියන ඒක තීරණය කරනකොට

thamanta galepanne nathnam thavath e gana hitanne epa
me thread ekata reply karana eka gon vadak, ai eka mathak kirimak
eken karanne ,meka amathaka karala dala aluth kollek hoyaganna.
meka pityu 17 genicha eken pennei oyath e kollava natuwa bavage
 
thefan

Member
Feb 13, 2009
60
0
0
Colombo
thamanta galepanne nathnam thavath e gana hitanne epa
me thread ekata reply karana eka gon vadak, ai eka mathak kirimak
eken karanne ,meka amathaka karala dala aluth kollek hoyaganna.
meka pityu 17 genicha eken pennei oyath e kollava natuwa bavage

කරුණාකරලා මම මේ thread එක පටන් ගත්ත හේතුව හොඳට කියවල බලන්න. මම කිව්වේ මගෙත් ඒ අය්යත් එකක්ක තින්බුන ඉස්සර වගේ ආශ්‍රය නවත්වල දාපු දුකට තමි මම thread එක පටන් ගත්තේ කියල. දුක කියන්න මිසක් ඒ අය්ය ගැන හිත හිත අඬන්න වත්, හුල්ලන වත් නෙවේ.
එකේ මම අය්යට අකමැති වෙන්න හේතුව ඇහුවේ ඕගොල්ලෝ. ඒවාට උත්තර විතරි මම දුන්නේ.
මේකේ දාපු මුල් දවස්වල මටත් හිතුන අපරාදේ මේකේ දැම්මේ කියල. ඕගොල්ලෝ කැගහපු විදිහට. එඋනත් දැන්නම් හිතෙන්නේ නැහැ. මොකද මට ඕගොල්ලෝ හිතන්න සහ ජීවිතේ මීටවඩා
දුක් වෙන්න දේවල් තියනවා කියල Move on කරන්න උදව් උන නිසා.
මට ඒ අය්ය නැතුව
බැරි කමක් නැහැ. මම කතාව දෙම්මේ අපේ යහළු කමට සිද්ද වෙච්ච දේ ගැන දුක් වෙලා විතරි. කරුණාකරලා එකට වැරදි අර්ථකතනයක් දෙන්න එපා. අනික මේකේ replies දාපු යට ඉස්ටුත්ය්. ඒ වගේම ඔය ඔයාගේ කාලය නාස්තිකාර කියල හිතනවානම් මම ඒගැන කණගාටු වෙනවා. සමහරවිට ඔයාට ඕන විදිහට නොවෙන්න පුළුවන් මේකතාව සිද්දවෙන්නේ. එක හින්ද වෙන්න ඇති ඔයාට ඔහොම හිතෙන්නේ.
 
adanne
nangi dukahitunamane
 
Last edited: